සන්නද්ද පුද්ගලයෙක් මහින්දගේ නිවසට කඩා පනින්න එයි..

September 21, 2017 at 10:19 pm | lanka C news
සන්නද්ද පුද්ගලයෙක් මහින්දගේ නිවසට කඩා පනින්න එයි..

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ දැරු අයෙත් එහි ආරක්‍ෂකයින් විසින් අල්ලා පොලිසියට බාර දී ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා හිටපු ජනපතිගේ නිවසට ඇතුළු වීමට උත්සාහ දරා ඇත්තේ තියුණු ආයුධයක්ද සහිතවයි.

සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

23,012 Viewers

38 Comments to “සන්නද්ද පුද්ගලයෙක් මහින්දගේ නිවසට කඩා පනින්න එයි..”

  1. Sarath says:

    Can be one from Fonie’s security contingent.

  2. Donald I Wil says:

    Please protect our leader

  3. Chamal says:

    Attention ganna karapu deyak
    Kalabala venna epa
    Bodu bale pihitai

  4. Chamal says:

    Attention ganna karapu deyak
    Kalabala venna epa
    Bodu bale pihitai

  5. Nim says:

    Please ….pl. protect our Hero
    Mahinda oba thumata
    BUDUSARANI, DEVE PIHITI.

  6. Rohitha says:

    This may be an early attempt to restrict MR’s movements in the country during people’s uprising against the y’palana government that is bound to erupt, considering its utterly undemocratic performance.

  7. aniwa says:

    how can an ex-president have an official house funded by us poor tax payers?

    • අප්පුහාමිගෙ මුණුපුරා says:

      Ask from JR. And ask that how can an ex-president’s wife Hema Premadaasa have an official house funded by us poor tax payers?

    • Boo says:

      Because you are still living in one piece (even without a brain) because of him.

    • aadasd says:

      Ask ur mother she will know yje answer

    • Rfggh says:

      Yako tho witharada tax gevanne? Meka vyavasthaave thiyena deyak. Aduma gaane Laksha 58 ka janathaawak mahindata mesewath selakeemata puurna lesa kemathiy. Tho wage avajaathaka kuhaka ballo keepa denekuth thawath jaathi drohi ballo keepa denekuth thamai mevata buranne….

  8. Manel says:

    Ranil, Can you put a price on this. I am happy to buy it.

  9. Masiripala says:

    Kollo karayekda danne naha panne?…

  10. Asoka says:

    කොළඹ කුරුඳුවත්තේ මෙවැනි ගෙයක් මසකට රුපියල් ලක්ෂ 25කට කුලියට ගත හැක. මහින්ද සහ අනෙක් අමෙති නඩේට මෙවැනි නිවාස වලට ගෙවන්නේ මහජනතාවගේ බදු මුදලිනි

    • Banda says:

      උඹ කියන්නෙ උඹේ මෑනියන්ගෙ අරමුදලින් ගෙවන්ඩ කියලද?

    • Kings says:

      මහජනතාවගෙ ටැක්ස් වලින් ගෙවන ඕක විතරද තොපිට අමාරුව? ඇයි අර කෝටි ගනන් අලුත් වාහන, මහ බැංකුව කොල්ල කාපුව අමතකද තොපේ ජහපාලනය. තොපි වගේ නරුමයොන්ට අමතක උනාට අපිට මතකයි කොටි ත්‍රස්තයන්ගෙන් රට මුදවාගත් බිර්භීත නායකය මහින්ද මැතිතුමයි කියල. එහෙමනං අර රටටම එපා වෙච්ච සැටලයිට් අම්මන්ඩි නිදහස් චතුරස්‍රය ලගම ඉන්නෙ. එයාවත් අයින් කරපල්ලකො. මේව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දීල තියෙන වරප්‍රසාද. දන්නෙ නැත්තං දැනගනිල්ල.

  11. සඳරේණු says:

    කළවැද්දද? එහෙමත් නැත්නං කළවැද්ද එවාපු එකෙක්.

  12. මොහොමඩ් ෆාරුක් says:

    මහින්ද කලේ යුද්දය පමණක් නොවේ.

