සයිටම් මදිවාට තව එකක්.. තවත් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් එයි..

April 21, 2017 at 8:02 am | lanka C news | ලංකා සී නිවුස්
සයිටම් මදිවාට තව එකක්.. තවත් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් එයි..

2018 වසරේදී මෙරට තුල තවත් පුද්ගලික වෛද්‍ය විද්‍යලයක් ආරම්බ කිරීමට සැලසුම් කර ඇති බවට වාර්තා පලවෙයි.

විදෙස් මාධ්‍ය උපුටා දක්වමින් එම වාර්තාවන් සදහන් කරන්නේ බෙලරූස් වෛද්‍ය විද්‍යාලය විසින් මෙම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්බ කිරීමට නියමිත බවයි.

දැනටමත් එහි මූලික සැලසුම් සකස් කරමින් ඇතැයිද එම ආයතනයේ පිරිසක් මෙරටට එවීමට සැලසුම් කර ඇතැයිද වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙයි.

8,109 Viewers

13 Comments to “සයිටම් මදිවාට තව එකක්.. තවත් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් එයි..”

  1. කනිෂ්ක ඇමෙරිකාව says:

    මේ සමහර රටවල සමහර විශ්වවිද්‍යාල සයිටම් එකටත් අන්තයි සයිටම් එකේ වගේම උගන්වන්නේ ප්ලාස්ටික් මිනිස්සු කපලා සායනික පුහුණු නෑ අපේ රටේ ලේද්දුන්ටත් දෙවියන්ගේ පිහිටයි .මේ රටේ දොස්තරලා තම නමට පිටුපස්සෙන්ඉගෙන ගත්තේ කොහෙද කියල ලිවිම
    අනිවාර්ය කලයුතුයි එවිට ලෙඩුන්ට පුළුවන් තමුන් ඒ දොස්තර ලඟට යනවා ද නැද්ද කියල තීරණය කරන්න .දක්ෂ කෙනෙක් නම කොහේ ඉගෙනගත්තත් ඉදිරියට ඒවිනෙ එහෙම ආවම මිනිස්සු එයා ඉගෙන ගත්තේ කොහෙද කියල බලන්නේ නැතුව බේත් ගන්න එයා ලඟට ඒවි එනිසා මේක අසාධාරණ දෙයක් නෙවෙයි .

    • Wijebahu says:

      Ayi Gobba sena meka kochhara honda deyakda? GMOA eke walippuwanta kelewena thatramata hondai.

    • බබා says:

      දැන් සියලු සායනික පුහුණුව ලබපු අපෙ රජයෙ වෛද්‍යවරුන් අතින් නොසැලකිල්ල නිසා හා වැරදීම් වලින් ලෙඩ්ඩු මැරෙන්නෙම නැද්ද?

      • කනිෂ්ක අමෙරිකාව says:

        ඇත්ත ගොබ්සන් ඉතින් හිතල බලපන් එහම සායනික පුහුණුව ලබලත් මැරෙනවා නම් සායනික පුහුණුව නැතිව බෝනික්කෝ කපන උන් කොහොමට ලෙඩ්ඩු මරාවිද කියල

        • බබා says:

          මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ කපන්නෙ මොකද්ද කියල නෙවෙයි. අනික මෙි විදිහෙ ආකෘති මගින් පුහුණුව බොහො දියුණු රටවල පිලිගත් ක්‍රමය. ඒ ආකෘති මිල අධිකයි. ඒකයි රජයෙ වෛද්‍ය විද්‍යාලවල නැත්තෙ. ඒව නොදැන බයිල එපා. ඇත්තටම ඉන්නෙ ඇමරිකාවෙද දන්නෑ????

  2. Mano says:

    Excellent…

  3. බන්ඩය්යා says:

    අැය් අවුල්ද? පුද්ගලික වෙෙද්‍ය විද්‍යාල වලට යන්න කැමති සුදුසු කම් තියන ලමය් ලංකාවෙ ඉන්නව නම් තව වෙෙද්‍ය විද්‍යාල එකක් නෙවෙය් දහයක් අාවත් ප්‍රශ්ණයක් නැහැ. රජයට තියෙන්නෙ ඒවා නියාමනය කොරන එක විතරය්. අැරත් බෙලාරූස් ගිහින් ඉගන ගන GMOA එකේ රෙජිස්ටර් වෙලා ලංකාවෙ ප්‍රැක්ටිස් කොරන දොස්තරල ඉන්නව නම් බෙලාරුස් ශාකාවක් ලංකාවෙ තිබුනහම වැඩේ ලෙහෙසිය් නේද?

  4. බංඩයියගෙ උක්කුං මල්ලි says:

    බංඩයියේ උබ හරියටම හරි

  5. BARCARDI says:

    Is Belarus (a Russian country) very QUALITY country ? I have not heard much about this country except in Olympics. Is that a one of main universities in that country?

  6. නයා.... says:

    මේක වහාම විය යුතු දෙයක්.
    තව තව මෙවැනි විශ්ව විද්‍යාල ඇති විය යුතුයි.
    විශ්ව විද්‍යාල අතර තරඟය නිසා ඒවායේ ප්‍රමිතියත් වැඩේවි
    ඒ වගේම මිල ගනන් සාමාන්‍යකරනයකට ලක් වේවි.
    ඒ වගේම ණය පහසුකම් විධිමත් වේවි.
    සාමාන්‍ය මධ්‍යම පන්තිකයෙකුට එය දරාගත හැකි මට්ටමකට දක්වා ලඟාවේවි.

    • කනිෂ්ක ඇමෙරිකාව says:

      ඔවු අන්න ඉතියෝපියාවේ වෛද්‍ය විද්යාලයකුත් එනවලු උඹල වගෙන් ගොනුන්ගේ ළමයින්ට නොමිලේම වෛද්‍ය අද්‍යාපනය දෙන්න

    • බබා says:

      සහතික ඇත්ත. රටෙි සල්ලි පිට යන්න නොදී මෙරටට විදෙශ විනිමය ගෙන්න පුලුවන් ක්‍රමයක්. බංගලදේශයේ, ඉන්දියාවේ විතරක් නෙවෙි නේපාලේ පවා ⁣ප්‍රයිවෙට් වෛද්‍ය විද්‍යාල තියෙනවා. අපෙ ළමයිනුත් ඒවගෙ ඉගෙනගෙන ලංකාවට ඇවිත් වෛද්‍ය සභා විභාගෙ කරල ඔය ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ වැඩකරන්නේ. ඒවගෙ ප්‍රමිතිය ඔය කවුරුත් දන්නවද? ඉතින් සාක්ෂරතාව වැඩි අපෙ රටෙි එහෙම කලාම රටට නේද හොද? තමුන්ගෙ ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් එකට කටුව වදිනවට තියෙන බය, කුහකකම ඇර වෙන මොකක්ද?

Leave a Comment

Main News