සංගක්කාරත් ඉම්රාන් ඛාන් යන පාරේමද.. මීලග ජනාධිපතිවරණ ගැන සංගක්කාරගෙන් නිල නිවේදනයක්…

August 13, 2018 at 12:01 am | lanka C news
සංගක්කාරත් ඉම්රාන් ඛාන් යන පාරේමද.. මීලග ජනාධිපතිවරණ ගැන සංගක්කාරගෙන් නිල නිවේදනයක්…

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපිරි පිතිකරු කුමාර සංගක්කාර මීලගට පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන්නේ යයි පල වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ඔහු මුල් වරට අදහස් පල කර තිබේ.

සිය නිල ෆේස්බුක් හා ට්විටර් ගිණුම් ඔස්සේ අදහස් පල කරමින් ඔහු සදහන් කර ඇත්තේ තමන් කිසිසේත්ම දේශපාලනයට එන්නේ නැති බවයි.

පාකිස්තානයේ හිටපු ක‍්‍රිකට් නායක ඉම්රාන් ඛාන් එරට අගමැති දුරයට පත් වීමත් සමග සංගක්කාර 2020 ජනාධිපති අපේක්‍ෂකයා වන බවට වූ වාර්තාවන්ට තටු ලැබින.

අදාල සම්පුර්න නිවේදනය මෙසේය.

44,064 Viewers

18 Comments to “සංගක්කාරත් ඉම්රාන් ඛාන් යන පාරේමද.. මීලග ජනාධිපතිවරණ ගැන සංගක්කාරගෙන් නිල නිවේදනයක්…”

  1. T N Gunawardena says:

    Now Sanga has confirmed that he would never enter politics we can put this matter to rest. Hopefully no more mudslinging at this great cricketer and gentleman

    • නුවන් අයියා says:

      ඔහොම තමා එදා අපේ ආප්පයාත් චන්දෙට කලින් කිව්වේ .හැබැයි එදා ජනපති නිවසින් ආප්පත් කාලා ගිහිල්ලා පහුවදා තමා ජනපතිවරණයට ඉදිරිපත්වෙන බව කිව්වේ .සුද්දගේ කොන්ත්‍රාත් භාර දෙන්නේ සුද්දට වදින පුදන අයට සුද්දගේ සංස්කෘතියේ ජීවත්වෙන අයට .කීල්ස් එකේ msg අහුරු පිටින් දානා සොසේජ් කන්න ලජ්ජා නැතිව අපේ ළමයින්ව යොමු කරන මනුස්සයාට පොඩි බොරුවක් කියන එක ලැජ්ජාවක් වෙන්නේ නෑ

  2. Amara Bandu somipala says:

    ඉම්රාන් cancer hospital හදල ලෙඩ්ඩු සුව කලා මෙයා පිලිකාකාරක instant noodles කවල කැන්සර් hospital හදන්න පාගමන් ගියා

    • Sunil says:

      South Eastan countries main staple food is Noodles, not harmful. Then those countries would be full of Cancer patients

  3. Ranarala says:

    That’s cricket! Sanga. Thank you. I for one knew all along that you’ll never take to politics.

  4. lanka says:

    Salli walata World cup Australiawata pawa dunnu minuss. Replay and watch the match.You will realise.

  5. Gamini says:

    කලු සුද්දෙක් තමන්ගෙ අයට කතා කරයි..

  6. ayyo rat winasa weyi. me wage nopesunu, momeeru, ugathkama madi tharamak moda
    meya nam epoooooooooo. den minissu adwalatath baninawa.penawa neda denata sitina, hitiya adu ugathun rata winasa karana/kala heti wasara 70 giyath rata wesiyan duk windinne weradi theerana nisa. SANTH, ARJUNA KOTHARAM ASAARTHAKADa> BALANNA PAKISTHNAYATA WENA DE?
    let us respect this guy as a good cricketer

  7. BARCARDI says:

    SF, Arjuna have not become good politicians yet. Can Sangakkara do this ?
    Imran took 22 years.
    Arjuna has more qualification than Sanga in terms of Cricket and in terms of politics.

  8. LASTMAN says:

    Assume SANGA is president and Trains are in Strike.

    SANGA will definitely take Mongala’ s stance and Trains are still in Strike.

  9. රත්නසේන says:

    මේ මිනිහ කිරිකට් ගහල සල්ලි හම්බ කරන ගමන් සයිඩ් බිස්නස් විදියට ත්‍රීවිලර් වික්කා, සබන් වික්කා, සුපර් මාර්කට් වල බඩු වික්කා පොරට පුළුවන් හොදට දත් ගලවන්න. ඒත් ජනාධිපති වරනෙකට ඇවිල්ල මීනිස්‍සු අන්දන්න පුළුවන් වෙයිද දන්නේ් නැහැ. !!!