    01 හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය
    02 ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
    03 පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
    04 සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
    05 පැලියගොඩ ගුවන් පාලම (ලෝක වාර්තාවක් පිහිටුවමින් 60දිනෙන්)
    06 දෙහිවල ගුවන් පාලම
    07 ගම්පහ ගුවන් පාලම
    08 වේයන්ගොඩ ගුවන් පාලම
    09 නුගේගොඩ ගුවන් පාලම
    10 කොළඹ වරාය පුළුල් කිරීම
    11 ඔළුවිල් වරාය
    12 හම්බන්තොට වරාය
    13 කන්කසන්තුරේ වරාය
    14 දකුණු කොළඹ වරාය ව්‍යාප්තිය
    15 ආරුගම්බේ පාලම
    16 ඉරක්කන්ඩි පාලම
    17 කින්නියා පාලම
    18 සංගුපිඩ්ඩි පාලම
    19 මනම්පිටිය පාලම
    20 මත්තල ගුවන් තොටුපල
    21 ඉරණමඩු ගුවන් තොටුපළ
    22 උමා ඔය බහු කාර්යය ව්‍යාපෘතිය
    23 යාන් ඔය ජලාශ ව්‍යාපෘතිය
    24 දැදුරු ඔය ව්‍යාපෘතිය
    25 බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය
    26 මොරාන ජලාශ ව්‍යාපෘතිය
    27 වෙහෙරගල ජලාශ ව්‍යාපෘතිය,
    28 රඹකැන් ඔය ජලාශ ව්‍යාපෘතිය
    29 මන්නාරමේ යෝධ වැව සංවර්ධනය
    30 මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය
    31 වේලි ඔය ව්‍යාපෘතිය
    32 කැකිරිඕබඩ ජලාශ ව්‍යාපෘතිය
    33 උඩවලව වම් ඉවුර ව්‍යාපෘතිය
    34 බ්‍රෝඩ්ලන්ඩ්ස්‌ ජල විදුලි බලාගාරය
    35 නොරොච්චෝල ලක්විජය බලාගාරය
    36 උතුරු ජනනි විදුලි බලාගාරය
    37 කෙරවලපිටිය බලාගාරය
    38 ඉහළ කොත්මලේ ජල විදුලිබල ව්‍යාපෘතිය
    39 මොරගොල්ල ජල විදුලිබල ව්‍යාපෘතිය
    40 කටුනායක අධිවේගී මාර්ගය
    41 කතරගම මාතර අධිවේගී මාර්ගය (ඉ,ප)
    42 මාතර කොළඹ අධිවේගී මාර්ගය
    43 පිටත වටරවුම් අධිවේගී මාර්ගය
    44 උතුරු දුම්රිය මාර්ගය
    45 මන්නාරම දුම්රිය මාර්ගය
    46 මුහුදු බඩ දුම්රිය මාර්ගය අධිවේගී කිරීම
    47 කතරගම මාතර දුම්රිය මාර්ගය(ඉ,ප)
    48 හම්බන්තොට හා කොළඹ නව නගර සැළස්ම
    49 උපාධිධාරීන් 50 000කට රැකියා ලබාදිම
    50 සහන මිලට (රු 50 000) යතුරුපැදි ලබාදිම
    51 පාසල් 1000 ක පරිගණක තාක්ෂණ විද්‍යාගාර ඇති කිරීම
    52 නව දුම්රිය මිල දි ගැනිම්
    53 බස් රථ 2200ක් මිලට ගැනීම
    54 නෙළුම් පොකුණ කලා රඟහල
    55 නවීකරණය වු කොළඹ ඉපැරණි ලන්දේසි රෝහල
    56 නවීකරණය වු ගාල්ල ඉපැරණි ලන්දේසි රෝහල
    57 බේරේ වැවේ ඉදිකළ පාවෙන අවන්හල
    58 නෙළුම් කුලුන
    59 මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
    60 කන්කසන්තුරේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
    61 ආරුගම්බේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
    62 ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය පිහිටුවීම
    63 සාගර විශ්ව විද්‍යාලය පිහිටුවීම
    64 බෝගම්බර සිරගෙය පල්ලෙකැලේට ගෙන යෑම
    65 අධිවේගී මාර්ග ලංගම සුඛෝපභෝගී බස් රථ සේවය
    66 නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    67 තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    68 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    69 පිළියන්දල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    70 වැලිසර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    71 රත්මලාන විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    72 ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    73 කුරුදුවත්ත විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    74 වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    75 පින්නවල ජාතික වනෝද්‍යානය
    76 සීතාවක උද්භිද උද්‍යානය
    77 හම්බන්තොට ඉදිකල වියළි කලාපිය උද්භිද උද්‍යානය
    78 බට අත කෘෂි තාක්ෂණික හා සංචාරක උද්‍යානය
    79 බත්තරමුල්ල දියත උයන
    80 බෙල්ලන්විල වැව අගය එකතු කිරීමේ ව්‍යාප්තිය
    81 රණවිරුවන් සදහා ඉදි කල අභිමංසල නිවාස ව්‍යාපෘතිය
    82 හබරාදූව රජ්‍ය සේවක නිවාස සංකීර්ණය
    83 කොළඹ පැල්පත් වාසින්ට තට්ටු ගෙවල් ලබාදිම
    84 යුධ ජයග්‍රහණය සිහිවිමට ඉදි කරන සඳහිරු සැය
    85 පාසල් ළමුන් සඳහා කිරි වීදුරුවක් වැඩසටහන (උතුරු නැගෙනහිර)
    86 දුප්පත් පාසල් ළමුන් සඳහා සපත්තු හා බෑග් ලබාදිමේ වැඩසටහන
    87 ගාල්ල ටින් මාළු කර්මාන්තශාලාව ආරම්භ කිරීම
    88 මිස්සක ඉ නැණසල වැඩසටහන
    89 අධිවේගී මාර්ගයේ ඉදි කල යුද හමුදා ලායා හෝටලය
    90 සිවිල් ආරක්ෂක බලකාය පිහිටුවීම
    91 සුනාමි අනතුරු පෙර දැනුම් දීමේ කුලුනු ඉදිකිරීම
    92 වට්ටවාන් ඉස්සන් අභිජනන මධ්‍යස්ථානය පිහිටුවීම
    93 රටම ආවරණය කරමින් දුරකථන පහසුකම් ලබාදිම
    94 උතුරු නැගෙනහිර ඇතුළු මුළු රටම, එකම විදුලි බල පද්ධතියකට සම්බන්ධ කිරීම
    95 රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානය
    96 i-Sri Lanka ජාල නවීකරණ ව්‍යාප්තිය
    97 ලංකාවේ පළමු IPTV සේවාව ආරම්භ කිරීම
    98 කොළඹ පදික වෙළදුන් ඉවත් කරමින් ඉදිකල ස්වයං රැකියා මධ්‍යස්ථානය
    99 18 වංගුව නුවර මහියංගණ මාර්ගය
    100 A-9, A-12, A-15, A-32, A-34, A-35 මාර්ග බිම් බෝම්බ ඉවත් කර මහජනතාවට විවෘත කිරීම හා පූර්ණ ප්‍රතිසංස්කරණය,
    මේ 70 වසරක පක්ෂයක ඉතිහාසයක් නොව 9 වසරක මහින්ද පාලනයෙන් බිදක් පමණි.

