සරත් ෆොන්සේකාට හෙන ගහපං.. නැතොත් හෙනයක් හදා හෝ ගහනවා..

September 10, 2017 at 4:40 pm | lanka C news
සරත් ෆොන්සේකාට හෙන ගහපං.. නැතොත් හෙනයක් හදා හෝ ගහනවා..

හිටපු හමුදාපති ජගත් ජයසූරිය ගැන ඇමති සරත් ෆොන්සේකා කලේ ඉතා පහත් කතාවක් යයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද දඹුල්ලේ පිහිටි සිය නිවසේදී මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේය.

එම කතාව කියූ ඔහු හෙන වැදිය යුතු බව ජනතාව කියන බවත් එසේ නොවදින්නේ නම් හෙනයක් සාදා හෝ ගැසිය යුතු යයි තමන් කියන බවත් ඔහු සදහන් කලේය.

මේ ආකාරයේ පවුකාර පුද්ගලයන් ලෙස ඉපදීම කණගාටු වන බවද මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.

12,933 Viewers

12 Comments to “සරත් ෆොන්සේකාට හෙන ගහපං.. නැතොත් හෙනයක් හදා හෝ ගහනවා..”

  1. siwa says:

    You Bloody murderer, just wait a little and get ready to go to jail asap.

    • Ananda says:

      මියන්මාරයේ අසාධාරණ කම් වනවා කියා උද්ඝෝෂණය කරන්න කට්ටිය හිටියාට … ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කරන වෙලාවේ උද්ඝෝෂණය කරන්න කවුරුත් හිටියේ නෑ.
      අනේ කාලේ වනේ වාසේ ..

  2. Mayadunne says:

    Mineemarapu para balla. Hena gahanne thamuse wage wal ballekutai. Mahinda-Gota-Fonseka rata bera gath aya. Thamuse wage pinguththarayo rata kaapu aya.

  3. Bend To Bend says:

    ෆොන්සේකාට ආපහු අළුතෙන් හෙණ වදින්නට වුවමනා නැත.මොළය කචල් වී මඤ්ඤං වීම හා ජනයාගෙන් අවමන් ලැබීමද බරපතල හෙණයකි.ඒ හෙණය රෙද්ද අස්සේ දමා ගත් උන්ගේ තුන් කට්ටුවද අද හෙටම බිමට පාත් වීම සක් සුදක් සේ පැහැදිලිය​.පිස්සු බල්ලන් අයාලේ යැවීම සුජාත නොවන ක්‍රියාවකි.බල්ලා අයිතිකරුවෝත් පිස්සන් වූ කල දෙගොල්ලන්ගේ වෙනසක් දැකීමද අපහසුය​.

  4. Lansa says:

    udda veerayata hena gaha pan kiyana thota hena vadeeyan
    Mini maruwa

  5. Tax offier says:

    He is tha one who salvaged our country when Rajapakse concerned only on theft in the south. He has the right more than that to speak about the self correction of the forces.

  6. RW says:

    SF has done something to the country at least in the past. What have you done? Be careful! Henaya might boomerang on you.

  7. ජෝන් බාස් says:

    නැතිද එන දෙකක් තුනක් හොම්බ හොල්ලන්න බැරි වෙන්න ගහන්න එකෙක්. කොටි නම් කළා දැන් සිංහයාගේ වාරයයි. ගොන් සේකා වාචාලයා. හුටං ගෙන් පටන් ඇමති මණ්‌ඩලම වග කයන්න ඕනෙ.

  8. Gamini says:

    SF has done nothing to the country, SF is just another commander just like others, but because of Gota and Mahinda SF became a succesful comander, if not for Gota or Mahinda there is no SF, now SF is trying to betray all that and the entire SL forces because of the tamil disapora who are supporting the UNP, which SF is a puppet, so Janaka is correct, soon SF will get hit by a lightning

  9. Lolla says:

    පොන්සීකාට….අලුතින් හෙන වදින්න ඕනෙ නෑ
    දැනටම පිස්සු හැදිල ඉන්නේ…..
    පොන්සීකා තරන් පීච්0 වුන මිනිහෙක් තවත් මේ රටේ නෑ… ඕකගේ මුලු පවුලම ජරා වාස වෙලා හැදි ගෑවිලා යනවා……

  10. Sanath says:

    Well said Janaka, we need Leaders like you to change the present negative political environment in the country

  11. එතකොට මට කියපල්ල බලන්න සරත් පොන්සේකාව හිරේ දැම්මට කාටද හෙන ගහන්න ඕන කියලා ……

Main News