සරත් වීරසේකරගේ ජිනීවා ප‍්‍රකාශය හෙලා දකිනවා..- අමරවීර

March 23, 2017 at 6:48 pm | lanka C news | ලංකා සී නිවුස්
සරත් වීරසේකරගේ ජිනීවා ප‍්‍රකාශය හෙලා දකිනවා..- අමරවීර

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ හිටපු ප‍්‍රධානී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් ජිනීවාහිදී කරන ලද ඉල්ලීම හෙලා දකින බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

43,364 Viewers

29 Comments to “සරත් වීරසේකරගේ ජිනීවා ප‍්‍රකාශය හෙලා දකිනවා..- අමරවීර”

  1. saradiyel says:

    මෙන්න තව නපුන්සක සිංහල දෙපත් නයෙක්. ප්‍රවේසම වෙන්න. හඳුන්නගන්න. කතිරය ඔලුවේම කොටන්න

    • kaniya says:

      ක්ලාස් එකක් නැති එකා බලන්නේ රට ජාතිය නෙවෙයි.උඹල බයිලා කිව්වට ඌට බයයි මේ විරසේකරලා කරන දේවල් වලින් ආණ්ඩුව වැටිලා දෙමල චන්ද නැතිවෙලා මුන්ට මන්තිරි කම නැතිවේවි එහම නැතිවෙලා උන්ට ලැබෙන ධන නිධානය නැතිවේවි කියල .
      ක්ලාස් එකක් නැති පවුර්ශයක් නැති එකාලානේ බන් උන් බෙන්ස් එකක් bmw එකක් තමයි පවුර්ශය වෙනුවට ආදේශ කරගන්නේ .
      මම මුව දැකල තියෙනව කිසිම පවුර්ශයක් නැති වැදගත්කමක් නැති හීනමාන කාරයෙක් මුට වචන දෙකක් හරියට කතා කරගන්න බෑ ආත්ම විශ්වාසයක් නෑ නිකම් දියාරු පොරක් තුහ් මේවගේ බල්ලෝ

      • ඇත්ත says:

        දෙමළ ඩයස්පෝරාවේ සිංහල කොපිය කවුද? දැන් ජාත්‍යන්තර විනිසුරැවරැන්ට ලංකාවට එන්න ඉඩ නොදී සිටිය හැකිද? සරත් වීරසේකර, බෙංගමුවේ නාලක, වසන්ත බණ්ඩාර යන දේශප්‍රේමීන් විසින් ජිනීවා වල කොටි නඩය වගේ ඉල්ලීම් කිරීම ලංකාවේ අනාගතයට ‍කොපමණ බලපායිද? දැන් අලි හුසේන් කුමාරයා කිව්වොත් අපි සිවාජලංගම් කරල තියෙන හමුදා අපරාධ ලැයිස්තුවයි..සරත් වීරසේකර වීරය ඉදිරිපත් කර ඇති හමුදා විත්තිවාචකයයි පරීක්ෂා කරන්න ලංකාවට ජාත්‍යන්තර විනිසුරැවරැ යවන්න ඕන කියල සරත් වීරසේකර, බෙංගමුවේ නාලක, වසන්ත බණ්ඩාර අත්පොඩි ගහල විසිල් ගහල හුරේ දාල පිළිගනීවි නේද? ඇයි තමන්ගේ විත්තිවාචකය පරීක්ෂා කරන්න ජාත්‍යන්තර විනිසුරැවරැ එන එකට විරැද්ධ වෙන්න මේ කට්ටියට බැරි වෙනවා නේද? අනුන්ටNGO කියල ලේබල් අලවන මේ සෙට් එක දෙමළ ඩයස්පෝරාවේ සිංහල කොපියද කියල තව ටික දිනකින් ජනතාවට තේරෙයි. ජිනීවා යන්න ටිතට් හම්බුවෙනවා නම් කොටි ටිකට් දෙනවා නම් මොකෝ යන්න ඕන තරම් කට්ටිය ඉන්නවා.

    • හෙළයා says:

      මොහු පණ පිටින් පණුවන් ගසත්වා…

  2. Yasantha says:

    කොහොමත් කොන්ද පනනැති සෙවලොයෝ කොඳු නාරටි හයිය මිනිසුන්ට ඉරිසියයි කියල අපි දන්නවා බස් ගල්ලෝ!

