සමලිංගික ජීවිතේ රස රට පුරා පෙර පාසලේ සිට හතේ පන්තිය තෙක් උගන්වයි… වියදම අගමැති කාර්යාලයෙන්..

March 21, 2018 at 9:20 am | lanka C news
සමලිංගික ජීවිතේ රස රට පුරා පෙර පාසලේ සිට හතේ පන්තිය තෙක් උගන්වයි… වියදම අගමැති කාර්යාලයෙන්..

මෙරට පෙර පාසල් 19,000ක් සහ රජයේ පාසල් 9,000ක් තෝරා ගනිමින් පෙර පාසලේ සිට 07 ශ්‍රේණිය දක්වා සිසුන්ට සමලිංගික ජීවිතය පිළිබඳව කියා දෙන වැඩසටහන් ආරම්භ කර ඇති බව ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේවන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ ‘පැරදුණු ආණ්ඩුව.. තෙල්දෙණියේ ගින්න.. මෙතැනින් කොතැනට ද’ දේශන මාලාවේ පළමුවැන්න කොළඹදී සිදු කරමිනි.

ඩේලි මිරර් පුවත්පත උපුටා දක්වමින් මන්ත‍්‍රීවරයා එහිදී මෙසේද කීය.

‘රටට අහිතකර සියල්ල සහිත න්‍යාය පත්‍රයක් අතේ තියා ගෙනයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරි මාස කිහිපය ගෙවන්න සූදානම් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි මෙයා ශ්‍රී ලංකාව සදාචාරමය වශයෙනුත් ඉවරෙටම ඉවර කරන්න කටයුතු කරනවා.

මගේ අතේ තිබෙන්නේ Daily Mirror පුවත්පතේ පළ වූ පුවත්පත් වාර්තාවක්. එමගින් කියැවෙන්නේ, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් ශ්‍රී ලංකාවේ පෙර පාසල් 19,000ක් සහ රජයේ පාසල් 9,000ක් තෝරා ගනිමින් පෙර පාසලේ සිට 07 ශ්‍රේණිය දක්වා සිසුන්ට සමරිසි ජීවිතය පිළිබඳව කියා දෙන බවයි. මෙමගින් පෙර පාසල් දරුවාගේ සිට 07 ශ්‍රේණියේ දරුවා දක්වා කියා දෙන්නට යන්නේ ‘සමලිංගික සබඳතාව යනු ස්වාභාවික දෙයක්’ කියලයි. ඒ මතය අපේ දරු පරපුරේ මනස තුළ හදන්නයි මේ සූදානම් වෙන්නේ.

වැදගත්ම දේ තමයි මේ ව්‍යාපෘතිය මෙහෙයවන්නේ, ඊට මුදල් යොදවන්නේ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය කාර්යාලය වීම. මේ පුවත්පත් වාර්තාවම පෙන්වා දෙනවා ‘මෙවැනි ව්‍යාපෘතියක් ලොව කිසිදු රටක ක්‍රියාත්මක කර නැහැ.. මෙය නියමු ව්‍යාපෘතියක්’ කියා.

මෙමගින් කියැවෙන්නේ මේ රට තුළ ලිංගිකත්වය අතිනුත් විකෘති සහ බෙදුණු සමාජයක් හදන්න අගමැතිවරයා කටයුතු කරන බවයි’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ


38,397 Viewers

21 Comments to “සමලිංගික ජීවිතේ රස රට පුරා පෙර පාසලේ සිට හතේ පන්තිය තෙක් උගන්වයි… වියදම අගමැති කාර්යාලයෙන්..”

  1. daminda says:

    DESHAPAALANA VIKURTHIYAE PRATHIPALA…?

    • Dubba says:

      ලිංගික විකෘතියේ ප්‍රතිඵල !!

    • ඥාණසාර says:

      සසුන් ගතවන දරුවන්ට කලින්ම පොඩි පුහුණුවක් දෙන්න අපේ රජය ආරම්භ කරපු වැඩපිලිවෙලක්. ජපානෙදි මම තමා ජනපතිට උපදෙස් දුන්නෙ.

