ශ‍්‍රී ලාංකික පෙලහර නොනැවතේ.. කොටි ඩයස්පෝරාව තලා දමා ජිනීවා සමුළුවේදී UN මහ ලේකම්ගේත් පළු අරී..

September 28, 2017 at 10:47 pm | lanka C news
ශ‍්‍රී ලාංකික පෙලහර නොනැවතේ.. කොටි ඩයස්පෝරාව තලා දමා ජිනීවා සමුළුවේදී UN මහ ලේකම්ගේත් පළු අරී..

ශ‍්‍රී ලාංකික ඩයස්පෝරාව නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිවිකම් සුමුළුවට සහභාගී වී සිටින අද්මිරාල් සරත් වීරසේකර එම සමුළුව අමතමින් පැවැත්වූ දේශණයේ සිංහල පරිවර්තනය පහත වෙයි.

සභාපති තුමනි ,

අද අපි කතා කරන්නේ තාක්ෂණික සහාය සහ ශක්තිය ගොඩනගා ගැණීම පිළිබඳවයි , නමුත් එය බලයෙන් පැටවිය හැකි දෙයක්ද ? මෙම සමුළුව පළමු යෝජනාවෙන් ලංකා රජයට ත්‍රස්තවාදය පරාජය කිරීම සම්බන්දයෙන් ප්‍රශංසා කොට LTTE ය මිනිස් පලිහවල් යොදා ගැනීම සම්බන්දයෙන් හෙලා දුටුවා . නමුත් මහ ලෙකම්  වරයා තමාගේ දැනගැනීම සඳහා කිසිදු අවසරයකින් තොරව විශේසඥ කමිටුවක් පත්කළා . එම වාර්තාව නිල වශයෙන් කිසිදා මෙම සමුළුවට ඉදිරිපත් කළේ නැහැ . ඒනිසා ලක් රජයට එයට ප්‍රතිචාර දක්වන්න බැරි වවුනා. එය බල ගන්නන කොට රුසියාව ඇතුළු බොහෝ රටවල් එයට විරුද්ද වුනා එය එක්සත් ජාතීන්ගේ ක්රියපටිපාටයට අනුකුලව නොකෙරුණු නිසා.

මෙම වාර්තාව පදනම් කරගෙන මහා කොමසාරිස් වරයාට පරීක්ෂණයක් කිරීමට බලය දෙමින් ගෙන ආ යෝජනාවට ඉන්දියාව ,පකිස්තානය ඇතුළු රටවල් ගණනාවක් විරුද්ද වුනා . ඔවුන් කීවා එය කුහක බවේ සහ දෙබිඩි පිළිවෙත පිලිඹද කදිම උදහරනයක්ය කියා.

අපේ රටට දෙමුහුන් අධිකරණයක්, ව්‍යවස්ථා සංශෝදන යනාදිය ඇතුලත් අවසාන ජිනීවා යෝජනාවට පාදකවුනේ එම OISL වාර්තවය් . එය ඉතාම සාවද්‍ය සහ ලංකාවට එරෙහි වාර්තාවක් බව අපි පෙන්වාදුන්නා . එසේනම් අවසරයකින් තොරව තමාගේ දැනගැනීමට පමණක් තිබූ වාර්තාවක් ජීනීවා යෝජනාවක් කරා යාමට පදනම් වුනේ කෙසේද ?

ලොවේ කිසිම හමුදාවක් ලක්ෂ තුනක් මිනිස්සු බේරාගෙන බෙදුන්වාදී යුද්දයක් ජයගෙන නැහැ .නමුත් ඉතා අවාසනාවන්ත ලෙස දෙමල බෙදුන්වාදී ඩයස්පෝරාව සතුටු කිරීමට වර්තමාන රජය මෙම යෝජනාවට සම අනුග්‍රහය දක්වමින් අපේ රට දරුණු ලෙස පාවා දී තිබෙනවා .

ත්‍රස්තවාදීන්ට අවුරුදු තිහක් තිස්සේ යුද්දෙන් කරගන්න බැරිවුනදේ බෙදුන් වාදීන් දැන් ඔබහරහා කරගන්න හදනවා . LTTE හිතවාදී දෙමල පිරිස් සහ කුලියට ගත් තමිල් නාඩු දෙමල දේශපාලනඥයින්ගේ පට්ට පල් බොරුවලට මෙම සමුළුව රැවටෙන්නේ නැතය් අප සිතනවා . ලංකාවේ සිටින දේශප්‍රේමින් මෙම ප්‍රකාශයට සමුළුව කෙසේ ප්‍රතිචාර දක්වය්ද යන්න ගැන ඉතා විමසිල්ලෙන් බලා සිටිනවා .

– චමින්ද කරුණාරත්න

17,790 Viewers

10 Comments to “ශ‍්‍රී ලාංකික පෙලහර නොනැවතේ.. කොටි ඩයස්පෝරාව තලා දමා ජිනීවා සමුළුවේදී UN මහ ලේකම්ගේත් පළු අරී..”

  1. Pasindhu Kariyawasam says:

    Great! An excellent performance by our heroes.

  2. LTTEEEEEEEE says:

    Great job. Welldone.Kudos.

  3. siraa says:

    Thaniyama satan karana apee kaalayee weeraya. Theruwan saranayi, Namuth Kotintath wadaa Hambaya dharunuyi

    • සේපාලිකා රනතුංග says:

      ඔබේ කථාව හරි. බලයේ සිටින ආණ්ඩුවේ කිසිම සහයෝගයක් නොමැතිව, එසේම ජීවිත අවධානමද නොතකා  දේශයේ දූ පුතුන් තනියම කරගෙන යන මෙම සටන අයිතිහාසිකයි.

      ඇත්ත, හම්බයො තමයි මෙතුමන්ගේ කාර්ය භාරය
      අවතක්සේරුවකට සහ  අපහාසයට ලක්කරමින් මෙම වෙබ් සයිට් එකෙත් සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන්
      කොමෙන්ට් දාන්නෙ.

  4. Deshapremiya says:

    Methumawa meelanga janadipathi karamu. Jayawewa!

  5. ඉන්ද්‍රජිත් says:

    අද්මිරල් සරත් වීරසේකර ඇතුලු දේශප්‍රේමී කණ්ඩායමට ජාතියේ උපහාරය.

  6. Gamini says:

    Thank you For Grate Job I feel sorry not Joint its our Duty For our Mother land

  7. නිරීක්ෂක says:

    අර සිවජි ලින්ගම් කියන කොටිය නේද රතු ටයි 
    එකක්දාගෙන බෑක් ග්‍රවුන්ඩ් එකේ ඉඳගෙන සරත් වීරසේකර 
    මහතා දෙස කන්ඩ වගේ බලාගෙන ඉන්නෙ.

  8. nf says:

    wish we had leaders like this in the Parliament.

  9. Mr. Brain says:

    HATS OFF TO YOU SIR,,

Main News