සංවර්ධනයට නැවත විරෝධය පෑවොත් ඔහොම නෙමෙයි.. අතපය ගලවනවා.. – එජාපය කියයි..

January 10, 2017 at 11:20 am | lanka C news
සංවර්ධනයට නැවත විරෝධය පෑවොත් ඔහොම නෙමෙයි.. අතපය ගලවනවා.. – එජාපය කියයි..

රජය විසින් අනුරධපුරයේ ආරම්භ කරන කර්මාන්ත ශාලාවලට කිසිවෙකු විරෝධය පෑමට පැමිණියහොත් අතපය ගලවා දමන බවට එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම ගමගේ මහතා පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

17,896 Viewers

10 Comments to “සංවර්ධනයට නැවත විරෝධය පෑවොත් ඔහොම නෙමෙයි.. අතපය ගලවනවා.. – එජාපය කියයි..”

  1. alaya says:

    නොදකිං අනුරාධපුරේ මී හරක් ……….. මුන් වගේ පට්ටි ගොං, මස් වැද්දොත් පාර්ලිමේන්තුවට පත් කරලා එව්වනේ……
    ගම්පහ එල හරක් හොදයි තව …

  2. anjanam devi says:

    Baalayi….katahyi…..asikkithayi…..mun tha rata palanaya korana niyojithayo? Podi unta dena upadesada mewa? Policiya bududa?

  3. nima says:

    genuine UNP

  4. රටවැසියා says:

    මේ වගෙ බූරුවන්ව පාර්ලිමේන්තුවට යවපු එවුන්ට බූවල්ලෙන් ගහන්න ඕන. වෙන කොයි රටේද පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක් මේ වගෙ නහර කතා කියන්නෙ. දත් දොස්තරගෙ මල්ලි වගෙ.

  5. Vimarshana says:

    විරුද්ධවාදීන්ගේ අතපය ගැලවීම යහපාලනය නොව ජඩ පාලනයයි.

  6. saradieal says:

    යටත් විජිත අතහැර ගිය සුද්දන් ඒ යටත් විජිත තමන්ගේ වක්‍ර පාලනයෙන් මුදා හැරියේ නැත. එය කරගත්තේ දේශීය කළු සුද්දන් හරහාය. මුත් උන්ගේ ආපු කලුසුද්දෙක්.

  7. saradieal says:

    මෙම කළු සුද්දන් අද ක්‍රියා කරන්නේ සුද්දාගේ තුවක්කුවේ හෝ බයිබලයේ ආවරණය යටතේ නොව, කළු සුද්දන්ම හදාගත් නීති යටතේය. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යයි කියා ගන්නා ක්‍රමය විකෘතිකර බලු පොර ක්‍රමයක් යටතේ චන්දයෙන් තෝරාගත් මන්ත්‍රීලා කියා පංචස්කන්‌ධ ‌ගොඩවල් උඩ සිට පහලටම ගොඩගසා ගෙන දැන් සිදුවන්නේ පුදුමම ගේම් එකකි. කඹ තරම් ගනකම පිටිත් නූල් අතේ ගැටගසා ගෙන සිංහල බෞධයින් රවටා චන්දය දිනා ගන්නා මුන් සිංහල බෞද්ධයා වෙනුවෙන් වචනයක් වත කතා නොකරන්නේ දෙමළ හා මුස්ලිම් චන්ද නැතිවේය යන භයටය. ඉංග්‍රීසි බැරි මේ දේශපාලක කළු සුද්දෝ තම දූ දරුවන් පිටරට යවා ඉංග්‍රීසි කට ගස්වා ගෙන අළුත්‌ම කළු සුද්දන් කල්ලියක් ගොඩ නඟමින් සිටී. මේ නිසා අද සිදුවිය යුත්තේ ධර්‍මපාලතුමාගේ උපක්‍රමය අසරණවී මංමුලාවී සිටින මහජනයාට නැවත හඳුන්වා දී මේ අසාධාරණ, අයුක්ති සහගත, දේශපාලන පක්‍ෂ විසින් මහජනයා ගසාගෙනකන ක්‍රමයට විරුද්ධව මහජනයාගේ මනස වර්‍ධනය කිරීමය. එසේ නම් කල යුත්තේ, ලොකු කාඩ්බෝඩ් කෑල්ලක පඹයෙක් ඇඳ එහි කොල, නිල් රතු පාට ගා එය ගේ අසල ලීයක හිටවා හෝ වැටේ අමුණා එයට පර මන්ත්‍රී! හොර මන්ත්‍රී! පර දේශපාලකයා! යනුවෙන් පරුෂ ලෙස බනිමින් දිනපතා උදේ හවස කෙළ ගැසීමය. මෙය කෝවිල් වලට ගොස් දෙස් දෙවුල් නඟා පොල් ගසනවාට වඩා කෙතරම් අගනේද?

  8. වොක්ස්වැගන් පෝනියා says:

    අතපය ගලවා කරන සංවර්ධනය දිනේවා.
    අනාගතය උදෙසා මුන්ගේ බීජ සුරක්‍ෂිත කර තැබිය යුතුය​.
    මුන් මල පසු සොහොන් කොතේ අකුණු සන්නායක සවි කල යුතුය​.
    උදේ හවා හැම දිනකම මුන්ගේ මෑණියන් සිහි කල යුතුය​.

Main News