සමලිංගිකත්වය නීතිගතයි.. ඇමති මංගල සුබ පතයි.. අලුත් බලාපොරොත්තු දැල්වෙයි..

September 7, 2018 at 3:00 pm | lanka C news
සමලිංගිකත්වය නීතිගතයි.. ඇමති මංගල සුබ පතයි.. අලුත් බලාපොරොත්තු දැල්වෙයි..

ඉන්දියාවේ සමලිංගිකයන් වෙත මංගල සමරවීර මුදල් සහ ජනමාධ්‍ය ඇමති විසින් සිට ට්විටර් ගිණුම ඔස්සේ සුබපැතුම් එක් කරයි.

මුදල් ඇමතිවරයා මෙසේ සුබ පැතුම් එක්කරන්නේ සමලිංගිත සේවනය ඉන්දියාව තුල අපරාධයක් නොවන්නේ යයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ තීන්දු කිරීමත් සමගයි.

මෙරට තුල සමලිංගික සේවනය නීතිගත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇති බවට කලක් තිස්සේ වාර්තා පල විය.

ඒ සදහා කැබිනට් පත‍්‍රිකා පවා ඉදිරිපත් වූ බව ඇමතිවරුන් ප‍්‍රසිද්දියේ කියා සිටියහ.

32,138 Viewers

42 Comments to “සමලිංගිකත්වය නීතිගතයි.. ඇමති මංගල සුබ පතයි.. අලුත් බලාපොරොත්තු දැල්වෙයි..”

  1. මරා හොරා says:

    අන්න දෑක්කද ඉන්දියාව දියුනු වෙන හෑටි. ඉක්මනටම ලන්කාවෙත් නීති ගත කරමු. යහපාලන ප්‍රේමි ජනතාවගෙන් මන්ගල ඈමතිතුමාට සුබ පෑතුම්.

    • Nanasara says:

      පන්සල් වල ලොකු උන්නාන්සෙලාගේ උණුසුම් සුබ පැතුම්ම්….

      • Joseph says:

        පල්ලි වල ලොකු උන්නන්සේලගෙනුත් සුබ පැතුම්

      • රා-අප්පු ජෝෂප් says:

        මදර් තෙරේසත් ඕකට ප්‍රසිද්ධයි නේද?

  2. Boga says:

    දැන් සිංදු කියන උන් දැකපු ගමන් හිතෙන්නේ උන් නම් නපුංසකයෝ කියලා. හැබැයි මු ගේ එහෙම පෙනුමක් නැ .

  3. Justicia says:

    I think homo sex,hetero sex and selfsex all ate very natural.there must be a freedom to any citizen to practice same.It should not be a criminal offence at all

    • Neutral man says:

      Well, although I am not much of a religious guy I respect all religions as I know that every religion is intended for the good of the mankind and also to guide them in a right path,

      LGBT I believe is against the preachings of all religions.

      How are we going to differentiate between a human being and an animal?

    • john says:

      When it becomes legal, its promotions will start openly and freely. I think it should be a criminal offense of minor degree at least to contain the virus. Even it is natural, we need not let it spread out and become the majority which will eventually wipe out mankind. It is a natural defect and it should be legally labelled a defect. If it is illegal, then only the homosexuals will tend to modern science for complete change of gender at least.

  4. Gayantha says:

    mongalata, ranilta, akilata wagema namalta, dilantat maara sathutu aiti. Maika baudda ratak oya wage assikkithi ewata kadai tana ewunta gahala elawanna ona

    • bakapandithaya says:

      බුදුන් ඉපදුන රටේම නිදහස දුන්නට පස්සේ ලංකාව මොන බෞද්ධ රටක්ද?
      අනුන්ගේ නිදහසට ඇගිලි ගහන්න නැතුව තමන්ට ඕනේ විදිහට හිටියනම් හොදයි නේද?

