සංගක්කාරට ලොකු තනතුරක් දෙන්න එජාප කෘත්‍යාධිකාරියේ තීන්දුයි…

May 31, 2018 at 2:10 pm | lanka C news
සංගක්කාරට ලොකු තනතුරක් දෙන්න එජාප කෘත්‍යාධිකාරියේ තීන්දුයි…

කුමාර සංගක්කාරට හෝ සිදත් වෙත්තමුණිට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය බාර දිය යුතු යයි අද පෙරවරුවේ සිරිකොතේදී පැවති එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්චා වී ඇත.

ක‍්‍රිකට් ආයතනය සදහා වන නිලවරණයකින් හෝ අතුරු පාලක මණ්ඩලයක් හරහා ඔහුවට බලය දිය යුතු බවද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අදහස විය.

දයිසිරි ජයසේකර හා තිංලග සුමතිපාල පරිපාලනය යටතේ ක‍්‍රිකට් ආයතනය විනාශ වූ බවද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අදහස් පලව ඇත.

සීලග පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමට හා කැබිනනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට මෙම යෝජනාව ඉදිරිප්ත කරන ලද අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සදහන් කර ඇත.

37,249 Viewers

18 Comments to “සංගක්කාරට ලොකු තනතුරක් දෙන්න එජාප කෘත්‍යාධිකාරියේ තීන්දුයි…”

  1. Rambo says:

    මූත් පීචන් ගොඩ ට වැටෙන්න වගේද?

    • Nalaka says:

      රට බටහිර කොළණියක් කිරීම මුන්ගේ සැලසුම් වේ..

    • "WORLD CUP " says:

      සංගක්කාර අයියෙ…
      ඔබ ක්‍රීඩාවෙන් නම තියපු කෙනෙක්…!
      ලෝකෙටම පේන්න 100 ඒවා 63 ගහල මුලු ලකුණු 26’635 ගහපු නම තියපු නුවර ට්‍රිනිටි කොල්ල!
      ලංකාව ඔබ ගැන හරිම ආඩම්බරයෙන් ඉන්නෙ මේ දිනවල…!
      හේතුව ඔබ සුද්දගෙ රටේ ක්‍රිකට් ක්‍රීඩා ප්‍රචාරකයෙක් හැටියට කටයුතු කරන නිසා!
      ලක් වැසි සැම කෙනෙක්ම කුඩා දරුවගෙ පටන් ඔබට “සංග” කියන්නෙ ඒ ඇතිකල අබිමානය නිසා…..!
      ඒ පක්‍ෂ ජාති බේදයකින් තොරව ඔබව පිලිගන්නෙ! නිල්-කොල-රතු-සිංහල-දෙමල-මුස්ලිම් හැමෝගෙම ආදර පිලිගැනීම…
      පාටක් පක්‍ෂයක් නැතිව සනත් – අර්ජුන ඔබ වගේම පිලිඅරගෙන හිටියෙ ඒ කාලෙ…
      ඒත් අද..! පක්‍ෂයක පාටක් ගාවගෙන මොකද වෙලා තියෙන්නෙ පේනවනේද…?
      ඔබගෙ දෑසටම පේනවනෙ අපේ රටේ දේශපාලනයට ආවම වෙන දෙය..! සුද්දගෙ රටෙ දේශපාලනය ඔබ එංගලන්තයෙ ඉන්න නිසා දකිනව ඇති නේද ඔවුන් කෙතරම් කැපවීමකින් කරනවද කියල… !
      අපේ රටේ කැපවීම කැපිල්ලෙන් ඉවර වෙන්නෙ..!
      ඒ නිසා මේවායින් ඈත්වෙලාම ඉන්න..!

      ””නුවර ට්‍රිනිටි කොලේජ් ක්‍රිකට් ගහන පුංචි පැටව්””

    • Amda says:

      They are going destroy him too ………..

  2. SL Cricket Fans says:

    කුමාර සංගක්කාරට —-NO
    හෝ සිදත් වෙත්තමුණිට –OK

  3. Nim says:

    LET HIM DO WHATEVER HE LIKES.
    ” BANK HORU ”
    DON’T SPOIL HIM

  4. sirimal says:

    Dear Mr Sangakkara

    Please keep away from these plans based on ulterior motives. You are enjoying your life with your family, these bankrupt people will try to use you and destroy your image.

    • Dr Lakshman Fernando says:

      YES, SANGA BE CAREFUL, DO NOT LISTEN TO THESE BANKRUPT PEOPLE. PLEASE KEEP YOUR VALUABLE IMAGE. I AM 100% SURE PUBLIC RESPECT TO YOUR TALENT & IMAGE.
      CONGRATULATIONS !

  5. Saman Kula says:

    Loku Loku salli denawa nam ona deyak karai SANGA

  6. Gonnamba says:

    buddy,

    Decide, whether to be a third class politician or a world class sports icon

  7. SMA Panadura says:

    Dear Sanga and Sidath, we treat you as great cricketers of Sri Lanka. Do not fall into the potholes created by these bankrupt politicians. You can come to the cricket administration through proper procedure. We always appreciate the service rendered by both of you to Sri Lankan Cricket.

  8. john the baptice says:

    මුන් පස්සේ ගිහින් නම කැත කරගන්න එපා

  9. shantha kurus says:

    it is better for both to open a brothel on 50 50 share

  10. Rex says:

    හොඳට සෙල්ලම් කරන්නයි ක්‍රීඩකයෙක් විදිහට උපරිම හම්බ කරන්නයි දන්නව කියන්නෙ ක්‍රීඩාවෙ පරිපාලනයට, දියුණු කිරීමේ වැඩේට නිකම්ම සුදුස්ස ද? මුන්ගෙ මෝඩ මොලේ වැඩ කරන හැටි..

  11. Boo says:

    දැන් ක්‍රිකට් පාලක මණ්ඩලය එතකොට තියෙන්නේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය යටතේද?

    නියමයි ලංකාවේ හරක් ලක්ෂ 62ක් ඇදගෙන නාපු ලස්සන !

  12. Kalana says:

    Rate ithuru tika kanna ekathu wenna, cricket keewa iwarayi…

  13. JOE says:

    He will do anything for money…that’s nothing new..Those who know them will tell…!

Main News