සටනේ මහා ගාලගෝටියක් කර සිරසටත් බැණ වැදී මන්ත‍්‍රි රංජිත් සොයිසා නැගිට යයි.. [Video]

January 11, 2017 at 11:20 am | lanka C news
සටනේ මහා ගාලගෝටියක් කර සිරසටත් බැණ වැදී මන්ත‍්‍රි රංජිත් සොයිසා නැගිට යයි.. [Video]

ඊයේ සිරස රූපවාහිනියේ පැවති සටන දේශපාලන වැඩසටහනේදී තමනට කාලය අඩුවෙන් ලබා දුන්නේ යයි පවසමින් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි රංජිත් සොයිසා මහතා ඉන් නැගිට ගියේ සිරස රූපවාහිනියට දැඩිව දොස් පවරමිනි.

වීඩියෝව මෙතනින්

100,958 Viewers

12 Comments to “සටනේ මහා ගාලගෝටියක් කර සිරසටත් බැණ වැදී මන්ත‍්‍රි රංජිත් සොයිසා නැගිට යයි.. [Video]”

  1. Gihan says:

    මෙහෙමද යකෝ අසාධාරනයක් උනාම හැසිරෙන්නෙ? ආයේ මේකව එවන්න එපා.

    • ජානකී says:

      හරි, හරි. මීට පස්සෙ එවපන් උඹේ මෑනියන්ව.

      • Gihan says:

        තොපි වගෙ හරක් නිසා තමයි ඒකාබද්ධ විපක්ශෙට කවදා හරි බලයට එන්න අමාරු වෙන්නෙ.

        • SUMANADASA says:

          Gihan, umbala wage mee harak thamai mey Yamapalana wasangathaya balayata path karala thiyenne.
          Dhan boruwata ekabaddha wipakshayata kimbul kandhulu helanawa.

      • ranjan says:

        තොත් ලොක්කා වගේ අපහස කරන්න විතරක් දන්න බුද්දියේන් අඩු කෙනක්ද

  2. හෙල යකා says:

    රනිල් එක්ක පෞද්ගලිකව තරහ වුනාට සිරස සිංහල බෞද්ධ ජනතාවට හිතවත් නෑ. සිරස කොටියගෙ නාළිකාව. සොයිස මැතිතුමා නැගිටල ගිය එක හරියටම හරි. සිංහලයව විනාස කරන්න එන ව්‍යාපාර හෝ ව්‍යාපාරිකයන්ව වර්ජනය කොට දමනය කිරීමට එක්සිත්ව පිලිවෙතින් පෙලගැසෙමු!
    ජයවේවා!

  3. sinha le says:

    සිරස වර්ජනය කරමු

  4. nimal says:

    BUDDIMATH JANATHWENI

    ME NALIKAWEN WADAK THIYANAWADA KIYA

    SITHA BALANNA KALAYA ELABILA

    THIYANAWA NEDA ???

  5. Sisira says:

    LTTE Sirasa……. you represented the Terrorist … we remember

  6. ho says:

    බලු සිරස

Main News