ශ‍්‍රී ලන්කන් දෙන්න සියල්ල සූදානම්.. ඇමති කමිටුව පත් කරයි.. ශ‍්‍රීලිනිපයෙන් දෙකක් සම්බන්ධයි..

October 9, 2017 at 3:00 pm | lanka C news
ශ‍්‍රී ලන්කන් දෙන්න සියල්ල සූදානම්.. ඇමති කමිටුව පත් කරයි.. ශ‍්‍රීලිනිපයෙන් දෙකක් සම්බන්ධයි..

ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම ප‍්‍රතිව්‍යාහගත කිරීම සදහා ඇමති මණ්ඩල කමිටුවක් හා රාජ්‍ය නිලධාරී කමිටුවක් පත්කර ඇත.

ඇමති මණ්ඩල කමිටුවේ සභාපති ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කටයුතු කරන අතර කබීර් හෂීම්, මංගල සමරවීර, සරත් අමුනුගම, නිමල් සිරිපාලද සිල්වා, මලික් සමරවික‍්‍රම යන ඇමතිවරැුන් සෙසු සාමාජිකයන් වෙයි.

රාජ්‍ය නිලධාරී කමිටුවේ සභාපතිත්වය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් අර්.එස්.එච්. සරමතුංග දරන අතර ශ‍්‍රී ලන්කන් සභාපති අජිත් ඩයස්, මනෝ තිත්තවැල්ල, රවින්ද්‍ර හේවාවිතාරණ, තිලාන් විජේසිංහ, රොෂාන් පෙරේරා සෙසු සාමාජිකයන්ය.

ගුවන් සමාගම පසුගිය වසරේ පමණක් අලාභය රුපියල් බිලියන 14.1ක් වන අතර පසුගිය වසර 09ක අලාභය බිලියන 169ක් අලාභ ලබා ඇත.

7,762 Viewers

6 Comments to “ශ‍්‍රී ලන්කන් දෙන්න සියල්ල සූදානම්.. ඇමති කමිටුව පත් කරයි.. ශ‍්‍රීලිනිපයෙන් දෙකක් සම්බන්ධයි..”

  1. silvas says:

    Pl sell off Airlanka asap, otherwise RW will do an uppish deal with his rouges.

  2. Raj Gophal says:

    Former Presdient has appointed two of her favorites that of Mano Thiththawella and Thilan Wijesinghe.

  3. Raj Gophal says:

    Former President has appointed two of her favorites that of Mano Thiththawella and Thilan Wijesinghe.

  4. Sarath says:

    Goodbye, Sri Lankan. The sooner you go, the better for Sri Lanka.

  5. Nana says:

    Govt cant run Businesseswell. Its the Golden rule. Why are we learning the same lesson again and again? Seems like we are a mentally handicapped nation.

Main News