සංහිදියාව කියාගෙන වෙන වෙන වැඩයි කරන්නේ..- මල්වතු මහ නාහිමි

May 20, 2017 at 8:40 am | lanka C news | ලංකා සී නිවුස්
සංහිදියාව කියාගෙන වෙන වෙන වැඩයි කරන්නේ..- මල්වතු මහ නාහිමි

සංහිදියාව කියාගෙන වෙන වෙන වැඩ කිරීම සුදුසු නැති බව අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල මල්වතු මහ නාහිමියෝ පවසති.

උන් වහන්සේ මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේදී හිටපු ඇමති ඒ.එල්.එම්. අතවුල්ලා මල්වතු මහා විහාරයට පැමිණි අවස්ථාවේදීය.

15,430 Viewers

18 Comments to “සංහිදියාව කියාගෙන වෙන වෙන වැඩයි කරන්නේ..- මල්වතු මහ නාහිමි”

  1. kathawa witharai says:

    Oya tika, President hari prime minister ta hari kiyannako. Kiyan.nathi hethuwa hamoma dannawa

  2. leel says:

    හොද වෙලාවට ගරු නායක සවාමින් වහන්සෙට ඇත්ත තේරුම් ගිහින් තියෙන්නෙ…..ඔය සියුරට අපි ගරු කරන තරම දන්නෙ අපි විතරයි…..රට ජාතිය ආගම ගැන හිතල රටේ ජනතාවට ඇත්ත කියන්න….අපේ නායක හාමුදුරුවනේ…..

    • Vat-Man says:

      ඉතිං බං විපක්ෂේ පැරදුන (මට මතක විදිහටා එකෙකුට බණ දෙසලා වැඩක් තියෙනවද?
      අර මහ එවුන් දෙන්නා ආව වෙලාවකනෙ ඕක කියන්න ඕනි.

  3. Sisira says:

    තිබ්බොටවාව මහානායක පොඩ්ඩක් සද්දෙ දාන්නේ මාස ගාණක් නිහඬව සැතැපෙන්න වගේ

    • asaranaya says:

      බෙන්ස් එක ලැබිලා නැහැ, පව් බන්

  4. Kolitha says:

    Paththare balala wage neda….duka hithunada….paw……

  5. රාහුල කොලුවා says:

    බාගෙට හරි ඇස් ඇරීගෙන එනව වගේ…පුදුමයි… මේ ආණ්ඩුව වැරදිකාරයෙක් නෙවෙයි කියලා කිව්වා…..

  6. කොළඹ එකා says:

    මුලින්ම සමාවෙන්න ඕන. එත් මට මේක කියන්නම ඕන. අනේ නිකන් ඉන්න හාමුදුරුවනේ බයිලා ගහන්නේ නැතුව. ශතවර්ෂ 25ක් තිස්සේ උතුම් බුදු දහම රැකගෙන අවේ අපේ ගරුතර මහා සංඝරත්නය. දැන් මොකද වෙලා තියෙන්නේ. මහා නායක කියල එවුන් ටිකක් ඉන්නවා මෙලොරහක් නැති. වාහනයක් දුන්නම ඕන එකෙක්ට රෙදි නැතුව කඩේ යනවා. නැගෙනහිර, උතුරේ සිංහල බෞද්ධ උරුමය පර හැත්ත විනාස කරනවා. හාමුරුවොන්ට ගහනවා. සිංහල මිනිස්සුන්ට ඉන්න දෙන්නේ නෑ. කටක් ඇරියද ???… නෑ. ඔය මහා නායක කියලා කව්රුවත් මාධ්‍ය සාකච්චාවක් තියලා කිව්වද බෞද්ධ අපි දැන් එකමුතු වෙමු තව මොහොතක්වත් පරක්කු වෙලා බෑ කියල.මුළු රටම විනාසවෙනවා මේ 4 බයිලා ගහනවා. මහින්ද මහත්තයා හෝ වේවා දැන් ඉන්න කාලකන්ණි නපුන්සක හැත්ත හෝ වේවා.එකෙක්ට දෙයක් කෙලින් කියල නෑ. රටට කෙලවිලාම යනකම් ඔහොමම ඉන්න. අපේ හාමුදුරුවනේ 1ක් හොඳට මතක තියාගන්න. අතීතයේ ඉඳන් මේ රටේ හැම විපතකදිම ඉස්සරහට ඇවිත් රට ජාතිය ධර්මය රැකගන්න ලේ කඳුළු දහදිය වගේම ජීවිත වලින් පවා වන්දි ගෙවපු අපේ වීර හමුරුවෝ නැතිවෙන්න අද සිංහල රටකුත් නෑ, බෞද්ධ ධර්මයත් නෑ ***”අ වගේම ඔබ වහන්සේලාට මහා නායක පට්ටන් ටිකත් නෑ”***. හාමුදුරුවෝ කර ඇරියට කමක් නෑ. අපි පස්සට යන්නේ නෑ. විශ්වයේ ඇති 1කම සත්‍යවාදී ධර්මය අපේ අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරලා දෙන වගකීම මට තියනවා. අපිට තියනවා. මගේ පරම යුතුකම අනාගත පරපුරට මගේ රට, මගේ ජාතිය, සහ බෞද්ධ ධර්මය ආරක්ෂා කරන්න පුළුවන් හැම විදියෙන්ම කරලා දෙන 1ක. මගේ වගකීම සිංහලයෙක් විදියටත්, බෞද්ධයෙක් විදියටත් මම මම දන්නවා. බෞද්ධ කියල කියාගත්තු නපුන්සක පාලකයෝ එක මග ඇරියට , ඔබ වහන්සේලාත් කසාය බීපු ගොළුවෝ වගේ හිටියට අපිට එහෙම ඉන්න බෑ අපේ හමුදුරුවොනේ. දැන්වත් ජාතිය අවදි කරන්න. මේක විනාස වෙන්න දෙන්න එපා.

