සම්පුර්ණ බැදුම්කර වාර්තාව ප‍්‍රසිද්ධ කෙරේ.. පගා කෑ මන්ත‍්‍රීන් හෙලි වෙයි.. එජාප මැතිවරන ව්‍යාපාරය බිමටම හාන්සියි…

November 13, 2018 at 6:27 am | lanka C news
සම්පුර්ණ බැදුම්කර වාර්තාව ප‍්‍රසිද්ධ කෙරේ.. පගා කෑ මන්ත‍්‍රීන් හෙලි වෙයි.. එජාප මැතිවරන ව්‍යාපාරය බිමටම හාන්සියි…

ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදු ව ඇති බැඳුම්කර වංචාව සම්බන්දයෙන් පරීක්ෂණ කරන ලද ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව ඉදිරි සතිය හෝ දෙකක කාලය ඇතුළත ප‍්‍රසිද්ධියට පත් කෙරෙනු ඇති බව වාර්තා වෙයි.

පාර්ශව ගණනාවක් විසින් දිගින් දිගටම කරන ලද ඉල්ලීම් මත මෙම සම්පූර්ණ වාර්තාව ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

මෙම වාර්තාවේ බැදුම්කර චෝදනා එල්ල වී ඇති අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් මන්ත්‍රීවරුන් සියයකට ආසන්න ප්‍රමාණයක් සිටින බවද පසුගිය දා සාකච්ඡාවට ලක් විය.

මෙම වාර්තාව ප‍්‍රසිද්ධ කිරීමත් සමග ඉදිරි මැතිවණය සදහා එය ඉතා තීරණාත්මක ලෙස බලපානු ඇති බව සැලතිය හැකිය.

83,754 Viewers

32 Comments to “සම්පුර්ණ බැදුම්කර වාර්තාව ප‍්‍රසිද්ධ කෙරේ.. පගා කෑ මන්ත‍්‍රීන් හෙලි වෙයි.. එජාප මැතිවරන ව්‍යාපාරය බිමටම හාන්සියි…”

  1. බන්ඩා says:

    ගල උඩ සටන පටන් ගත්තා. ජාතිතක්වයට ජය නියතය්.

    • Perera says:

      මේක පට්ටපල් බොරුවක්. එජාප අප මෙය කිසිසේත්ම පිලිගන්නේ නෑ. අප මැරෙනතුරාම ලංකාවේ එකම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂය වන එජාපය සමගයි.

      හොර අගමැතියව අප පිලිගන්නේ නෑ, අපගේ අගමැති සුදුතුම්පිය රනිල් පියානන් පමනයි.

      ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණය අප පිලිගන්නේ නෑ, ජනවාරියේදී මැතිවරනයක් නෑ, 2020දී පමනයි.

      එමෙන්ම ජනවාරියේදී මැතිවරනයක් පැවැත්වුවත් ප්‍රතිථලය අප පිලිගන්නේ නෑ, 2020 තෙකම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් වදිනවා.

      2020 පැවැත්වෙන සැබෑ මැතිවරනයෙන් එජාපය 60% ප්රතිශතයක් ලබනවා. ඉන් පසු පලමු කර්තවය වන්නේ, මරා ගෝරා බැරා ව බිම දිගේ ඇදන් ගොස් රටින් පිටුවහල් කර දමීමයි.

      • Ranil says:

        Paw bn uba. Thaththagen awareta miss wechcha ekk. Samanalayo

      • Sanjeewa says:

        අනේ ගොන් පෙරේරෝ.මේ සැරේ රනිලගේ අහවල් එක තමයි බිම දිගේ ඈදන් යන්න වෙන්නෙ උබට

      • UNP karaya says:

        apith unp, hebei ranilta kade yanne ne, ranilta 60%k ganna me rate muslim janagahanaya 50%k wenakanwath inna one

        • Vasana says:

          පාර්ලිමේන්තුවේ බහුතරය මං පෙන්නුවා..- රනිල්
          මොන බහුතරයද ? අපේ රට විනාශකරන දේශද්‍රෝහියන් බහුතරයද පෙන්වුයේ? රටේ මහජනතාව ඔබව ප්‍රතික්ෂේප කරද්දී ,
          මොකද්ද මේ නටන කොටි නාඩගම ? ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදු ව ඇති බැඳුම්කර වංචාව සම්බන්දයෙන් චෝදනා එල්ල වී ඇති අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් මන්ත්‍රීවරුන් පිරිසද ඔබ පෙන්වූ පාර්ලිමේන්තුවේ බහුතරය? ලැජ්ජයි
          මහා බැංකු මගඩි යේ ප්‍රධාන සැකකරුට මොන අගමැති කම්ද ? වහාම මොහුව අත්අඩංගුවට ගත යුතුයි.. නිතිය කාටත් පොදු විය යුතුයි
          ඊරිසියා ක්‍රෝධෙ වෙලී ලා
          නෑ කිසි දා ලෝකෙ දිනාලා…

      • හෙළ ලකුණ says:

        මේච්චර දානපතියො ඉන්න රටේ මේවගේ මානසික රෝගියෙකුට හරි ප්‍රතිකාරයක් ලබාදෙන්න කෙනෙක් නැතිවීම අවාසනාවක්.

