සරසවි ආචාර්යවරුන් සිසු විරෝධයට පහර දෙයි.. අමු කුණුහරුපෙනුත් බනී.. සිසුන් කන් වහගනී..

April 27, 2017 at 12:00 pm | lanka C news
සරසවි ආචාර්යවරුන් සිසු විරෝධයට පහර දෙයි.. අමු කුණුහරුපෙනුත් බනී.. සිසුන් කන් වහගනී..

අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් පැවැත්වීමට සූදානම් කර තිබූ විරෝධතාවකට එම සරසවියේ ආචාර්යවිරුන් විසින් පහර දීමෙන් උණුසුම් තත්වයක් ඇති විය.

ආචාර්යවරුන් විසින් සිදුනට කුණුහරුපයෙන් බැණ වදින අයුරු සිසුන් විසින් පටිගත කර ඇත.

13,874 Viewers

13 Comments to “සරසවි ආචාර්යවරුන් සිසු විරෝධයට පහර දෙයි.. අමු කුණුහරුපෙනුත් බනී.. සිසුන් කන් වහගනී..”

  1. kaniya says:

    මේ පහරදීම කරන්නේ මුස්ලිම් ආචාර වරුන්වගේ තමයි පෙන්න තිබෙන්නේ .

    • සුදා says:

      අද දිවයින පත්තරේ සියලු විස්තරේ තිබෙනවා .මේ සිසුන්ට පහර දෙන්නේ අන්තවාදී මුස්ලිම්මු තමා එසේම මේ සිසුන්ට නේවාසිකාගාර දෙන්නේ නෑලු මුස්ලිම්මු ඉන්න පලාතක් නිසා සිසුන්ට නවතින්න ගෙයක් වත් හොයාගන්න බැරිලු
      මේ කරන්න හදන්නේ අග්නිදිග විශ්වවිද්‍යාලයෙන් සිංහල සිසුන් එලවන්න .සින්හලුනින් වහාම පෙළ ගැසෙමු

  2. Lawlord says:

    This shows another facet of franatic fundamentalism raising heads in the country

  3. gaya says:

    Kunu bhaeathun

  4. Wijebahu says:

    Honda wade, kana palennai munta gahanna ona. well done lectures keep it up.

    • suji says:

      umba liyala thiyena ekama sadarana wadagath comment eka methuwak kal meka witharai. oluwa tikaka suddawela wagei

    • one n. gon shot says:

      වික්‍රමබාහුව වගේම නන්නත්තාර වෙච්ච මෙලෝ රහක් නැති එකෙක් තමයි විජේබාහුව​!!

  5. kamalsiri kuruwita says:

    අග්නිදිග සරසවියේ එම ආචාර්යවරුන් හට ජනතා ප්‍රණාමය පුදකළ යුතුය. මහජන සම්පත් උපයෝගී කරගෙන ඉගෙනගන්න ඇවිත් ඒ වැඩය නොකර කුණුහරුප වැඩ කරනකොට කුණුහරුප අහන්න වෙනවා තමයි. සියලුම විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන් මෙලෙස ක්‍රියාකරයි නම් මේ වසංගත මනෝ විකුර්ති රෝගයක් වන නවක වදයද නවතා දැමීය හැකි වන්නේය.

  6. මැරුනත් UNP says:

    කොළඹ පාරවල් වල නටන උන්ටත් මේක කලා නම් හරි. මුන් වි.ව්. යන්නෙ ඉගෙන ගන්න නෙවි පාලනේ කරන හැටි උගන් වන්න​. JVP රූකඩ.

  7. වැඩිහිටියා says:

    අග්නිදිග සරසවියේ එම ආචාර්යවරුන් හට ජනතා ප්‍රණාමය පුදකළ යුතුය

  8. ajith says:

    Gahanna Tribune me kollange kalisam galawala oluwe gahala. well done sir. niyama gurdwara. Mun kunuharupa Khanna epa kiyanne harityata mun thoththa babala wage.

  9. A university Students says:

    Explicitly, I can say who are blaming to the university students here, have not been a university at least for a rain. Here I am not talking about lectures. The university students know how to respect university academics. Even they throw stones to the police at a protest, but they never do it for lectures in a university.

    University students are real people who talks about their problems (to protect free education for everyone) in a stage or in a public protest, not like who are protesting to students through comments in this post. If you have a chance, go to a government university and feel the difference. Be wise, look the society in a different angle (not like in a common angle)

  10. A University Student says:

Main News