සබරගමුවේ සද්දන්තයා ඒකාබද්දයට.. මාධ්‍ය හමුවක් කැදවෙයි..

December 25, 2017 at 1:20 pm | lanka C news
සබරගමුවේ සද්දන්තයා ඒකාබද්දයට.. මාධ්‍ය හමුවක් කැදවෙයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සබරගමු ප‍්‍රබලයෙක් මේ සතිය ඇතුලත ඒකාබද්ද විපක්‍ෂය හා එක්වනු ඇති බවට වාර්තා වෙයි.

මෙම ප‍්‍රබලයා සිය බල ප‍්‍රදේශය වෙනුවෙන් පළාත් පාලන අපේක්‍ෂක ලයිස්තු පවා ඉදිරිපත් කර ඇත්තේ පොහොට්ටුව යටතේය.

ඒකාබද්ද විපක්‍ෂය හා එක්වන තීරණය දැනුම් දීම සදහා ඉදිරි දින කිහිපය ඇතුලත මාධ්‍ය හමුවක්ද කැදවීමට සියළු කටයුතු සූදානම් කර ඇති බවද වාර්තා වෙයි.

32,240 Viewers

12 Comments to “සබරගමුවේ සද්දන්තයා ඒකාබද්දයට.. මාධ්‍ය හමුවක් කැදවෙයි..”

  1. cim says:

    These people must go and join with JO, we will vote for SLFP .

  2. Jonaa'S Brother says:

    සද්ධන්තයා අලි දල පූට්ටුවෙක්ද?
    අපේ ජෝන් අයියත් මැරෙන්න කලියෙන් පයින්න ඔනෑ කියලා මා සමග පැවසුවා

  3. ransirini says:

    John uncle thamai.

  4. klj says:

    10% komisa da ?

  5. kamalasirikuruwita says:

    සබරගමුවේ වැදගතෙකු වන ජෝන් සෙනෙවි මහතා හොරුන් කෙබර වාචලයන්ගේ ඇමති කට්ටට වඩා රට ගැන සිතන නියම කොන්දක් ඇති පිරිමියෙකු බව ඉදිරියේදී පෙන්නුම් කරනු ඇති බව සිතේ

  6. dad says:

    Who is it? MR’s right hand Julampitiye Amare?

  7. සබරගමු මහනිළමෙි says:

    ජෝන් සෙනෙවිරත්න නමි නොයන බව ෂුවර්.ඔහු දේශපාලන සුළං හමන දිශාව හොඳට දන්නා අයෙක්.පවිත්‍රා නමි ගොං නෑමිබියක් ඒකයි මහින්ද පස්සෙ දුවන්නෙ.

  8. JOHN says:

    OKA SADDANTHAYEK NEVEI SEVELAYEK………….

  9. Rohan Mudannayake says:

    Pala Nahi, sabaragamuwe ganja Man, nohth. Ganja gataya mahi

  10. පොඩිනිළමෙි says:

    මහීපාල ආවොත් පලාතම ගද ගහනවා.ඒ නිසා මහීපාල වගේ එවුන් වැද්ද නොගත්තොත් හොඳයි.

  11. Chandima says:

    Mahipala Herath

Main News