සම්බන්ධන් ජනාධිපති මන්දිරයේ.. මෛත‍්‍රී-මහින්ද සමග සාකච්චාවක..

November 5, 2018 at 7:33 pm | lanka C news
සම්බන්ධන් ජනාධිපති මන්දිරයේ.. මෛත‍්‍රී-මහින්ද සමග සාකච්චාවක..

දෙමල ජාතික සන්ධාන නායක ආර් සම්බන්ධන් මහතා මේ වන විට ජනාධිපති මන්දිරයට පැමිණ සිටී.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන අගමැති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් සමගින් ඔහු කිසියම් සාකච්චාවක නිරතව සිටී.

ඇමති ඩග්ලස් දේවානන්දා මහතාට එහි සිටී.

53,339 Viewers

8 Comments to “සම්බන්ධන් ජනාධිපති මන්දිරයේ.. මෛත‍්‍රී-මහින්ද සමග සාකච්චාවක..”

  1. david milibanda says:

    Munta orders awilla thiyenne Modi gen Dr. Subramanium Swamy kiyana Mahindage mithura haraha.

  2. CHAMINDA -SADA says:

    THERE IS NO WAY IF YOU DO NOT JOIN NOW, WE WILL CLOSE THE DOOR ONCE FINALIZE.
    TAKE IT OR LEAVE IT, WE DAMN CARE!

  3. Sunil says:

    සජිත් – නිදන් හොරා, දඩමස් වැද්දා, ගස් ගොනා – ( කොළඹ රෝයල් කොලෙජ්.)
    රනිල් – මෝඩයා, බටලන්ද ඝාතකයා, බැදුම්කර හොරා ( කොළඹ රෝයල් කොලෙජ් ).
    සුජීව – බැදුම්කර හොරා, බොරුකාරයා, වාචාල ගස් ගොනා ( කොළඹ රෝයල් කොලෙජ්.)

    තව කොළඹ රෝයල් කොලෙජ් එකේ හොරු සෙට් එකේ නම් එකතු කරන්න. මුන් ඔක්කොම කළු සුද්දෝ.

  4. Saman Adikari says:

    TNA has to come for the mainstream line of politics be join that vital interest democracy and its governances.
    People of Sinhalese, Tamils and other communities need broaden policies of governance by majority will of people of Island? But not by separatism or anarchism but by national interest of Island sovereignty.

  5. dyez says:

    කවුරුත් එකතු වෙලා මුලින්ම බටහිර ස්ත්‍රීවාදය තුරන් කරමු.
    මින් ඉදිරියට කිසි දවසක බටහිර ස්ත්‍රීවාදී සමලිංගිකවාදී කිසිම පක්ෂයකට ඡන්දයක් නම් දෙන්න එපා.
    නමුත් ඔබට එය නැවතත් අමතක වේවි.

    • Nimal Chanrasiri says:

      නිකම් දැනගන්න අහන්නේ සමලින්ගික කිව්වම ගෑනු විතරද අයිති?

  6. අන්නා ....පාවොන්.....ටි විලයාඩු වානම්...නින්ගල් මුටුමිල් තලවරේ. says:

    අන්නා ….පාවොන්…..ටි විලයාඩු වානම්…නින්ගල් මුටුමිල් තලවරේ. වයසක ලොක්කෝ මේ සෙල්ලම් දාන වයස් නොවේ. උඹ ගැන දුකයි. දෙය්යෝ බලාවි හොඳ දෙයක් කලොත්.

Leave a Comment

Main News