සන්ධානයේ තවත් 15ක් එජාපයට..?

November 7, 2018 at 10:00 am | lanka C news
සන්ධානයේ තවත් 15ක් එජාපයට..?

සන්ධාන පාර්ශවයේ සිටින තවත් මැති ඇමතිවරුන් 15 දෙනෙකු එක්සත් ජාතික පක්‍ෂයට එකතු වන බව පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රි අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

පාර්ලිමේන්තුව කැදවූ වහාම ඒ බව පෙනී යනු ඇතැයිද ඔහු සදහන් කලේය.

අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

59,927 Viewers

21 Comments to “සන්ධානයේ තවත් 15ක් එජාපයට..?”

  1. Dev says:

    Pacha balakaya wada patan aran wage.
    2015 uneth oya wage ekak

    Parlimentuwa kanda wanakam ma geme inna puluwan ethakota
    kattiya baa ganath puluwan

    14 wenida wenakam ma me sellama yawi

  2. samanlayo pacha ada bannney natuwa hitapan.

  3. Kamal says:

    ජනමතවිචාරණයකින් බලය නොගෙන එක එල්ලේම පාර්ලිමේන්තුව විසුරුවා ජනාධිපතිවරයා අමාරුවේ දැමීමට නීති ක්ෂෙත්‍රයේ නූල් සූත්තරකරුවන් මෙහෙයුමක….!

    • මම ද්‍රෝහියෙක්ද says:

      ජනමතවිචාරණයකින් ‘මම ද්‍රෝහියෙක්ද’ කියල ආප්පය ජනතාව ගෙන් ඇසිය යුතුයි…

      • Kamal says:

        යන්නෙ කොහෙද..මල්ලෙ පොල්…

      • Alapaluwa says:

        මේවා සියල්ලම උඹලගේ දවල් සිහිණ. නමුත් ඇත්තටම පාර්ලිමේන්තුව විසුරුවානම් එයයි කළයුත්තේ එය හොඳම කාලෝචිතයි.එවිට බලන්න පුළුවනි ඇත්තටම ජනතාව සිටගන්නේ කාසමගද කියා.මේ ඉන්න පාර්ලිමේන්තුවේ හොරගෙඩියන්ගේ ඔලුගණන ගැනලා මොකටද? මුන් මුන්ගේ උදරය පෝෂණය වෙනුවෙ නොදී ඉන්නා දෙයක් නොමැත.මුන් දන්නේ නැතිව ඇති අද මේ පරදේශකකාරයන් ඔතන ලැගලා ඉන්න වරප්ප්‍රසදය ලබා දුන්නේ මේ ජනතාව බව.එමනිසා අපිට ගොඩක් බලය තිබෙනවා මේ වල් වෙසිලාගේ පුතාලට වඩා කවද අවශ්‍ය කියා තෝරාගන්න! මෙයයි නියම ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරනවානම් කළයුත්තේ. නැතිව අර බොරුවට කුලියට කහින පර බල්ලෝ JVP එවුන් වගේ නොවෙයි.

    • කොකා says:

      නොදන්න ,මගුල් නොකියා පල ඩෝ යන්න

  4. ඒ පහළොවත් සමනලයෝද

  5. Memopad says:

    Voters or electors in a democratic selection system, choose their nominee by tangible, transperant process of by an election. Such elected members are not price taged or for sale. Therefore the best available option is calling for a general election, so the electors could use their mandade and franchise the most suitable nominee. Please call for a election, Mr President.

  6. chandapala says:

    Don’t believe this gobel’s voice.

    • සහන් says:

      සමනලයට පිස්සු. ජනමත විචාරණයකට යන ඒක කොහොමටත් හොඳයි. මුන්ගෙ කටවල් වැහෙන්න

  7. නිදහස් says:

    නොවැම්බර් 26 පිල්මාරුවෙන් දින්නෙ මෛත්‍රීය සහ 16 කණ්ඩායම විතරයි.
    රාජපක්ෂවරුන්ට මරබියේ හිටිය මෛත්‍රී ඒ බය නැතිකරගත්ත.
    එජාප මන්ත්‍රීන් විසින් 16 කන්ඩායමට කරපු අභියෝගය 16 කන්ඩායම කරල පෙන්නුව.

    අන්තිමට උනේ මහින්දට ජනතාවගෙ තිබුණු ගෞරවය සහ වටිනාකම මෛත්‍රී ජනාධිපතිවරයා විසින් නැතිකරපු එක. මෛත්‍රිටනම් කොහොමත් ජන බලයක් නෑ. ඒත් මහින්ද වටා ජනතාව ඉන්නව. ඒකට මෛත්‍රී කැමති වුනේ නෑ. මේ කාරණාව නාමල්, ශිරන්ති, ඩලස්, විමල්, දිනේෂ් ඇතුළු හිතවතුන් හොදටම දන්න කාරණයක්.

    • Dev says:

      Change ekekn dinne rata

      kagewath gawrawaya newei ratai watinne
      eka MR hondata dannawa
      palamuwath dewanuwath thunwanuwath rata

    • lotus says:

      මෛත්‍රිටනම් කොහොමත් ජන බලයක් ඉන්නව 05 wenida dakka neda. parliament ground eka purawala minissu

  8. හිටන්ගෙදර අප්පුහාමි says:

    වහාම ජනමත විචාරණයකට යන්න.

  9. Donald Isuru Wilegoda says:

    15 butterflies?

    Arjun M’s dollars at work

  10. susa says:

    RATU TOL KOLLODA?

  11. AJ says:

    Though I want MR & MS government we Sinhalese should understand how damaging Muslim MPS gaining bargaining power here. It should be a group of Sinhala MPs crossing over to one side to prevent this. I want it to be from UNP to JO.

Leave a Comment

Main News