      • AluthKade Saita says:

        වලිගෙ කපාගත්ත එකා අනුන්ගෙ වලිග කපන්න තමයි දඟලන්නේ.
        ශාසනය මේකට පටවන්න හදන්නෙත් එහි කොටසක් ලෙසයි

  2. Ratawasiya says:

    Lokkata hondanam anith ayata honda nathiwenne kohomada? Ekai me paasalwala uganwanna hadanne.

  3. බබා උක්කුන් says:

    කතාව ඇත්ත නම් මේ පාහරයව ගෝල්ෆේස් ගෙනල්ල උල තියන්න ඕන.

    • leel says:

      කතාව ඇත්තද කියල ඔය කියන වසරවල දරුවො ඉන්න දෙමයුපියො හොයල බලන්න ඕන….

    • Winsara says:

      Ula Thiyanawata Kamaththenne ban owa karanne.

  4. Saman says:

    ඕක ඉතින් පන්සල්වල හාමුදුරුවරු අතරත් සිද්ධවෙන දෙයක්නෙ. එක අතකින් අහිංසක ගෑනු දරුවො දූෂනය කරන එකට වැඩිය ඒ වැඩේ හොඳයි කියන්නත් පුළුවන්…

    • sbands says:

      Thamun manasika rogiyek neda?

    • බුද්ධදාස says:

      සිද්ධවෙනවා කියල ඒ වැරැද්ද කරන්න මුළු ජාතියටම උගන්නන එකද පාහරයෝ කරන්න ඕනේ?

      සිද්ධවෙන තව අසිකිත්ත, පාහර තව ගොඩක් දේවල් අති. ඒවා සේරම පොඩිවුන්ට උගන්නල මුළු ජාතියම වනසන එකද වෙන්න ඕනේ ඒවා වලකන්න ක්‍රියා කරන එකද?

      තොපිලට මොනවා කල යුතුද, මොනවා කලාට මදිද කියන එකයි ප්‍රශ්ණය.

    • Aluguththeruwa says:

      Muith la porak wage. Umbatath aasa aethi dhuushanaya wenda neda? Thowath gal kollo dhennek ekathu wela hadapu nala babek da koheda? Mol gas hondatama welala thope gudha maargaye yawandayi watinne.

  5. Love nature says:

    අප කළයුත්තේ සියලුම ලිංගික කුහකත්වයන් පිටුදකිමින් පස්චාත් නූතනවාදය වැනි බටහිර කුහක මතවාදවලින් බුදු දහම කිලිටි වීමටද ඉඩ නොතැබීමයි. එය මෙලොව එලොව දෙලොවටම යහපත් බවද කිවයුතුම වේ.

  6. Love nature says:

    ශ්‍රී ලංකාවේ රාජ‍ය ආගම වනුයේ බුද්ධාගමය.ඒ අනුව ශ්‍රී ලංකාව බුදුදහම ආරක්ෂා කිරීමත් එහි පැවත්ම තහවුරු කිරිමත් කල යුතුය

  7. Lapaya says:

    Samalingika. Ko ape mudal amathi.

  8. බුද්ධදාස says:

    මෙම මහා පාප කර්මය සිදුවීමට ඉඩ නොතැබිය යුතුය.
    මානසිකව රෝගී වූ පාලකයන්ගේ අමනෝඥ, තකතීරු මෙවන් ක්‍රියා ජාතියක වැනසීමට හේතු වනු ඇත.
    මේවා ගෙනෙනවුන් එලවා දැමිය යුතුය, උල තැබිය යුතුය.

    ජාතියේ මුර දේවතාවුන් වහන්සේලාට මේවා පෙනේවා!

  9. Haring perera says:

    Pansal Wala podi hamuduruwo apachara wenawa

  10. mike says:

    UNP=Homosexuals

  11. Chandu says:

    කොච්චර හොදදෙයක්ද උපතින්ම සමලිංගික වෙලා උපදින විශාල ළමයින් පිරිසක් ඉන්නවා. ඒ අය අවුරුදු 8/10 වගේ වෙනකොටම සමාජයේ කෙනෙහෙලිකම්වලට ලක් වෙනවා. ඒ වගේ මිනිස්සුත් මේ ලෝකයේ ජීවත් වෙන්න ඕන කියන සමාජයට කියල දීලා, සිදුවන හිංසනය අඩු කලාම තොපිට පරංගි දානවද, ඒ ළමයිහරි අපි වගේ දුක්නොවිදා හැදෙයි

Main News