    • Ratata Adare says:

      WOW!!! What a fantastic list of development activities! Thanks Farook for reminding us of this.

    • Kings says:

      මේ ජහපාලනය ඔය 100න් එකක් වත් හරියට කලාද? උන්ට පුලුවන් හොරා හොරා කියන්න විතරයි. ඔබට ස්තුතියි මේව රටට මතක් කර දුන්නට.

    • priyan says:

      Ala kiri

    • Ajino Moto from Tokyo says:

      101. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ හදබිම බෝජනාගාර ඉදිකිරීම.
      102. නුවරඑළිය ග්‍රෙගරි වැව ප්‍රතිසන්ග්ස්කරණය.
      103. නුවරඑළිය ග්‍රෙගරි වැව උද්‍යානය ඉදිකිරීම.
      104. සෑම පාසලකම පළමු වාරයේ අද්යාපන චාරිකාවක් යායුතු වීම.
      105. රටේ සෑම ප්‍රදාන නගරයකම සිට උතුරු නැගෙනහිරට බස් සේවා ආරම්බ වීම.

    • sangabo says:

      Hama Ekenma Gahapu comis kutti Wala List Eka Kawruhari Demmaanam….

    • සිරිබිරිස් says:

      අගය කරමු. තව මේ ලැයිස්තුවෙ ලංකාවෙ කොහෙ ගියත් වැඩියෙන් ම දකින දැනෙන දේ මග හැරිල. කිසිම කාලෙක නොකෙරුන තරම් කාපට් කරපු මහා මාර්ග හා අතුරු මාර්ග. පොදු ස්ථාන වල විශේෂයෙන්ම නගරවල ඇති කළ පිරිසිදු කම.

    • Sinha le says:

      Obata sthuthiyi ethuma ape ratata dun de mathak kalata. eth dan wenne me hama dema ekin eka apita nathi wena eka.

    • darshana says:

      ඩෙසි අච්චිගේ මනික් මල්ල විකුනල ගත්ත සල්ලි වලින්ද ඔවා හදුවේ? ඉපදින්න ඉන්නලමයුනුත් ණය ගෙවන්න ඕනේ මේවට

    • prasad says:

      ඔව්වට ගත්තු ණය මුදලුයි ගහපු කොමිසුයි ණය ගත්තු රට වල් ලිස්ට් එකයි දැම්මනම් හොඳයි ණය විතරයි ආදායමක් නෑ පුහු සංවර්ධනේ.

    • DB says:

      WOW!!!Really appreciate your effort!!!

  13. Aththa says:

    Me mama dakapu honda comment ekak. (mama news kiyev vath comment danne nathi kenek. namuth meka dakkata pasuva hithuna comment ekak danna)me comment eka dakala thamai reply karanna hithune pala veni vathavata. me list eka hadanna tikak amaruvenna athi. oba aththatama muslim jathikayek nam mage pranamaya. oba niyama sri lankikayek.

    Meva thamai ratata ekathukala vatinakama. (adu padu athi)

    Meya amathka kara ratakata idiriyata yamata nohaka.

    Lankave minisunta prangava pahala veva! (mula amathaka ayata idiriyak naha kiyala thmai mata hithenne)

  14. sam says:

    ane moda buruwane ???

    me eka eka nam walin me list eka danne me web site ake admin….api nadanna live ?/
    me list eka ke parak dammada . me list eka dakkama pukenuth hina yanawa ???/
    me comment ekath dapan admin please

Main News