    • Salmal says:

      අමරවීර ඇමති කතාකරන්නේ හොද සිහියෙන්ද ? ඔබ හෙලා දැකිය යුත්තේ දෙමල කොටි ඩයස්පෝරාවේ බොරු චෝදනායි
      සෙන්පති රියර් අද්මිලරාල් සරත් වීරසේකරගේ ජිනීවා ප‍්‍රකාශය ලංකාවේ මුළු රටේම සාමය කැමති ජනතාවත් ලෝකයේ සැමදෙනාමත් අගය කරනවා ස්තුති කරනවා ..කොටි සංවිධානය විසින් කල යුද අපරාධ සම්බන්ධ සියළු සාක්‍ෂි ඔහු විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
      මේ වගේ අමන දේශපාලුවෝ අපේ රට පිළිලයක් ..ඇමතිතුමෝ කටින්ද කතා කරන්නේ ? කොටින්ගේ ඩොලර් වලට රට ජාතිය පාවාදෙන යමපාලන දේශද්‍රෝහී කොටි රැල කරුණාකර අපේ රටන් පලයව් තමිල් නාඩුවට .. අපේ ..රණවිරුවන් නිසයි අද උබලා ඇමති කම් කරමින් නිදහසේ සිටින්නේ , රණවිරුවන් රට ජාතිය බේරාගන්න හෙලු ලේ වලට පින් සිදුවන්න …එවැනි වීරයින්ට අවමන් කරන ඔබ වැනි වසලයින් මුළු රටටම සාපයක්
      සෙන්පති රියර් අද්මිලරාල් සරත් වීරසේකරගේ ජිනීවා ප‍්‍රකාශය අපි අගය කරමු ශ්‍රී ලංකා යුද හමුදාව විසින් යුද අපරාද සිදු නොකල බවත් යුද අපරාධ කලේ කොටි සංවිධානය බවත් පැවසීම සදහායි එතුමා ජිනීවා ගියේ ..අපි එතුමාට ස්තුති කලයුතුයි
      ‘අපි බිම් බෝම්බ ලක්ෂ ගනන් අයින් කරනකොට ඔයාලා කොහෙද හිටියේ.. මගේ ඇගේ ලේ දමිල ජනතාවට දීල තියෙනවා.. ඔයා එපාරක්වත් එහෙම කලාද.. අහංසක දෙමල මිනිස්සු ත්‍රස්තවාදීන්ගේන් බැට කනකොට ඔයාලා කොහෙද හිටියේ.. ඔයා කටමැත දොඩවන කටින් කයිවාරුකාරයෙක්.. මංනාවික හමුදාවේ වසර 26ක් වැඩ කල නිලධාරියෙක්’ යයි ඔහු උස් හඩින් අදහස් පලකරද්දී ඊට අභියෝග කරන්නට කිසිවෙකු නොසිටියේය.
      අමරවීර ඇමති කරුණාකර ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්න ..ඔබවැනි පුද්ගලයින් දේශපාලනයට කිසිසේත් සුදුසු නැත ඔබ හෙලා දැකිය යුත්තේ දෙමල කොටි ඩයස්පෝරාවේ බොරු චෝදනායි
      We Salute our war heros …..May the Triple Gem Bless you all

  3. janaka says:

    දෙමල බෙදුම්වාදීන් සතුටු කරමින් තමුන්ගේ බඩ වඩාගන්න තොපිට සාප වේවා .කවුද ඔය ප්‍රකාශය කරන්න කිව්වේ තොපේ මහෙකා නේද ?උටත් සාප වේවා .අපේ රණවිරුවන් වෙනුවෙන් කතාකල සරත් වීරසේකර විරුවා ගේ ප්‍රකාශය හෙලා දකිනවා කියන්න තොපි මොනතරම් තුච්ච මේ ජාතියට විරුද්ද මිනිස්සු ටිකක්ද ?
    තොපි වැඩ කරන්නේ දෙමල බෙදුම්වාදීන් සතුටු කරන්න බව දැන් බොහොම පැහැදිලියි තොපේ මහා එකාට සහ තොපි සියලු දෙනාට සාප වේවා තොපිව බලයට ගෙනාව සිංහල මට්ටන්ටත් සාප වේවා

  4. සිරිතේක්කු says:

    මුගෙ ඔලුව නරක් වෙලාද?
    නැත්නම් මූත් මොංගලයා වගේ අවජාතකයෙක්ද?

    • asaranaya says:

      මෙ අවජාතක සුනකයාට යන්න වෙන්නේ නිරුවතෙන්, වරෙන් ගම් පැත්තේ ,පාහරයා, තුක් නොදෝමකින්, කෝ වෙඩි උන්ඩ!

      • sayumi says:

        මූ දැන් ඉන්නේ අනාගත අගමැති සිහිනයේ. රටට හෙන ගැහුවත් වගක් නැති නිවට තුප්පහි සුනකයෝ.