      • Gamini Abaya says:

        Budun Indiyawe ipadunata bola indiyawa kiyanne hindu ratak……eawagema anekuth agamika nayakayin ipaduna ratawal walath oweni ewun ona tharam ethi.

        • Nanasara says:

          යකෝ බුද්ධ පුත්‍රයෝත් සාමනේර හිමිවරු එක්ක ඕක කොරනවනම් තව කවර කතාද?

          • රා-අප්පු ජෝෂප් says:

            මදර් තෙරේසත් ඕකට ප්‍රසිද්ධයි නේද?

          • Gamini Abaya says:

            thopata me tharam eayata ledikamak ashawak dakwanawa nam palayaw indiyawa ho wenath ratakata….gihilla ona deyak karaganilla……

      • Deea says:

        මේ ලෝකේ හැම රටකම මේ දේ සිද්ධ වෙනවා.සමහර රටවල් මෙය නීතියෙන් තහනම්‍ කර තිබුනත් එම රටවලත් සිදුවෙනවා හාෙරරහසේ.හැම අාගමකම සමහර පුජක පක්ෂයත් මේ දේ කරලා අසුවෙලා තියෙනවනේ.මාෙන අාගම අැදහුවත් තමන්ගෙ සිත පාලනය කරගන්න බැරි ස්වභාවධර්මයේ නීතියට ගරු නොකරන මනුස්ස කොට්‍ටාසයකට මේ දේ නීතිගත කරන්න අවශ්‍ය වුවත් බහුතරයක් සෙනඟ මෙයට අකමැති බැවින් මෙය නීතිගත කීරිමට නොහැකි වන සේ සියලු දෙනා එකතුව විරුද්ධත්වය ප්‍රකාශ කල යුතුයි නේද.මෙයට සෑමඅාගමකම සිිටියාවු සිටින්නාවු පිරිසිදු චරිතවලට කරගැනීමෙන් යම්‍ පිලිතුරක් ලැබෙනවාද ??

      • Deesa says:

        මේ ලෝකේ හැම රටකම මේ දේ සිද්ධ වෙනවා.සමහර රටවල් මෙය නීතියෙන් තහනම්‍ කර තිබුනත් එම රටවලත් සිදුවෙනවා හාෙරරහසේ.හැම අාගමකම සමහර පුජක පක්ෂයත් මේ දේ කරලා අසුවෙලා තියෙනවනේ.මාෙන අාගම අැදහුවත් තමන්ගෙ සිත පාලනය කරගන්න බැරි ස්වභාවධර්මයේ නීතියට ගරු නොකරන මනුස්ස කොට්‍ටාසයකට මේ දේ නීතිගත කරන්න අවශ්‍ය වුවත් බහුතරයක් සෙනඟ මෙයට අකමැති බැවින් මෙය නීතිගත කීරිමට නොහැකි වන සේ සියලු දෙනා එකතුව විරුද්ධත්වය ප්‍රකාශ කල යුතුයි නේද.මෙයට සෑමඅාගමකම සිිටියාවු සිටින්නාවු පිරිසිදු චරිතවලට කරගැනීමෙන් යම්‍ පිලිතුරක් ලැබෙනවාද ??

  5. Modaya says:

    Apitath LOLLO wenna deepiyaw……

  6. Nimal R says:

    දැන් මංගල පින්සිරිට එහෙනම් කොල්ලෙක්ව බැඳගන්න පුළුවන් . ලංකාවට අඩුවෙලා තිබුණේ මෙච්චරයි.

