‘සල්ලාල අගමැති මුරකරන ජනපති හා හාමුට කඬේ යන රතු අලි පැටවු..’- විමල් හිරු සලකුණේ නොමැකෙන සලකුණක් තියයි..

April 26, 2017 at 9:20 am | lanka C news
‘සල්ලාල අගමැති මුරකරන ජනපති හා හාමුට කඬේ යන රතු අලි පැටවු..’- විමල් හිරු සලකුණේ නොමැකෙන සලකුණක් තියයි..

හිරු රූපවාහිනියේ මෙවර පැවති ‘සලකුණ’ දේශපාලන සාකච්චාව සදහා සහභාගී වී සිටියේ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශයි.

තුන් මාසයක් රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටීමෙන් පසු ඔහු සහභාගී වූ පළමුවන රූපවාහිනී සාකච්චාව එයයි.

සම්පුර්ණ සාකච්චාව මෙතැනින්

44,303 Viewers

69 Comments to “‘සල්ලාල අගමැති මුරකරන ජනපති හා හාමුට කඬේ යන රතු අලි පැටවු..’- විමල් හිරු සලකුණේ නොමැකෙන සලකුණක් තියයි..”

  1. Aba says:

    Oh, what a fine analysis of the political situation and misgivings of yama palanaya!
    We are lucky to have politicians od your calibre in Srlanka!!
    We will always be with you and your policies!!!

    • Sam says:

      Looks like the pay is good 🙂

    • Tax officer says:

      everyone highlight problem in the media… however no one is giving permanent or proper solution…

      this shows how this politicians fool us and get the power!!!!

    • jayaruwan says:

      ඇති විශිටයි වීරවන්ශ මැතිතුමා. ඔය ගැම්මෙන්ම බි.බී.සී මාද්ය වේදියත් එක්කත් සන්වාදයක් පවත්වන්න කියල ඉල්ලනවා. ඔබ තුමාගේ අපලකාලෙ දැන් ඉවර වේගන යන්නේ. ඔබ තුමාගේ මෙට්ටෙත් අධිකරනයෙන් නිදහස් කරා කියල දැන ගන්න ලබුනා. සත්ය කවද හරි ජය ගන්නවා. අපි ඒ දවස එනකන් බලාගෙන ඉන්නවා

  2. රබන්කිකිඳ says:

    පිටරට ඉන්නේ කොටි, ඒ නිසා ඡන්ද අයිතිය දෙන්න බෑ කිව්ව නේද ඕකෙදි. වරෙන් විමලසේන පිටරට ඉන්න ලාංකිකයො හම්බවෙන්න. අපි බලාගෙන ඉන්නෙ එනකම්.

    • metu says:

      pala buruwo yanna

    • White Shark says:

      මම විමල් කියපු ඒ කොටස තවම ඇහැව්වේ නැහැ.

      ලෝකේ පුරා ශ්‍රී ලාංකිකයෝ මිලියන 3ක් ඉන්නවා කියලා කියනවා.

      මේ අයගෙන් අති බහුතරය දෙමල කියලා කියන්න අවශ්‍ය නැහැ.

      මෙයිනුත් අති බහුතරය ලංකාවට සල්ලි එවන්නේ නැහැ. ටික දෙනෙක් උතුරේ තමන්ගේ නෑදෑයින්ට එවන සොච්චම අරුනහම.

      මේ අති බහුතරයෙ ඉන්නවා ලංකාවට කවදාවත් ආපු නැති දෙමල මිනිස්සු. ලංකාවේ ඉපදුනේ නැති තරුණ තරුණයෝ. දෙමව්පියෝ දෙමළ නිසා, ඡන්ද බලය ලැබුනොත් මේ හැමෝම ලංකාවේ පුරවැසියෝ විදියට ලියා පදිංචි වෙනවා. අනිත් එක කොටි ඩියස්පෝරාව පිටරට මැරුණු දෙමල මිනිස්සුනුගෙත් ඡන්දේ දායි. අපිට ඒ සංඛ්‍යා ලේඛණ ගන්න විදියක් නැහැ. පහුගිය ඡන්ද වලදී දකුණේ පදිංචි දෙමල මිනිස්සු බොහෝ දෙනෙක් උතුරටත් ගිහින් ඡන්දේ දාලා තියෙනවා. පහුගිය මැතිවරණ දෙකේදී උතුරු නැගෙනහිර ලියා පදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාව අසාමාන්‍ය විදියට වැඩි වෙලා තියෙනවා. ඊළඟට පිටරට පදිංචි දෙමල මිනිස්සු පිටරටයි ලංකාවෙයි දෙකේම ඡන්දේ දායි. කොටි ඩියස්පෝරාව නොමිලේ ගුවන් ගමන් පත් දෙයි ලංකාවට ඇවිල්ල ඡන්දේ දාන්න. සංහිඳියාව හින්ද දැන් තමන්ම හුස්ම හිර කරගෙන ඉන්න ආණ්ඩුවට මේව වලක්වන්න ශක්තියක් හෝ උවමනාවක් නැහැ.

