‘සයිටම්’ කොටස් වෙලදපොල් දමා විකුණනවා..- ජනාධිපති අන්තිම තීන්දුව කියයි..

April 20, 2017 at 10:40 am | lanka C news | ලංකා සී නිවුස්
‘සයිටම්’ කොටස් වෙලදපොල් දමා විකුණනවා..- ජනාධිපති අන්තිම තීන්දුව කියයි..

මාළඹේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය පොදු සමාගමක් ලෙස කොළඹ කොටස් වෙළඳපොලේ ලයිස්තුගත කරන්නැයි තමන් අදාළ අංශයනට උපදෙස් දුන්නේ යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

එම විශ්ව විද්‍යාලය ස්වාධීන අධ්‍යාපන කවුන්සිලයක් මගින් පාලනය කිරීමටත් ප්‍රමිතිගත කිරීමටත් පියවර ගන්නා බවද ජනාධිපතිවරයා කියා සිටියේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය ප‍්‍රධානීන්නේ හමුව අමතමිනි.

12,407 Viewers

17 Comments to “‘සයිටම්’ කොටස් වෙලදපොල් දමා විකුණනවා..- ජනාධිපති අන්තිම තීන්දුව කියයි..”

  1. Godaya says:

    අනේකුණුහරුප. පවුලේ උන්ටත් දැන් කොටස් ගත හැකි. නමත් “මාලබේ ආප්ප විශ්වවිද්‍යාලය” ලෙස වෙනස් කරමු.

  2. බකලදාස says:

    අන්න බලන්න!
    ප්‍රස්නය ගැඹූරින් තේරැම් කරගෙන හරියටම අදාල විසඳුම දීපු ලස්සන!

  3. Arjuna says:

    A very very good decision. Great.

    • AluthKade Saita says:

      ඔන්න ඉතිං සයිටම් කුණු කන්දෙ ප්‍රශ්නය
      සරලව විසඳුවා. හැබැයි ඉතින් ඕක නාය යනකොට?

  4. වෛද්‍ය සුභාෂිණි සේනාධීර says:

    මේක හරියටම ඉබ්බා දියට දානවා වගේ කතාවක්, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුට ඕන වැඩේ මෙයා කරන්න හදනවා. ඒ හරහා මෙම ආයතනයට අනවශ්‍ය නෛයිතික අයිතිවාසිකමක් දෙන්න හදනවා ජනතාවගේ දේපළක් කියා.

  5. Shan says:

    Matanam melodeyak terenne na. Dan tiyena gataluwa kotasweladapole vikunanne kohomada kiyala

  6. kolitha says:

    කොටි නෑයෝ ටික කියන්න ඇති එහෙම කරන්න කියල …කෙල හලහලා ඉන්නේ ලංකාවේ දේපල ගන්න …මේක තමා හොදම වෙලාව …

  7. Dr.Merarawara says:

    Oka Wahala Dala Gettuwe Ibba Mage Atahata Deepallaaaaaa

    C(G)OMA

  8. kala says:

    Mathuma Katha vishwasa karana modayo thawath innawada?

  9. N.M. KANNANGARA says:

    This man knows nothing about EDUCATION and ECONOMY. RW can very easily disguise this man.

  10. ruwan says:

    Gobbanyanta hari de therum ganna tikak kal yanawa. Ekane kiyanne aparade e kale igena gaththanam kiyala. Kamak nahae adumagane 2030 wath neth deka erewa.

    Ewitha apata nawum lowaka sita katha kala hada. Suba Anagathayak Mage Ratata. Dakune Kollek.

  11. kapila says:

    Dan Quality issues okkoma visadei. Balanakota prasne thibila thiyenne campus eke nemei share market eke.

    Maru mole.

  12. Rajitha says:

    Actually this looks to be a good decision

  13. dfq says:

    ඔන්න ඒකාධිපතිවාදය අයෙත්…

  14. DAYA says:

    ඒක හොඳයි සිරිසේන මහත්තයෝ අකමැති වික්කමසිංහගේ මස්සිනා වන අර්ජුන් මහේඳ්‍රන් සහ උගේ බෑනා වන අැලෝසියස් අපේ මහබැංකු මංකොල්ලයෙන් ගත්ත කෝටි ප්‍රකෝටී මුදල් වලින් දැනට කරන අරක්කු කර්මාන්තය සහ පත්තර් කන්තෝරුවලට අමතරව ඔය සයිටම් කඩෙත් වැඩිම කොටස් අරගෙන ඊළම් පාඩම් ඔය වෛද්‍ය විෂය මාලාවට එකතු කරල චඳ්‍රිකා සංහිඳියාවත් අනිවාර්‍ය කරයි.

Leave a Comment

Main News