    • nimal perera says:

      කරුණාකරල මේ වටින ක්‍රීඩකයට මඩ ගහන්නෙ නැතුව ඉන්න…සංගට තියෙන තත්වෙන් 4/1 ක් වත් තමන්ට තියෙනවා නම් විතරක් කතා කරන්න…සංගා කියන්නෙ එංගලන්තෙ පාර්ලිමේන්තුවට ඉල්ලුවත් ලේසියෙන්ම දිනන්න පුළුවන් කෙනෙක්…එහෙම කෙනෙක් හොඳටම අවස්ථාව ලැබිලත් ලංකාවෙ ජන්දෙට ඉදිරිපත් නොවන්නෙ ඔහුගේ ඇති පුළුල් ජීවන දැක්ම නිසයි…ඔහුට ගරු නොකර ගෙවලයන් සේ මඩ ගසන්නේ ඇයි…? මහින්දට,ගෝටට,රනිල්ට,මයිත්‍රීට ඇති තරම් මඩ ගහන්න…අපේ දයාබර සංගට මඩ ගහන්න එපා…ඇඩ්වලට හිටියෙ සංගා විතරද…? රොෂාන් මහානාම, හෂාන් තිලකරත්න කීල්ස් සොසේජස් ඇඩ්වලට හිටියා මතක නැද්ද…? මේ බොරු මඩ නවත්තන්න…

      • ජගත් says:

        මනුස්සයෝ ක්‍රිකට් ක්‍රීඩකයෝ කියන්නේ මහලොකු මිනිස්සු නෙවෙයි.ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ එංගලන්තේ යටත් විජිත ලෙස සිටි රටවලට සුද්දාගෙන් වැළදුණු උමතුවක් පමණයි .ලංකාවේ මිට වඩා ලක්ෂවාරයක් වටිනා මිනිස්සු ඉන්නවා .බටහිර ඔලුව උඩ තියාගත් ඔය ක්‍රීඩකයා එංගලන්තයේ දේශනයක් දෙමින් සිංහල මිනිසුන්ට මේ රටේ මිනිසුන්ගේ පැවතුම් හා අදහස් වලට සුද්දා ඉදිරියේ අපහාස කළා .තමුන් වගේ වහල් චින්තනය කර උඩ තියාගත් සුද්දාගේ නෂ්ටාවශේෂ වලට සුද්දාගේ නෂ්ටාවශේෂ ලොකු වෙන්න පුළුවන් එත් මේ රටේ කෙලින් හිතන්න පුළුවන් මිනිස්සු තවමත් ඉතුරුවෙලා ඉන්නවා අන්න ඒ මිනිස්සු තමයි එදා මහින්දට චන්දෙ දුන්නේ .ඒ මිනිස්සු සුද්දාව ඔලුව උඩ තියාගෙන ඉන්න ක්‍රීඩකයෙක්ට මෝඩ විදියට චන්දෙ දෙන්නේ නෑ..අනික් කාරනාව ගෙවලයන් ලින් ගෙම්බන් තමයි එංගලන්තේ සුදාගේ මෝඩ ක්‍රීඩාව කරඋඩ තියාගෙන ඉන්නේ එංගලන්තේ ජනප්‍රියම ක්‍රීඩාව පාපන්දු මිසක් ක්‍රිකට් නෙවෙයි ,ක්‍රිකට් කියන්නේ කාලකන්නි රට විනාශ කරන ක්‍රීඩාවක්

    • SALMAL says:

      රත්නසේන.Shut your mouth and go to hell ,never insult our great cricket players

  10. nimal perera says:

    කරුණාකරල මේ වටින ක්‍රීඩකයට මඩ ගහන්නෙ නැතුව ඉන්න…සංගට තියෙන තත්වෙන් 4/1 ක් වත් තමන්ට තියෙනවා නම් විතරක් කතා කරන්න…සංගා කියන්නෙ එංගලන්තෙ පාර්ලිමේන්තුවට ඉල්ලුවත් ලේසියෙන්ම දිනන්න පුළුවන් කෙනෙක්…එහෙම කෙනෙක් හොඳටම අවස්ථාව ලැබිලත් ලංකාවෙ ජන්දෙට ඉදිරිපත් නොවන්නෙ ඔහුගේ ඇති පුළුල් ජීවන දැක්ම නිසයි…ඔහුට ගරු නොකර ගෙවලයන් සේ මඩ ගසන්නේ ඇයි…? මහින්දට,ගෝටට,රනිල්ට,මයිත්‍රීට ඇති තරම් මඩ ගහන්න…අපේ දයාබර සංගට මඩ ගහන්න එපා…ඇඩ්වලට හිටියෙ සංගා විතරද…? රොෂාන් මහානාම, හෂාන් තිලකරත්න කීල්ස් සොසේජස් ඇඩ්වලට හිටියා මතක නැද්ද…? මේ බොරු මඩ නවත්තන්න…

  11. Dushmantha says:

    සනගක්කරව ප්‍රකෝටි පතියෙක් කලේ මිනිහාගේ කළමනාකරු චාලි ඔස්ටින් සුද්දා

  12. Mrs Udubaddewa says:

    සංගක්කාරගේ දේශපාලන ආගමනය ගැන රවී කරුණානායක ලොක්කා ලස්සන කතාවක් කියලා තිබුනා. “එයා එනවනම් මම යනවා ක්‍රිකට් ගහන්න” කියලා. බලන්න කොච්චර ලස්සනට අර්ථ කතනයක් දීලාද කියලා එතුමා

Main News