      මේ දෙමල මිනිස්සුන්ට ඡන්ද බලය දෙන එක හරියි කියලා හිතනවද? එහෙම කරලා ලංකාවේ දෙමල ජන සංයුතිය කෘතිමව වැඩි කරලා ලෝකෙට වෙනස් පින්තූරයක් පෙන්වන්න ඉඩ දෙන එක හරිද?

      ෆෙඩරල් ව්‍යවස්ථාවට ජනමත විචාරණයක් තියනවා කියල කියපු දවසෙ ඉඳන් මම කියපු එක දෙයක් තියෙනවා. සිංහල අපි මොන විදියකින්වත් ජනමත විචාරණය දක්වා ආණ්ඩුවට යන්න ඉඩ දෙන්න හොඳ නැහැ. මොන විදියකින් හරි ඊට විරුද්ධ වෙලා නවත්තන්න ඕනේ.

      ඒ මොකොද කිව්වා නම් ජනමත විචාරණයෙ ප්‍රතිඵල අපි හිතනවාට වඩා හුඟක් වෙනස් විදියට අර්ථකථනය වෙලා ජනමත විචාරණයට පස්සේ සිංහලයන්ට දවල් තරු පේන්න ඉඩ තියෙන නිසා.

      • රබන්කිකිඳ says:

        උඹ ඇහුවෙ නැත්නම් අහල වරෙන්. මෝඩ මූසල ගෑණි.

        • අයි වන් says:

          උඹ ඔය කිව්වෙ අර සැටලයිට් ගෑනිට වෙන්නෑ….?

        • White Shark says:

          රබන්කිචිද

          කතාව අහන්න දෙයක් නැහැ, උඹමනෙ කියලා තියෙන්නේ උඹ කොටියෙක් කියලා.

          Quote: “පිටරට ඉන්නේ ‘කොටි’, ඒ නිසා ඡන්ද අයිතිය දෙන්න බෑ කිව්ව නේද ඕකෙදි. වරෙන් (පිටරට). අපි බලාගෙන ඉන්නෙ – මීට කොටියා.” Unquote:

          • Alaaluwa says:

            මෙහි පෙළක් අමුනුෂශයෝ විදියට හැසිරී ඇති සියලු පාපතරයන්ටයි.මනුෂයෙක් වි ඉපදුනත් අන්ත තිරිසනෙක් විදියට හැසිරෙන්න එපා.තොපිලට මේ විමල් මැතිදුන්ගේ අගය නොතේරෙන්නේ තොපි අසමත්ජාති අවලංජඩ පරගැත්තෝ නිසාද යකෝ?ප්‍රථමයෙන් තමන්ගේ රටට ආදරය කරපල්ලා මොන දිපන්කරේක හරි සිටියත්. මේ තමයි අපේ ජන්මභූමිය, මාතෘභුමිය.නිජභිම, අපිට වෙන රටක් නැ යන්න මේ පොලවේම ඉපදී මේ පොළවටම පාස්වෙලා යනවා හැරුනුකොට.පොන්න ගොඩේ ඉඳන් පොන්නයෝ විදියට හැසිරෙන්න් එපා අපේ මේ සටන මගේ කියාගන්න නොවේ මුළු සමස්ථ අහිංසක ජනයා සහා රට වෙනුවෙන්මයි. නැතිව තොපිලා වගේ අවස්ථාවාදීන් නොවේ.මට මේ ලියා තිබෙන කමෙන්ට් දැක්කම ඇඟේමාළු නටනවා තොපිලා වැනි මජර අවලං ගොන් රැළක් සිටින බව දැක්කම.තොපිලා වගේ අමන ගොන් රැළක් නිසා තමයි අද මේ අනිකුත් රටට හිතේෂී නියම දේශප්ප්‍රේමි හදවතුත් කඳුළු සලන්නේ.පසුගිය රජයේදී කොතෙකුත් සංවර්දන බර වාහන කොතෙක් එහාට මෙහාට ගියාද? අද කෝ ඒ වාහන? ඒ වෙනුවට අද යන්නේ තොපිලට පාලනය කරගන්නවත් බැරි කුණු වාහන විතරයි මුළු රටම ගඳ ගස්වමින් එය නොවේද වෙන්නේ? ඒකනිසා දැන් වත් නිතරම සිතපන් අන් අය ගැනත් නැතහොත තමන්ගේ අඹුවත් පාවාදෙන සමාජයෙන් තව තවත් එරී එරී ඉන්නේ නැතිව.