  5. Disce aut descede says:

    මූ නම් අවජාතක යහපාලන නඩේට ම ගැලපෙන අමනයෙක් . අමනවීර .

    • CAT says:

      අසව් අසව් යමපාලන ඇමතිගේ කොටි වන්නම ..පේනවා නේද මේ නරුම ඇමති අපේ රණවිරුවන්ට කරන අවමානය අවුරුදු 30 මෙලෙච්චේද දරුණු LTTE
      ත්‍රස්තවාදීන් අපේ රටට කල අපරාධ අමතක කරලා විරෝධාර රණවිරුවන්ට බොරු චෝදනා කරමින් .. අපරාධකාරයන් කියන මේ ත්‍රස්තවාදී GROUP වලට සහයෝගය දෙන හැටි
      මේ වගේ දේශද්‍රෝහී ඇමතිලා අපේ රටට සාපයක් අපේ රටින් පිටමං කල යුතුයි මොහු සිංහලයෙක් ද ? ජාතියටත් ලැජ්ජාවක්

  6. ranjith fernando says:

    අනේ අපේ රටට ගිය කලක්. කොවින් ගෙන් සල්ලි අරන් තොපි රටට ලැදි නායකයන් ට ගරහන බල්ලෙක් මූ

  7. yaka says:

    rata pawadenna epa

  8. අනාථ ජනයා says:

    මූ නම් මහ අවජාතක කාලකන්නියෙක්. මූත් ඩයස්පෝරාවට ක දෙන එකෙක්.

  9. aagamikaya says:

    And amanaweerayo tho ballek unata Weerasekera Apura rajek.Thopi hethyha buruttama makabewewa. Thopita sapawewa.

  10. Notthischange says:

    Mu wage ballek mama jeewitheta dakala na…

  11. බන්ඩයියා says:

    ඊලඟ චන්දෙදි අමරයා එජාපෙන් චන්දෙ ඉල්ලනවා සහතිකය්

  12. Boo says:

    මේ දේශද්‍රෝහි දේශපාලුවාගේ ප්‍රකාශය මුළු රටම හෙලා දකිනවා.

  13. එංගල්තිනා says:

    මුගෙ ගෑනිව හරි ලමයෙක්ව හරි වේලුගෙ බෝම්බයකට අහුවෙලා බල්ලෙක්,  බලලෙක් වගේ 
    මහ පාරක මැරිච්ච නැති එකේ වරද. එහෙම වුනානම් මේකා කවදාවත් මේවගෙ පාහර කථා කියන් නෑ.

  14. රාහුල කොලුවා says:

    අගමැතිකම දෙනව නං …. ප්‍රභාකරන් ඡාතික වීරවරයෙක් හැටියට නම් කරන්න ඕන කියලා ඔය කටින් කියව ගන්න එකත් එච්චර අමාරුවක් නෑ…

  15. ගුරුවරයා says:

    මුළු දකුණම කෑවා…… ආයේ ඉතින් දකුණ ගැන කතා කරලා වැඩක් නෑ…

    • Critic says:

      You’re absolutely correct!Dame shame on all Southerners because of this man who was born on the wrong side of the blanket! Who elected this traitor?Hambanthota people should chase away this bloody traitor from their electorate!

  16. මුන්ට නෙමේ ගහන්න ඕන​, මුන්ට චන්දේ දෙන උන්ට​ says:

    මුන් හිතන් ඉන්නේ ශ්‍රී ලංකාවේ ආමි එක “මහින්දගේ ආමි” එකක් කියල ද​? මහින්දට ගහන ගැහිල්ලෙන්ම ආමි එකටත් නෙලන්නේ.

  17. Ranjan says:

    මුට හෙනම ගහපිය බල්ලා කාපිය අශූචී

  18. kishan fernando says:

    Mewage un hinda Tamai sinhala jathiya nathi wenne munta eka sinhalayek wath chande nodiya yutui…

  19. kamalsiri kuruwita says:

    මේ අමරේ මොනවා දැනගෙන කතාකරන එකෙක්ද? මු ඒ පෙත්සම කියවලාවත් තියෙනවද මේ වගේ එකක් හෙළා දකින්න . මේ අර ලක්ෂ දෙක තුනක නමට සිංහල මීහරක් ටික තවත් අන්දන්න කියන බයිලානේ.
    .

  20. wije says:

    Mekath napunsaka yange patta aran. Ranaviruwan nisa neda bola thopi ada oya vidiyata vagabenne. Mekata polpithiwalin gaha gaha hiluwen pare geniyanna ona. Harsa, Mangala samaga

Main News