  7. kamalsirikuruwita says:

    දෑන් ද ඇහැරුනේ ! අම්මපල්ල නිදාගෙන හිටි තරන්ම .

    • asaranaya says:

      ලඟදීම තිබ්බොටාට බෙන්ස් දීලා කට වහනවා.

  8. truth says:

    මුන් මහ කාලකන්නි ජාතියක්. මුන්ට කිසිම ජාතියක් එක්ක ආගමක් එක්ක සමගියෙන් ඉන්න බැහැ, මුස්ලිම් පූජකයොයි දේශපාලකයොයි ඒකට ඉඩ දෙන්නේ නැහැ. කපටි කමෙන් හරි බොරුවෙන් හරි තගෙන් හරි උන්ට ඕන දේ කරනවා.හැබැයි එකක් ඇත්ත. අපේ කාලකන්නි දේශපාලකයො වගේ ජාතියක් ආගමක් නැති සත්තු වගේ නෙවෙයි.

  9. gajaba says:

    වැඩි දෙනෙක් නොදන්නා කතාවක් තියෙනවා.මුස්ලිම් වරුන්ට බස්නාහිර පළාතේ මුහුද බද පෘතුග්‍රීසි කාරයෝ කරදර කරන කොට සිංහල රජ්ජුරුවෝ තමයනැගෙනහිරට වෙලා ඉන්න දුන්නේ.රට පුරාමත් මුස්ලිම් වරු පල පදියම් උනෙත් රජවරුන්ගේ පිහිටෙන්.උන් මෙම දන්නෙත් නැහැ.නොදන්නවට වැඩිය බල තණ්හාව හැදිලා.අනික ඉංග්‍රීසි ආණ්ඩුව දෙමල ය වගේම උස්සල තිබ්බ කොටවන්න.වරක් උඩරට පාලකයෙක් කල.කැරලි ඇතිවෙන්න මේකත් හේතුවක් උන.හුඟක් ප්‍රස්න divide and rule නිසා

  10. Alex Norman says:

    This is the idiot who wanted “Yaka Palanaya” like Sobitha idiot. This ganaya said on a camera “if Mahinda was in power, he would have build a varaya in Kandy….” Now talk nonsense.

  11. pp says:

    yantham mole padigena enawa wage .

  12. Saradiel says:

    මෛත‍්‍රීපාල කරන්නේ එජාප කොන්ත‍්‍රාත්තුවක්.. කරන්නේ බාලංශ කතා.. දැන් ඔහුගේ යමපාලන යමයා එලියට පැනලා..
    .

    ජනපති මෛත්‍රී කරන බවට කියාගෙන ආ යහපාලනය වෙනුවට දැන් කරන්නේ යම පාලනයක් බවත් දැන් යමපාලනයේ යමයා එළියට පැන ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් සන්ධාන අපේෂිකා ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

    ‘මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වරණයෙන් පරාජය වු නිසා ජනතාව වැඩි දෙනෙක් දුක් උනා. අද පක්‍ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරන්නේ පහළ බාල අංශයේ දරුවකුගේ ප්‍රකාශ. ඔහු හදන්නේ පක්ෂය දෙකට තුනට කඩා දමන්නයි. මහින්ද මහත්තයා එන්නේ ජනතාවගේ ඉල්ලිමටයි. මෛත්‍රිපාල සිරිසේන දැන් කරන්නේ එජාපයේ කොන්ත්‍රාත්තුවයි’ යැයි ද ඇය කියා සිටියාය.

Main News