සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයට ‘සක්කිලි’ කඩා පනිති..[Video]

January 7, 2018 at 6:30 am | lanka C news
සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයට ‘සක්කිලි’ කඩා පනිති..[Video]

ඊයේ දිනයේ කොළඹදී පැවති 91 වැනි සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වාර්ෂික නිලවරණය ඉතා උණුසුම් තත්වයකට පත් විය.

පසුගිය 2016 අයවැය වාර්තාවේ පරස්පරතා ගණනාවක් ඇති බව සමුළුව පැවැත්වෙද්දී එහි සමාජිකයන් පිරිසක් නැගිට පැවසීම නිසා මෙම තත්වය ඇති විය.

එම වාර්තාව සභාවට ඉදිරිප්ත කල අවස්ථාවේදී තත්වය ඉතා උනුසුම් වූ අතර එක් පුද්ගලයෙකු නැගිට කියා සිටියේ ‘මොකක්ද මේ සක්කිලි වගේ කෑගන කෑගැහිල්ල. මේ වගේ දෙයක් බලාපොරොත්තුවෙන්ද අපි ආවෙ’ යනුවෙනි.

11,960 Viewers

3 Comments to “සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයට ‘සක්කිලි’ කඩා පනිති..[Video]”

  1. desta says:

    mun mage hari jarawak kala muslim hodata gewala mun bauddayo nememi peretaya

    • E.N.S.De Silva says:

      අපේ හාමුදුරුවනේ ….!!!

      Race bucky 400 ක්
      තැබෑරුම් 40 ක්
      ගණිකා මඩම් 10 ක්

      තියෙන කෙනෙකුට ස.ල.බෞ. ම ස. බාර දෙන රටක් මේක…. !!!

      නොදැන දේශනා නොකරන්න.. සොරකම් නිසා මුදල් වාර්තාව අනුමත නොවුන එම වාර්තාවට වගකිවයුතු සභාපති පැනයන්න උත්සාහ කරද්දී බෞද්ධ උවත් හොරු අල්ලන්න වෙන්නෙ මෙහේම තමයි…
      හැසිරිම නම් සූප්පුවෙන් කිරිබොන එවුන් වගේ.. ජනතාව රවට්ටන්න එපා….අනේ මාහ පවක් !

  2. FREE says:

    මොක්කුද මේ සක්කිලි?

Main News