    • kashyapa says:

      ඌට කොල්ලෙක් බදින්න ඕනේ නම් ඌ බැඳපුදෙන් , තොට මොකද , jelous ද

  7. mottaya says:

    ඉන්දියාව වැනි පාලනය කල නොහැකි මට්ටමේ අති විශාල ජනගහණයක් සිටිනා රටකට මෙයින් සිදුවන හානිය අවමය. නමුත් අඩු වාර්ගික ජනගහණ සහිත දුප්පත් රටවල ජන සංයුතියේ බිදවැටීමක් මෙමගින් ඇතිවිය හැකිය.
    පුංචි පවුල රත්තරංය කියා ගන්නා රටවලට, ජන සංගණනයක් අවසානයේ අරය වැඩිවෙලා මෙයා වැඩිවෙලා කියන කථාව අනාගතයේ ඩබල් වියහැකිය. නීතිගත කලහොත් නොකරන එවුනුත් ඇබ්බැහි විය හැකිය

  8. Asaranaya says:

    අවමන්ගලයා පඹයගෙ පස්ස පැත්ත දැනටම බුක්කරලලු,
    මුලු පාර්ලිමේන්තුවේ ආන්ඩු පක්ශයම ගූ ගදයි බොල

  9. sakalabujan says:

    Managala, Ranil, AKILA, Sajith…okkotama lSamanallu………hoda itin kollo tika iwarai…….kollonta pare behela yanna be……………Nodakin…ponnayoooo

    • kashyapa says:

      යකෝ homosexual කියන්නේ පොන්න කමක් නෙමෙයි. කිසි විචාර බුධ්දියක් නැති , මහින්දටයි උගේ හොරු රැලටයි පුක දෙන්න බලන් ඉන්න තොපි වගේ අපතයෝ තමයි පොන්නයෝ

  10. ratawesiya says:

    ape sithum pethum winasa karannata dangalan me paraya ratenuth elawa damamu muge a…… ahalade me kiyanne

  11. Nim says:

    ” WAL UURAN KAKUNA THALANA
    KOTA HABAN KUKU LANTA MAGULLU “

  12. බණ්ඩා says:

    මේකේ කිසිම වැරැද්දක් නැහැ
    මේ වික්ටෝරියානු නීති මුලිනුපුටා දැමිය යුතුයි

  13. Galmangoda says:

    ව්මළා ව්ජේවර්ධන කව්පොතක ලියල තිබුණ ” හැරිසන් නම් ගල් කොල්ලෙක් බණ්ඩගෙ ගල් කෙලියට නැවතී සිට්යා ” කියලා 1958 කාලෙදි.

  14. david milibanda says:

    Its not going to balanace our budget in Sri lanka…………. It will only help to balance yours marbles.

  15. Saman says:

    Meya ahinsaka badimak. Lankava meyata edadiya uthui.

  16. රවිට දෙමුද ....තව කිස් එකක්? says:

    රවිට දෙමුද ….තව කිස් එකක්? මාර ආතල් බං.

  17. MatriX says:

    Kama Sutra will be added with Homo Sex.

  18. sam says:

    මමත් බය්යෙක් තමා .. එත් මේක වැරදියට පටලවන්.. ඕක තහනම් christian සහ ඉස්ලාම් ආගම වෙල විතරඉ. දන්නා විදියට බුද්ධාගමේ ඔහොම බාදාවක් නැහැ.. එක ඒ මිනුස්සු ඉපදුන විදිය.. උන් විරුද්ද ලින්ගකියන්ට කැමති නැහැ.. අනිත් එක උන්ගෙන් කාටවත් කරදරයක් නැහැ..

  19. kumara says:

    මේ කාලකන්නියාට තවම HIV/AIDS හැදිල නැත්ද?

  20. nihal says:

    ඇත්තද අපේ අධ්‍යාපන ඇමති , කාගෙදෝ බිරිඳ කියන්නේ ?

  21. නුවන් says:

    ලංකාවෙ මේ විදියට කලොත් රනිල් මංගල මේ රටට වය්ර කරන එක නතර වේව්.

  22. Rider says:

    මංගල දොස්තර හොඳහිත එකේ දියරකුස් වගේ පේන්නේ මට විතරද?

  23. indunil says:

    SAMA NIDAHASA SAMATA…………………

Main News