සතොස විදේශයෙන් ගෙන්වන සහල් තොගවල සගවා කුඩු-කොකේන් ගෙන්වයි..

July 22, 2017 at 1:20 pm | lanka C news
සතොස විදේශයෙන් ගෙන්වන සහල් තොගවල සගවා කුඩු-කොකේන් ගෙන්වයි..

සතොස විසින් විදේශයින්ගෙන් ආනයනය කරන සහල් තොග සමග මත්කුඩු හා කොකේන් තොග පිටින් ගෙන්වන බවට සමස්ථ ලංකා ආපන හිමියන්ගේ සංගමය චෝදනා කරයි.

මෙරටට ගෙන්වන සියළුම භාණ්ඩ පරීක්‍ෂා කල හැකි ක‍්‍රමවේදයක් නොමැති වීම රටක් ලෙස ලැජ්ජාවට කරුණක් යයි එම සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙයි.

අදාල සම්පූර්ණ නිවේදනය මෙසේය.

6,629 Viewers

4 Comments to “සතොස විදේශයෙන් ගෙන්වන සහල් තොගවල සගවා කුඩු-කොකේන් ගෙන්වයි..”

  1. හොඳට දියුනු වෙමින් තිබුන රට ආප්පයා කල විනාශය සුලුපටු නොවේ

  2. gadol says:

    මේ සිරිසේන රනිල් ආණ්ඩුව තවත් ඉදිරියට සිටියොත් රටේ විනාසය

  3. Karu says:

    ”ඉතින් මොකෝ. කොකේන් මිනිස්සු බොන්නෙ ඕනැ නිසා.ගේන්නෙ නැතිව සප්ලයි කරන්නෙ කොහොමද?”-කරි ඇල්ල.
    ”අබිං ඖෂදයක් නං කොකේන් අවුෂදයක් නොවෙන්නෙ කොහොමද?අපේ පුතා නං කියන්නෙ මහෞෂද පණ්ඩිතයොත් ගෙනාවෙ ඕන් ඕවයින් කෑල්ලක් කියල. කවුද වෙන දැක්කෙ?”-ප්‍රා-ජිත
    ”රාජපක්ෂලාගෙ වැඩ.”-කරුම කුමාර
    ” ඕක කරල තියෙන්නෙ විද්‍ය්ත්මක ක්‍රමේකට”-චම්-පක
    ”පත්තරේ නං තිබුනා. මං බලන්නං ජනාදිපති බලතල වලට මොනව හරි කරන්න පුලුවනිද කියල.”-තවත් ඉන්න නොඉන්න කෙනෙක්

  4. Kepuwathkola says:

    Cocaine Rotti will be introduced as the staple food in Sri Lanka soon.

    What a thrill!

Main News