සජිත් නායකත්වයේ යහලක්‍ෂණ පෙන්වයි.. හිට්ලර් අල්ලාගෙන පක්‍ෂ විපක්‍ෂ උන් ගෝටාට මඩ ගහද්දී සජිත් මඩ අතහැර උඩුගං පිහිනයි..

June 23, 2018 at 9:20 am | lanka C news
සජිත් නායකත්වයේ යහලක්‍ෂණ පෙන්වයි.. හිට්ලර් අල්ලාගෙන පක්‍ෂ විපක්‍ෂ උන් ගෝටාට මඩ ගහද්දී සජිත් මඩ අතහැර උඩුගං පිහිනයි..

පසුගියදා ගෝඨාබය රාජපක්‍ෂ මහතාගේ නිවසේ පැවති දානමය කටයුත්තේදී අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඩරුවේ උපාලි හිමියන් විසින් සිදු කරන පද ප‍්‍රකාශයන් කිසිම ආකාරයෙන් නරක දෙයක් අදහස් කලේ යයි තමන් විශ්වාස නොකරන බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

උන් වහන්සේ විසින් කියු දෙයිහි අර්ථය ඊට වඩා දුරදක්නා නුවනින් බාර ගැනීමට තමන් කැමති බවද ඇමතිවරයා සදහන් කරයි.

‘අපේ රටට අවශ්‍ය වන්නේ රටට ආදය කරන, ජනතාවට ආදරය කරන, ජනතාවට සෙත සලසන, අපේ කමට ආදරය කරන, ආගම ධර්මය සුරකින පාලනයක්’ යයිද ඇමතිවරයා කියා සිටියේය.

පක්‍ෂ විපක්‍ෂ දේශපාලඥයන් බොහෝ දෙනෙකු අදාල ප‍්‍රකාශයට විවිධ අර්ථකතන දෙමින් අස්ගිරි අනු නාහිමිටත් ගෝටාභය රාජපක්‍ෂ මහතාටත් නොයෙකුත් අවලාද එල්ල කරද්දී එජාප නියෝජ්‍ය නායකයා විසින් යම් සාධනීය අදහසක් දැරීම විශේෂත්වයකි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන්ද දේශපාලන වාසිය නොතකමික් මේ ආකාරයේ දුර්ලබ භාවිතයන් බොහෝ දැකගත හැකිය.

39,396 Viewers

14 Comments to “සජිත් නායකත්වයේ යහලක්‍ෂණ පෙන්වයි.. හිට්ලර් අල්ලාගෙන පක්‍ෂ විපක්‍ෂ උන් ගෝටාට මඩ ගහද්දී සජිත් මඩ අතහැර උඩුගං පිහිනයි..”

  1. Asaranaya says:

    යක්කුනේ හිට්ලර් රානි අලයා මිසක් වෙන කවුරුන්ද, හීන් බබා සියා බුලත් කෙලගුලියක් එලියට දමමින් කිව්වා එය හරියට පඹයගේ මූනට දමා ගැහුවා වගෙ, වචන අහලා පඹයා පනුවා වගේ දැඟලුවා. අප සැමට එය හොඳට පෙනුනා

  2. සිංහල කොන්ග්‍රස් says:

    ‘යහපාලනය’ කියන්නෙ පට්ට පල් බොරැව හොරකම රජ කරවන එක බව ජනතාව තේරුම් අරගෙන අවසන්. ප්‍රේමදාසගෙ පුතා සජිත් පර ගැති කල්ලියෙන් සහ මඩ ගොහොරුවෙන් ඉවත් වී පරන එජාපය ගොඩ නැගිය යුතුය්.

    • CAT says:

      දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දීමේ වත්මන් ආණ්ඩුවේ උපන් ගෙයි වරද වහා නිවැරදි කර නොගතහොත් ඉවසීමේ සීමා පැන සිංහලයා ද ජාතිවාදය දෙසට තල්ලු වීමේ පැහැදිළි අනතරුක් නිරීක්‍ෂණය වී තිබේ. ආණ්ඩුව හා එහි පාර්ශවකරුවන් මෙරට දෙමළ ප්‍රශ්නය සම්පූර්ණයෙන් ම සිංහලයාගේ වරදින් සිදුවූවක් ලෙස හුවා දක්වමින් එම විස්වාසය මත සිට සියළු තීරණ ගන්නා බව මේ වන විට පැහැදිළි ව පෙනෙන්නට තිබෙන කරුණකි වත්මන් ආණ්ඩුව විසින් මෙරට හමුදා නිලධාරීන්, සෙබළුන් හා යුද්ධය මෙහෙයවන ලද නායකයින් දරුණු අපරාධ කරුවන් ලෙස මහජන මතයක් නිර්මාණය කරන අතරතුර ත්‍රස්තවාදී ක්‍රියාවන් මත අත්අඩංගුවේ සිටින දමිළ සිරකරුවන් දෙස බලන්නේ අනුන්ගේ පවකට විපාක විඳින අහිංසකයින් පිරිසක් ලෙස ය. මෙය දරුණු නිර්මාණාත්මක චින්තන දුබලතාවකි ….අපි සැම දෙන වගකීමෙන් කටයුතු කළ යුතු මොහොතක් මේ
      සජිත් මහතාට අපේ ස්තුතිය

  3. raymond says:

    ඉදිරියේ රට බාරගත යුත්තෙ ගොටබයමයි ඉන් පසු සජිත් ඊට සුදානම් විය යුතුයි
    සජිත් ඉක්මනින් නොව අත්දැකිමෙන් හා අවබොදයෙන් යුතුව ඉවසීමෙන් එතනට යායුතුය මහින්ද හා තම පියා අනුගමනය කලයුතුය

  4. Rohitha says:

    ratata avashya vides balawegawalata nonaemena sulu jaatheen u paliyata amuththak nodakwana SLPP yakuth awaenima UNP ekakuth. sajith thama ema UNP nayakaya wenta daenata sudusu. ranil saha eyage prathipaththin ath hala yuthui.

  5. NAK says:

    Wena mukuth nevei moota ganda suwanda therenawa.

  6. Saradiel says:

    උසනම් සිකුරුටි කොටනම් කම්කරු

    • ගන්ජ බන්ඩි says:

      එ වෙලාවෙ සජිතට චම්පුකයය් අමරයය් වගේ උන් මතක් උනාද දන්නෙ නැහැ.

  7. Nimal Tissa Wijethunga says:

    Even Lord Buddah was initially hesitant to deliver sermons as he was of the view that ordinary people may not be able understand the Dharmaya.

    Therefore, it is not a great surprise that people like Pinsiri Samaraweera, Welgama and even the his excellency the resident were struggling to understand the Anusana delivered by Most Venerable Anunayake of Asgiriya Chapter.

    Besides, it is a clear reflection of the bitterness and unpopular nature of the government as regards to the matters unfolding at present.

    We wish Gotabaya Rajaakse good health and long life to serve the country in the near future as the resident of Sri Lanka.

  8. Nimal Tissa Wijethunga says:

    Even Lord Buddah was initially hesitant to deliver sermons as he was of the view that ordinary people may not be able understand the Dharmaya.

    Therefore, it is not a great surprise that people like Pinsiri Samaraweera, Welgama and even the his excellency the resident were struggling to understand the Anusana delivered by Most Venerable Anunayake of Asgiriya Chapter.

    Besides, it is a clear reflection of the bitterness and unpopular nature of the government as regards to the matters unfolding at present.

    We wish Gotabaya Rajaakse good health and long life to serve the country in the near future as the President of Sri Lanka.

  9. David Milli-banda says:

    Lets wish Gotabaya a long life, the Energy and the Strength to endure.

  10. Samarapala says:

    වැලේ වැල් නැතිව වල් වැදී සිටින යමපාලකයින් හිට්ලර් කෝලම නටන විට, පියාට තිබූ නිර්භීත කම නැතත් සජිත් මේ ටික හරි කීම අනාගතයේ විපක්ෂ නායක කම ගැන සතුටු විය හැකි දෙයකි.

  11. Dr.amarasiri says:

    gota hondai
    NAMUTH ugathkama madi. ugathkama yanu buddiye gemburukama palalkama laba geneemai S.S.C yanthamin samathweema hondatama madi. army sudusukam wedak netha
    Ugathkama adu lowa sitiya hema palakayama asarthaka una.
    ada rata winasawela thiyenne O.L WATH NETHI 93 DENEK PARLIMENT EKE sita rata palanaya kireema nisayi.

  12. mali says:

    Sajith is showing the features of patriotism that is enough for the moment.

Main News