සරත් ෆොන්සේකා දේශද්‍රෝහියෙක් නොවෙයි… ඒ එයාගෙ හැටි..- අමරවීර

September 6, 2017 at 3:50 pm | lanka C news
සරත් ෆොන්සේකා දේශද්‍රෝහියෙක් නොවෙයි… ඒ එයාගෙ හැටි..- අමරවීර

ඇමති සරත් ෆොන්සේකා මහතා අදහස් ප‍්‍රකාශ කරන්නේ ඔහුගේ ක‍්‍රමයක ක‍්‍රමයකට බවත් ඔහු දේශද්‍රෝහියෙක් නොවන බවත් ඇමති මහින්ද අමරවීර පවසයි.

ජගත් ජයසූරිය මහතා සම්බන්ධයෙන් ඇමති ෆොන්සේකා පල කල අදහස් ගැන ඔහු සිය මතය ඉදිරිපත් කරමින් මේ බව පැවසීය.

10,117 Viewers

22 Comments to “සරත් ෆොන්සේකා දේශද්‍රෝහියෙක් නොවෙයි… ඒ එයාගෙ හැටි..- අමරවීර”

  1. daham says:

    ane pinguththarayo, thope awasaanaya bohoma langayi. rata gana hangeemak nathi amanayo.

  2. රණවියුරුවා says:

    හා එහෙමද? වරෙන්කො චන්දෙ ඉල්ලගෙන..!
    ලෑස්තිවෙලා හටපන් ආයිත් බස්කොන්දොස්තර වැඩට යන්න චන්ද ප්‍රතිඵල ආපු ගමන්ම!
    උඹේ පක්‍ෂය හැඳිගෑවිල ගිහිල්ල තියෙන්නේ.. බොලං!

  3. Upul says:

    තව ඔය වගේ තියරි කියන්න තියෙන්නේ දින 718යි.යමු යමු ඔහොම යමු.

  4. Dev says:

    රවි හොරෙක් නොවෙයි.ඒ එයාගෙ හෑටි

  5. Gam says:

    Ane thoge ammata

  6. Pachaya says:

    Yep. When dogs are barking it is sound differently.

    That’s called TOMY BARKING

  7. sira says:

    පලයන් අමරයො යන්න, ටිකට් එකේ ඉතුරු සල්ලි දීපන් බහින්න කලින්.

  8. තරු-වැලලීම says:

    අනාගත නායකයා ලෙස තමනට ගොඩ නැගීම සදහා ජනාධිපතිවරයා විසින් තමනට දුන් සහතිකය ආශිර්වාදය උඹටම කෙලවෙන්නයි යන්නේ මේ කියමන නිසා!

    අන්න විදානගෙ ඇමරිකාවෙ ඉන්න දුවල දෙන්න තාත්ත කිව්ව ෆොන්න කතා නිසා ගෙදරින් එලියටවත් බහින්න බයේ ඉන්නවලු..!

    මාලුව නහින්නෙ උගෙ කට නිසා කිව්වලු..
    මාෂල්ගෙ දුවල නහින්නේ මාෂල්ගෙ කට නිසා කිව්වලු !!

  9. අමනවීර says:

    මම ත්‍රස්තවාදියෙක් නෙමෙයි – මේ මගේ හැටි – බින් ලාඩන්

    මම හොරෙක් නෙමෙයි – මේ මගේ හැටි – අර්ජුන මහේන්ද්‍රන්

    මම පඹයෙක් නෙමෙයි – මේ මගේ හැටි – සිරිසේන

    මම රට කනවා නෙමෙයි – මේ මගේ හැටි – රනිල්

    මම බොරු කියනවා නෙමෙයි – මේ මගේ හැටි – චන්ද්‍රිකා

  10. Mahasona says:

    Desha drohiyek neweinam mokekda yako. Thota amu kewilada?

  11. Lolla says:

    කෙලින් වචනයක් කියා ගන්න කොන්දක් නැති අවස්ථා වාදියෝ….. තමන්ගේ වාසියට වැඩකරන්නේ….. මේ වාරය විතරයි දේශපලනයෙන් අතුගෑවිලා යනවා UNP එක මුන් වගේ හරක් තියා ගන්නේ නෑ…… දැන් පේනවද leadership qualities මහින්ද කියන්නේ කියන්න තියෙන දේ කෙලින් කියන නියම leader කෙනෙක්
    ඒකයි වෙනස……..

  12. Nimal R says:

    මේ වගේ වසලයෙක්. මුගේ අම්මට කවුරු හරි digital කෙරුවත් කියයි , එය නරක මිනිහෙක් නෙවෙයි , එයාගේ හැටි කියලා

  13. Dr.Lakshman Fernando says:

    AMARAWEERA, Take him home. Your wife can make another ARMY BABY.

  14. Chethiyasena says:

    කළවැදි වන්නමත් එක්ක යන්ඩ මූ කැණහිල් වන්නමක් පටන් අරන්

    ඒ මුගෙ හැටි

  15. LION says:

    දේශද්‍රෝහියෙක් නොවෙයි…කියන එකා දේශද්‍රෝහියෙක්

  16. Lapaya says:

    Aththa u desh drohoyek nemeyi. U jathi drohiyek. Wasalayek. Pawa dennek. Horek. Gasa kannek. Uguduwek. Kalawaddek. Wele pabayek ehema kiyapiya.

  17. truth says:

    මෙවැනි අමන තකතීරු මන්දබුද්ධිකයින් මෙරට අනාගත නායකයෙකු වෙනවා දැකීමට අපකල කරුමය කුමක්ද

  18. premalal uk says:

    සරත් ෆොන්සේකා දේශද්‍රෝහියෙක්.

  19. DAYA says:

    කවුරු කොහොම කිව්වත් සරත් පොන්සේකා දේශ ද්‍රෝහියා.
    සුදුකොඩි මුසාවාදයෙන් මුලු රණවිරුවන් මෙන්ම ලද මානුෂීය ජයග්‍රහණය ද විදේශිකයන්ට පාවා දී ත්‍රස්තවාදීන්ට උඩ ගෙඩි දුන්නා. ඒ නිසා ඔහු දේශ ද්‍රෝහියාමයි.

  20. හිටං the Backstabber says:

    ඒ අපේ අමරයගේ හැටි හිටං.

Main News