සයිටම් ආයතනය 100%ක්ම නිත්‍යානුකූලයි..- SB

July 9, 2017 at 12:00 pm | lanka C news

සයිටම් උසස් අධ්‍යාපන ආයතනය 100%ක්ම නිත්‍යානුකූල බව සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

හිටපු උසස් අධ්‍යාපන ඇමතිවරයා වන ඔහු මේ අදහස් පල කලේ සිරස රූපවාහිනිය හා එක්වෙමිනි.

අදාල වීඩියෝව මෙතනින්

3,944 Viewers

5 Comments to “සයිටම් ආයතනය 100%ක්ම නිත්‍යානුකූලයි..- SB”

  1. nandasoma says:

    Eka Neethyanukula unata ekata doctors la bihikaranna behe…. Doctorwla bihi kireema neethyanukulawa, harima pramithiyatama wenna oone

    • Dushantha says:

      ඒක හදලා තියෙන්නෙ ඈමති වරුන්ගෙ ළම්යින්ට දොස්තරලා වෙන්ඩ. ලන්කාවෙ විශ්ව විදයාල වල ළම්යි පහලොස් දාහක් විතර හිටියට ඈමති වරුන්ගෙ ළමයි එකෙක්වත් නෑ. හෑබෑයි සයිටම් එක ගත්තහම ඒකෙ අර ශිශ්ෂත්ව දීපු ළමයි ඈර අනිත් ඔක්කොම ඉන්නෙ ඈමති වරුන්ගෙ ළමයි. ඔය එක එක අමාරු විබාග පාස් නොවී ලේසියෙන් දොස්තර කෙනෙක් වෙන්ඩ පුළුවන් තෑනකුත් තියෙන්ඩ එපෑ.

    • Kanchama says:

      ප්‍රමිතිය කොහේවත් ලියල තිබුනෙ නැති එක තමා අවුල.හිතේ තියෙන ප්‍රමිතිය අදාල නෑ.අවම ප්‍රමිතියක් වයිද්‍ය සභාවෙන් හදල නැතිනිසා සයිටම් වයිද්‍යවරු නීත්‍යානුකූල යි.කේන්දරේ නැතිව හදහන් බලන්න බෑනෙ

  2. Gamarala says:

    This pin minister with art degree does not know the medicine. He is real bastered .
    Otherwise never act like this. MR should response for this for bring this bastered to politics again. Selfish bastered forget the past and bark agonist MRToo.

  3. Kamaladasa says:

    You are 100% correct.

Main News