සන්නස්ගල ඉවතට.. රත්මලාන එජාප සංවිධායක හිරුණිකා..

October 6, 2017 at 6:48 pm | lanka C news
සන්නස්ගල ඉවතට.. රත්මලාන එජාප සංවිධායක හිරුණිකා..

රත්මලාන ආසනයේ එක්සත් ජාතික පක්‍ෂ සංවිධායක ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ලබා දීමට එම පක්‍ෂය විසින් තීරණය කර ඇති බව සිරිකොත ආරංචිමාර්ග පවසයි.

රත්මලාන ආසනයේ මීට පෙර සංවිධායක ලෙස කටයුතු කලේ උපකාරක පංති දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතාය.

පසුගිය මහ මැතිවරණයේදී හිරුනිකා එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ යටතේ තරග කලේ අවබෝධතා ගිවිසුමක් මතයි.

13,335 Viewers

10 Comments to “සන්නස්ගල ඉවතට.. රත්මලාන එජාප සංවිධායක හිරුණිකා..”

  1. සීලවතී says:

    ඔන්න දැන් මේ හාදයට ඕනැතරම් කල් තියෙනව ගමට ගිහින්ල පීල්ලෙන් නාන ගෑනු දිහෑ හොරෙන් බලාගන ඉන්ඩ.

  2. මැලිබන් හන්දියේ ජනතාව says:

    රත්මලාන ආසනය මාධ්‍යවේදී එස්. ප්‍රියන්ත ට
    මහින්ද රාජපක්ෂට ජනතාවගෙන් ඉල්ලීමක්
    ජනතාව හිරුණිකා ගේ නමත් එපා කියයි!කොටි සල්ලි රත්මලානට හිසරදයක් බව අවධාරණය කරයි.

  3. සෝලංග says:

    රත්මලානටත් කුඩු වසංගතය එන්ඩ ක්‍රමයක්!

  4. Janani says:

    Munda kunu kanda kala iwara welada …, ha…ha…ha…

  5. ඩිෆෙන්ඩරයෙන් ට්‍ර්ප් එකක් ගිය කොල්ලා says:

    අපිට අද ජීවිතයේ සතුටුම දවසක්. අපි කැමතිම විදිහේ මන්ත්‍රීවරියක් ලැබුණා. උගත් කමෙන්, හැදියාවෙන්, හැකියාවෙන්, දක්ෂකමෙන් මෙතුමිය සිරිමාවෝ මැතිණිය පරදවා යනවා සිකුරුයි.

    • Dr Lakshman Fernando says:

      YES, VERY GOOD CONGRATULATIONS ! SHE WAS THE PERSON NEGLECT the MEETOTA MULLA KUNUKANDA. RATMALANA PEOPLE KNOW ABOUT HER.

  6. Dudly Dudly says:

    රත්මලනේ තුබුන කුඩු යන්තම් ගෝඨාගේ කාලේ අඩු වීගෙන ගියා. දැන් නැවත හිස ඔසවනව​. ගෑනි එනව කියන්නේ ඉතින් කුඩ්ඩො බෝවෙන එක තමයි.

  7. sanidu sooriarachchi says:

    කාලෙකින් සතුටුදායි දෙයක් ඊයේ අහන්න ලැබුන. උපුල් ශාන්ත සන්නස්ගල ගුරු කමෙන් අයින් වෙලා පොතක් ලියනවලු. අනාගත පරපුරක මොළ කාපු, සියලු පව් කරන්න පොලඹවපු එකෙක් ඌ. වාසනාවට රත්මලානේ ජනතාව නිවැරදි තීන්දුවක් එදා ගත්ත. ඉදිරියටත් පව්කාර ගෑනුන්ව එලවන නිවැරදි තීන්දුව ඔවුන් ගනීවි.

  8. රත්මලානේ හිරු නිකර් says:

    සන්නස් ගලත් කියලා කප්පවා ගත්තා නේද මාටින් අය්යේ.දිෆෙන්ඩර් සරණ ගච්චාමි.

Main News