සම සෞඛ්‍ය ශිෂ්‍ය ගැටලුව කඩිනමින් විසදනවා…

July 14, 2017 at 2:04 am | lanka C news
සම සෞඛ්‍ය ශිෂ්‍ය ගැටලුව කඩිනමින් විසදනවා…

ගතවු මාස කීපයතුල දඹුල්ල නගරසභා බල පෙදෙසෙහි සීඝ්‍රයෙන් පැතිරගිය ඩෙංගු උණ රෝගය මේවනවිට සම්පූර්ණයෙන්ම පාලනයකර ගැනීමට දඹුල්ල නගර සභා සෞඛ්‍ය අංශයට හැකිවී ඇතැයි දඹුල්ල නාගරික කොමරිස් පවසයි. ගතවු මාස කීපයතුල දඹුල්ල නගරසභා බල පෙදෙසෙහි සීඝ්‍රයෙන් පැතිරගිය ඩෙංගු උණ රෝගය මේවනවිට සම්පූර්ණයෙන්ම පාලනයකර ගැනීමට දඹුල්ල නගර සභා සෞඛ්‍ය අංශයට හැකිවී ඇතැයි දඹුල්ල නාගරික කොමරිස් පවසයි.

ගතවු මාස කීපය තුල දඹුල්ල නගරසභා බල පෙදෙසෙහි ඩෙංගු උණ රෝගින් ගනන විශාල ලෙසින් වාරතාවුවද  මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනයකර ගැනීමට දඹුල්ල නගර සභා සෞඛ්‍ය අංශයට හැකිවී ඇතැයි පසුගිය සතියේ පැවැති දඹුල්ල ප්‍රාදේශිය සංවර්ධන කමිටුව ඇමතු දඹුල්ල නාගරික කොමසාරිස්  ආත්මා ඩි ජයරත්න මහත්මිය පැවසිය. ඒ දමුල්ල නගර සභවේ සෞඛ්‍ය අංශ   ආරක්ෂක අංශවල සහයෙන් සිදුකල බව සදහන් කරයි.

දඹුල්ල නගරයේ ස්ථාන කිපයකින් ඩෙංගු මදුරුවන්  බොකරණ ස්ථාන හදුනාගත් බවද බෙංගු රෝගය වැලදුන බවට සැක කරණ මරණ දෙකක් වාර්තාවිම  කණගාටුවට කරුණක් බවද පැවසිය. මේ අතර පසුගිය මැයි සහ ජූනි මස දෙක තුලදි පෙදෙසේ මදුරු කීට බෝවන ස්ථාන පැවති නිවාස පරිශ්‍රයන් 500කට වැඩි ස්ථාන පරික්ෂාකොට මදුරුවන් බෝවන ස්ථාන බවත්වාගෙන ගිය නිවාස වෙළදසැල් හිමිකරුවන් හැට දෙනෙකුට (60) එරෙහිව දඹුල්ල දිසා/මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නඩු පවරිමට කටයුතු කල බවද පැවසිය. අධිකරණයේදි අතර එහිදි ඔවුන් සියලු දෙනාම චෝදනාවන්ට වරද පිළිගත් බැවින් අදිකරණයෙන් එක්ලක්ෂ විසිදැසක පමණ දඩමුදලක් අයකරගෙන ඇති බවද පවසයි.

මේවනවිට දඹුල්ල  පෙදෙසේ ඩෙංගු රෝගය පාලනයවුවද එය ඉදිරියේදි නැවතත් ඇතිවීමේ ඉඩකඩ පහව ගොස් නොමැති බැවින්  මෙම ඩෙංගු රෝගය වැලැක්වීමේ වැඩසටහන අඛණ්ඩව සිදුකර බව  ද නගර සිමාවේ ග්‍රාමසේවා වසම් 13 නිරතුරු පරික්ෂාවට ලක්කරණ බවද පැසසුවා. මේ සදහා දඹුල්ල නගරයේ ස්වේවා සංවිධාන ලබා දුන් සහය අගය කල අතරම තවදුරත් සහය ඇවැසිබව පැවසිය.

මෙම සෞඛ්‍ය නිලධාරිහු මේ සම්බන්ධයෙන් නගරවාසින් මෙන්ම පාසල්  සිමිතිසමාගම්  නිරන්තරයෙන් දැනුවත් කිරීම්ද  සිදුකරන බව පැසිය.

– දඹුල්ල මහින්ද  උදයසිරි

2,851 Viewers
Main News