      • bend to bend says:

        අප්පට හුඩු මේ චම්ප නේද බොලං.

    • යුක්තිය says:

      යූ.එන්.පී උන් කොටි නෙවේ කොටි බෙටි..වර්තමාන ජේවීපීය කොටි නෙමේ අලි බෙටි, ගොඩක් උන් ඉන්නෙ පිටරට…විමල් කිව්වෙ අනුරල ගිහින් දක්කන්නෙ උන් කියල..නැතුව රට,ජාතියක් තියන ගරැ කරන කට්ටියත් නැතිව නෙවේ ඒ මිනිස්සු අනුරලගෙ කුනු වැඩ වලට හවුල් වෙන්නෙ නෑ..උඹ එහෙම නම් කිසි අවුලක් නෑ නේ ගනං ගන්න දෙයක් නෑ නේ….ඒත් අරම නම් අවුල්

    • රමණී says:

      මූ හොඳට සිංහල ලියන්ඩ, කියවන්ඩ පුලුවන් කොටියෙක්.

      • රමණිගේ හොර මිනිහා says:

        පල යන්න මෙතනෙ රමණය කරන්න එනවා. පිටකොටුවේ බඩුව.

        • පොරමොලා says:

          වාහෙ වෙයන් ගෙදර ගිහින් මවට තොගේ!

        • රමණී says:

          මම නම් ජීවිතේට පිටකොටුව පැත්තෙ පස් පාගල නෑ.
          ඒ වුනාට මම ඊයෙ පෙරේදත් දැක්ක රබන්කිකිඳ ගෙ මෑණියෝ නම් සිරිපිනා මුඩුක්කුවෙ ගජරාමෙට බිස්නස් කරනව
          කිසි හිරි කිතක් නැතුව.

    • පසිඳු කාරියවසම් says:

      ඇයි උඹ මක්කරන්ඩද? චන්ඩියනම් කියපන් බලන්ඩ උඹේ නියම නමයි, ඉන්න රටයි, නගරයයි. ඉතුරු හරිය අපි බලාගන්නම්!

      • රබන්කිකිඳ says:

        ඇයි හොක්කි බල්ලො. තෝ මට මොනවා කරන්නද. ඔය විමලසේනයා මෙහෙ ආවොත් පහුවෙනිදාට පත්තරවල නම යන්න කනවා කන එක. අන්න ඒක සහතිකයි.

        • ටින්ටින් සිල්වා says:

          මේ ජෙප්පා පාලුගෙයි වලං බිඳින එකෙක්.
          ශිෂ්ඨ විදිහට ලියන්ඩ දන්නැති එකා අපේ ව්‍යපාරයටත් එක්ක කැලලක්!

          • රබන්කිකිඳ says:

            අනේ පල කැහැටු ටින්ටියා. ගිහින් කෑගහපිය ලිප්ටන් වටරවුමට වෙලා.

        • gty says:

          You basted go to hell…..

        • පොරමොලා says:

          තොට කරන දේ කියල දෙන්ඩ එවපන් උඹේ ගෑනිව හැන්දෑවෙලා අපේ ගෙවල් පැත්තෙ.

        • යුක්තිය says:

          වැඩි කතා ඕන නෑ..කියපංකො උඹ යූ.එන්.පීද ජවිපෙද කෙලින් පුලුවන් නම් කියහන්..

        • White Shark says:

          Now I see why nobody has ‘repeated’ this man’s name. I never knew. Jeez.

        • Calistus says:

          It looks like this රබන්කිකිඳ bugger has been fathered by a stray dog!

          • රබන්කිකිඳ says:

            ඇයි හොක්කි බල්ලෝ, තෝ මගෙ ගෑණිව ඉල්ලන්නේ. තොගෙ ගෑණිත් විමලයගේ ගෑණි වගේ ව්‍යාග්‍රා දීලා කොල්ලො මරන පඳුරු ගණිකාවක්ද?

