සයිටම් ලොක්කා මැර පිරිසක් සමග රෝහලකට කඩා පැන යකා නටයි..

August 25, 2017 at 1:20 pm | lanka C news
සයිටම් ලොක්කා මැර පිරිසක් සමග රෝහලකට කඩා පැන යකා නටයි..

මාළඹේ සයිටම් ආයතයේ සභාපති වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මහතා තවත් මැරවරයින් පිරිසක් සමග පානදුර කේතුමතී රෝහලට කඩා පැන එහි තිබූ සයිටම් විරෝධී බැනර් කපා දමා කළු කොඩි ගලවා එහි යකා නට ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම සංගමය මෙම චෝදනාව කලේය.

14,986 Viewers

4 Comments to “සයිටම් ලොක්කා මැර පිරිසක් සමග රෝහලකට කඩා පැන යකා නටයි..”

  1. Kamal says:

    ඔය රෝහළ නෙවිල් ප්‍රනාන්දු නොමිළේ රජයට ප්‍රදානය කරපු රෝහළක්.

    • Saman says:

      අදාල නෑ නේ!

    • Vimarshana says:

      බොරු කියන්න එපා. කෙතුමති රෝහල පානදුරේ දියෙස් පවුල විසින් අක්ෂි රෝහලක් සඳහා රජයට පරිත්‍යාග කරන ලද්දක්.

  2. David Milli-Banda says:

    Parana UNP karayek ne.
    Nikamanata joliyak danenna athi !!!!

Main News