සන්ධාන මහ ලේකම්කමෙන් මා ඉවත් කිරීම වැරදියි.. එසේ නොකලා නම් අද සන්ධාන ආණ්ඩුවක්..- සුසිල් කට අරී..

September 4, 2017 at 11:20 am | lanka C news
සන්ධාන මහ ලේකම්කමෙන් මා ඉවත් කිරීම වැරදියි.. එසේ නොකලා නම් අද සන්ධාන ආණ්ඩුවක්..- සුසිල් කට අරී..

2015 වසරේදී පැවති මහ මැතිවරණය අතරතුරදී එක්සත් ජනතා නිදහස් සන්දාන මහ ලේකම් ධුරයෙන් තමන් ඉවත් කල ක‍්‍රමය සම්බන්ධයෙන් පැහැදීමක් නැති බව ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි.

එසේ නොකලේ නම් අද වන විට සන්ධාන ආණ්ඩුවක් පැවතීමටද ඉඩ තිබූ බව ඔහු සදහන් කලේ හිරු රූපවාහිනිය සමග අදහස් පල කරමිනි.

21,825 Viewers

6 Comments to “සන්ධාන මහ ලේකම්කමෙන් මා ඉවත් කිරීම වැරදියි.. එසේ නොකලා නම් අද සන්ධාන ආණ්ඩුවක්..- සුසිල් කට අරී..”

  1. Dev says:

    Rata haniyak wela iwarai dan.
    Dan kata ara palak natha.

  2. Mama Sirisena says:

    My dear Susil,

    Do you honestly believe that I wanted to win the election for SLFP lead coalition. Are you out of your mind. Do you think I wanted to disappoint my sponsors UNP Diaspora, NGOs , Patriots, and the so called international good Samaritans, who gave me the opportunity to become the king.

    Yes I agree with you the result would have been a landslide victory for SLFP under MR , if I did not remove you and Anura. THIS IS POLITICS MAN.

  3. රාහුල කොලුවා says:

    අනුරයි සුසිලුයි අන්තිම මොහොතේදී අයින් කලේ ඔත්තු සේවා වාර්තා සලකා බලලා යූ.ඇන්.පිය දිනවන්නයි.. ඒක හැමෝම දන්න කාරණයක්.. දැන ගෙනත් නොදැන වගේ කතා කරන්නේ ඔය පින් චාන්ස් ඇමතිලා ටිකයි අනිත් මෝඩයෝ ටිකයි…

  4. Judas says:

    Susil kiyanne niyama Judas kenek…merata aparada karanna hawul wela amathikatu suuppukarana mewage niwatayan kiyana dewala wiswasa karanna epa. muu depath nai warenko ayeth manapa illagena

  5. Aurora says:

    සිරිසේන කියන්නේ පට්ට ද්‍රෝහියෙක්. තමුන් නායකත්වය දරන පක්ෂය මැතිවරණයේදී පරදකිරීම සඳහා ජනාධිපති බලය පාවිච්චි කරලා SLFP යට ඔලුව උස්සන්න බැරිවෙන්න සියලු උපක්‍රම යොදවන්නෙක්. ජනාධිපති බලය තියනතෙක් 2020 ජනවාරි 9 දක්වා මොහුට අබියෝග නොකලත් සියලුම SLFP පාක්ෂිකයන් මොහුගේ පස්සපැත්තට පා පහරක් දීමට අදිටන්කරගත යුතුයි. තව දින 856 පමණයි.

  6. kadiya says:

    සිරිසේන බටහිරෙන් සහ ඉන්දියාවෙන් ලබාගත් කොන්ත්‍රාත් එක තමයි කලේ. කුලියට වැඩකරන එකා තමුන්ගේ ස්වාමියාගේ ඕනෑ එපාකම් වලට විතරයි වැඩ කරන්නේ.

Main News