සමලිංගික සේවනය, ගණිකා වෘත්තිය නීතිගත කරන කැබිනට් යෝජනාවක් ආවා.. මං ඒවා විසි කලා.. – ජනපති

January 26, 2017 at 3:25 am | lanka C news
සමලිංගික සේවනය, ගණිකා වෘත්තිය නීතිගත කරන කැබිනට් යෝජනාවක් ආවා.. මං ඒවා විසි කලා.. – ජනපති

සමලිංගික සේවනය හා ගණිකා වෘත්තිය නීතිගත කිරීම සදහා වූ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට පැමිණි බවත් තමන් ඒවා විසි කර දැමූ බවත් ජනාධිපති මෛත‍්‍රිපල සිරිසේන මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ නාරාහේන්පිට අභයාරාමයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

14,546 Viewers

8 Comments to “සමලිංගික සේවනය, ගණිකා වෘත්තිය නීතිගත කරන කැබිනට් යෝජනාවක් ආවා.. මං ඒවා විසි කලා.. – ජනපති”

  1. රාහුල කොලුවා says:

    ඔබතුමා මහින්දගේ කැබිනට් එකෙන් පැනල තියෙන්නේ ඊට වැඩිය අන්ත අසූචි වළකටනේ ඡනාධිපතිතුමනි… ගණිකාවොත් එක්ක බුදියන්න කැමති සමලිංගික වළල්ලක් වටේ තියාගෙන ඡනාධිපතිකම කරන්නේ කොහොමද… ඔව්වා කැබිනට් එකට ගෙනාපු උංව පුළුවන් නං කැබිනට් එකෙන් එළවලා දාන්න.. එතකොට ඡනතාවට යමක් තේරේයි ඔබතුමා ගැන… හැබැයි ඔබතුමාට ඒක කරන්න බැරි බව අපි දන්නවා…

  2. ජිල් බුවා says:

    එල කොල්ලෙක් නෙ මචං උඹ!

    ෆිට් තමයි!!

  3. Ranjan says:

    ඔය U.N.Pයේ ඉන්නේම සමලිංගිකයන්ම තමා.

  4. Pachaya says:

    Why don’t you also start liking those kinds of sex acts like most of your clan in the coffin cabinet?

    Then you will not have problems

    • Sisira says:

      හර්ෂ සිල්වා ද සමලිංගික යෙක් කියලා දැනගත්තෙ මේ සිද්ධියෙන් . රනිල් , රවි , හර්ෂ සියල්ලම රාජකීය යන විදුහලේ කොල්ලෝ

      • Disce aut descede says:

        Shame !
        අපේ ඉස්කෝලෙටත් එක්ක ලැජ්ජයි මේ අවලං ලොල්ලො සෙට් එකක් නිසා.
        රෝයල් යන ඔක්කොම මේ ජාතියෙ කියල මිනිස්සු හිතයි. මෙහෙම ගියොත් කෙල්ලෙක් සෙට් කර ගන්න ගියත් කසාදයක් කරගන්න ගියත් මාර ප්‍රශ්නයක් වෙයි .

  5. එල ජනපතිවීමට තියන බලපෙරේතකමට ගිහින් හත්පොලේ ගාගත්තා හැබැයි චූඇන්පියේ තියෙන තුට්ටුදෙකේ වැඩවලට අනුබල දුන්නෝතින් කිචවීම කාටවත් වලක්වන්න බැහැ දැනටමත් ජනප්‍රියත්වය අන්තිමටම පිරිහිලා ඉවරයි?

  6. chaaaaaaa says:

    වීසි කලා කිවිවට අනිත් අය ඇහිදගෙන ආයෙත් දාලයි කියලා දන්නේ නැතුව ඇති ඇමිඩගේ කතා මතක් වෙනවා

Main News