සන්නාමය අවභාවිත කලේ යයි වොක්ස්වැගන් සමාගම නඩු දාන්න යයි..

January 11, 2017 at 12:27 am | lanka C news | ලංකා සී නිවුස්
සන්නාමය අවභාවිත කලේ යයි වොක්ස්වැගන් සමාගම නඩු දාන්න යයි..

ශ‍්‍රි ලංකාවේ වොක්ස්වැගන් ශාඛාවක් ආරම්භ කරන්නේ යයි පවසමින් තම සන්නාමය අවභාවිත කලේ යයි නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට ජර්මානු වොක්ස්වැගන් සමාගම සූදානම් වන්නේ යයි මාධ්‍ය වාර්තා පල වෙයි.

මෙරට වොක්ස්වැගන් නියෝජිතයා, රජයේ නියෝජිතයින් විසින් කරන ලද ප‍්‍රකාශයන් සම්බන්ධයෙන් මේ වන විටත් සමාගමේ නීතිවේදීන් අධ්‍යනය කරමින් සිටින බවද සදහන්ය.

කෙසේ වෙතත් කොළඹ පිහිටි ජර්මානු තානාපති කාර්යාලයෙන් කල විමසීමකදී මේ සම්බ්ධයෙන් විමසීමේදී එහි ප‍්‍රකාශකයා තමන් සතුව ප‍්‍රමාණවත් තොරතුරු නැති බව පවසමින් අදහස් දැක්වීමෙන් වැලකී සිටියේය.

28,720 Viewers

10 Comments to “සන්නාමය අවභාවිත කලේ යයි වොක්ස්වැගන් සමාගම නඩු දාන්න යයි..”

  1. tyron says:

    good. I like it

    • වොක්ස් says:

      රනිල් – සිරා ගැන කිව්වෙ මෙහෙම නේ….

      “ඔලුව ජපන් කඳ ජර්මන් කකුල ඉතාලී – සිරිසේන ගෙ දත් සැට් එක රට අඹ ලෑලී”

  2. saradieal says:

    යමපාලන කාලකණ්නියා යන යන තැන ගල් වරුසාවල්

  3. love nature says:

    අන්ධයෝ ඇතා ගේ හැටි කීවා වගෙයි

    යමක් ගැන හරි හැටි නොදැන කථා කිරීම.

  4. love nature says:

    ආචාරියා රවටා කැත්ත හැදුවා වාගෙයි. අනුන් රැවටීමට ගොස් තමාම රැවටීම.

  5. gadol says:

    කූඤ්ඤය ගැලවූ වඳුරා වාගෙයි

  6. යුක්තිය says:

    ජර්මන් කාරය නඩු දැම්මොත් රනිලට,පිං සිරිට විරැද්ධව සාක්ෂි දෙන්න ඕන තරම් කට්ටිය ඉදියි ලංකාවෙන්…

  7. Critic says:

    The goodwill of the said company,VW, has been highly damaged by the Yamapalanaya,so i’d think even Chancellor Angela won’t be able to interfere with this matter.

  8. daham says:

    ranil kiyanne anthimama jaraa asoochi godak kiyana eka dan nam hondatama oppu welaa ivarayi.

Main News