      • KP says:

        හ්රම්… මේ රහසෙන් කනට කරලා කියන්නේ කාටත් ඇහෙන් නැති වෙන්න…. පෙරේරා උඹ පිලිනොගන්න තව දෙකක් උඹට අමතකවුනා කියන්න
        1. එකක් 2020 දි තියෙන මැතිවරනෙත් පරාද වෙන ලකුණු නම් තියෙන්නේ ඒකත් පිළිගන්නේ නෑ එජාප සහ පෙරේරා
        2. පෙරේරාගෙ වයිෆ්ගෙ ළමයා පෙරේරාගෙ කියලත් පෙරේරා පිළිගන්නේ නෑ

      • Palitha says:

        Butterfly song, surely a bugger, he is blind, cannot see the reality !

      • Amda says:

        පෙරේරා පව්ව්ව්ව් අප්පා

      • සමන්ත says:

        පෙරේරා ගුලි කාලා, රෙනවා කටින්.

      • Peramuna says:

        Sudathum ranil piyawa gahaganin ube puke….rata wikunanawata kamathi parayo..ranilata kade yana un samanallu neme dalabuwo..

      • Podyvije says:

        පෙරේරෝ ආයිත් උඹෙි සුදු පිංපි රනිල්තුමා එන්නේ නැහැ දැං ඉතිං ගගේ පැනපං උඹට නිකන් ඉන්න කමිමැලිනමි කෙමෙන්ටිස් දාපං අපිට හිනාවෙන්න

      • Alapaluwa says:

        ඔන්න පෙරේරාගේ සුදුපිම්පියා එළියට ඇවිත්.

  2. ගන්ජ බන්ඩා says:

    එජාප ය කපෝතිය්.

    • ඉදිරි කාලයේ මෙතෙක් බැඳුම්කර විකිනීමේ මගඩි සියල්ල එලිවීමට නියමිතයි. මේ බැඳුම්කරවලට අදාල පලමු හොරකම නොවේ.එවිට ඔය මහා දේශප්‍රේමී අප්පොච්චිලාගේ රෙදිද ගැලවෙනු ඇත.

      • වෙරි සොරි says:

        නැති හොරකං එලි කරන්න බෑ බූරුවෝ අප්පච්චිගේ කාලේ කිසිම බැඳුම්කර හොරකමක් සිදු උනේ නැහැ. උඹලගේ නායක රනිලා උගේ හොරකම වහගන්න උඹලට ටොම් පච උගන්නනවා.උඹලත් හරක් වගේ ‘නායකටුමා’ කියන එකම වමාර වමාර තප්පුලනවා.දැන්වත් යමක් කමක් කියවලා බලලා ඉගෙනගන්න හිතට ගනිල්ලා රෑ ඉස්කෝලෙකට හරි ගිහිල්ලා. එතකොට උඹලගේ ලොක්කන්ට බැරිවෙයි උඹලව තවත් ගොනාට අන්දන්න

    • wijebahu says:

      owu namal babyge nama mulatama thiyey.

  3. බැඳුම්කර හොරු 118 සංසදය says:

    කලින් කිවවේ හොඳ වෙලාවට අල්ලයි අල්ලයි අපේ නැට්ට…බායි….අපි සිංගප්පූරු යනවා…..

  4. santh says:

    Niwasa amithiwel inna kale karapu wancha ehemath eliyata damma nam hondai. kalakanni

    • Sunil aththanayaka says:

      Yako eh kalakanniyane dhan UNP eke nawa nayakathwayata num korala thiyenne.
      Habayi ithin eka issarath nidhan horakam num kola.

  5. Audit Superintendent says:

    Great! Please publish it in full.

  6. NIHAL says:

    Publish it immediately. If not they might take injunction to stop it or they might complain the elections commision

  7. Nim says:

    ” HAPPY NEWS ”
    MAGE MAW BIMATA AHIME
    WUE SEYALLA APASU LABA GANEEMA WARTHA MANA
    ANDUWE UTHIEE KAMY.
    WAHA WAHAA AYA SADAHA
    KRIYA KARAMU.

  8. Nandasoma says:

    ජේ වී පී කාරයො ටික කියයි, බැඳුම්කර හොරුන්ට දඬුවම් කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි කියල…..!

  9. Perera says:

    Mata asayi foot note Perera ge nama udina tiyanawa balanna. Kehel gediya. Karunkaya. Kalawadda. Bene wadura itharayi gaththa bawa danna api.

  10. buruputha says:

    Perera kiyana balla Raniyage puka levana Samanslayek vage. Samanala renak se .

  11. Dammi says:

    Jvp කාරයො එදා කලෙත් බැංකු මංකොල්ලකාපු එකයි රට විනාසකරපු එකයි විතරයි ඕකුන්ගෙ මහඑකා විජේවීර තිරිසනා දැන් අපායෙ හොදට විඳෝනව ඇති

  12. බැඳුම්කර හොරු 118 සංසදය s says:

    බැඳුම්කර හොරු 118 සංසදය අලුත්ම සන්ධානයක්. ලකුණ ඩොලර්. බයනැති මන් …පක නැති උන්…රටකන උන්…අපෙන් චන්දෙ ඉල්ලනවා. මේකද සෝ බිතගේ යාම පාලනේ?

  13. Nihal says:

    JEPPO SAID – BOND SCAM IS LEGAL.

  14. RAVI K says:

    Sajith is also in the list
    He will have to join with president or defeated

  15. saman says:

    Me ara 4 pantiyata igene gathu vimal kiyala modayage web site eke neda.. minissu ge saali gasa kala enewa dan rata hada hati kiyanne…

Main News