සයිටම් විරෝධී පාගමන කොළඹ ආසන්නයේ.. අධිකරණයෙන් වාරණ නියෝගයක්…

August 4, 2017 at 12:40 pm | lanka C news
සයිටම් විරෝධී පාගමන කොළඹ ආසන්නයේ.. අධිකරණයෙන් වාරණ නියෝගයක්…

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මහනුවර සිට කොළඹ දක්වා ගමන් කරමින් සිටින සයිටම් විරෝධී පා ගමනට අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

පොලිිය විසින් කරන ලද කරුණු දැක්වීමක් සලකා බලමින් ජනාධිපති ලේකම් කාර්යාලය, ඇතුළු රජයේ ආයතනවලට ඇතුළුවීම තහනම් කරමින් හා වාහන ගමනාගමනයට, මහජනයාට හිරිහැර නොවන ලෙස පෙලපාලිය ගමන් කල යුතු යයි අදාල නියෝගය නිකුත් කර තිබේ.

11,314 Viewers
Main News