          • Zenith says:

            Ha, ha, ha! This is a good one! and he deserves it.

      • සුනකසේන says:

        ඔය කියල තියෙන්නෙ උගෙ අම්ම ගෙ නමයි (හොක්කි) තාත්ත ගෙ වාසගමයි (කිකිඳ) එක්ක ම උගෙ නම (බල්ලා).

      • රබන්කිකිඳ says:

        ඇයි පකඩ කාරියකොසන්, තෝ වගේ මල් මූසලයින්ට මේ සංවර්ධිත රටවලට වීසා දෙන්නෙ නෑ. දුන්නොත් තොපි නෑවිත් තියෙයි මෙහෙට.

        • පොරමොලා says:

          වාහෙ වෙයන් ගෙදර ගිහින් මවට තොගේ!

          • බාල්රාජ් says:

            මේකා මේ සංවර්ධිත රටවල් කියන්නෙ ඉතියෝපියාවෙ ඉඳගෙන.
            මෙව්වගෙ කාලකන්නින්ගෙ ලෙවල් එකේ හැටියට ඉතියෝපියාවත් හොඳ වැඩියි. රබන්කුකුලට හරියට ගැලපෙන්නෙ දකුණු සුඩානය වගේ රටක්.

    • නිල්මිණි says:

      අම්මට උඩු, නිල මැස්සෙක් ගිය උඩ!

    • sky says:

      @ රබන්කිකිඳ – Shut your tiger mouth you idiot ….There’s nothing more dangerous than a resourceful idiot.
      l

    • Joy says:

      රබන්කිකිඳ
      පිටරට ඉන්න සිංහල ලාංකිකයො විමල්ව පිළිගන්නේ රටේ දේශහිතෙෂි දේශපාලකයෙක් ලෙසයි .ඔහුගෙන් රට ජාතියට සිදුවූ/සිදුවන සේවය අගය කරනවා .උබ මොනවා කරන්නද බූරුවෝ ?උබ ඉන්නේ මොන රටේද ? උබ ඊළම් කොටි දෙමලෙක්ද? යමපාලන බත්බැලයෙක්ද ?

      • රබන්කිකිඳ says:

        එවපිය මෙහෙ ඔය මූසල අටුවා. ලෙමන් පෆ් කවවලා යවන්නම් බඩ පුරා.

        • පොරමොලා says:

          වාහෙ වෙයන් ගෙදර ගිහින් මවට තොගේ!

        • මරික්කාල් says:

          උඹ වරෙන් ලංකාවට. උඹට දෙනවා මීතොටමුල්ලෙ කඩන් වැටුන කුනු කන්ද තනියම කන්ඩ, කිසිම අයකිරීමක් නැතුව.

  3. kamalsiri kuruwita says:

    ඔබතුමාට සෙත්වේවා !!! රටට ජයවේවා !!!!!!

  4. WELL SAID as ALWAYS Hon Wimal Weerawansa……..Deshapremi Janathawa with you always………..jayawewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!!!!!!!!!!!!

  5. Wijebahu says:

    Ane ithin, rajaye wahana ammage appage budale wage beduwama ohoma wenawa, andala wadak na. meka yahapalane, horunta viruddhawa dadi daduwam diya yutui.

    • fass says:

      Maha bankuwa maha dawal koola kapu eka dan hireda inne appuwo?

    • tikka says:

      කෝ ඉතින් මාස 3-4 තියන් හිටියා ඔප්පු කරැයි??? නිකං පච එපා. 2015 වෙන කං මිනිස්සු නීතිය ඉදිරියේ පැමිනිල්ලක් කරන්නෙ ඒකට හරි හේතුවක් ඇතුව. වාහන අවභාවිතා කරා කියල කිසිම සාක්ෂියක් නැතුව බොරු ලැයිස්තු හදාගෙන විමල්ව ඇතුලට යැව්වා. අන්තිමේ එව්ව ඔප්පු කරන කාලය පෙනෙනෙ මානයයක නැති නිසා උසාවිය විමල්ට ඇප දුන්නා. ගිය ආණ්ඩුව පෙරලුවෙත් ඔය වගේ පච කන්දක් කියලා. දැන් අවුරුදු 2ක් උනා.. තාම එක කඩදාසියක් වත් පෙන්නුවේ නෑ. ඔක්කොම චෝදන මුන් විතරක් හීනෙන් දැකපු එව්වා වෙන්නැ.

      • එංගල්තිනා says:

        කොහොමටත් Wijebahuwa කේප්ප ගොනා.
        ඌ කියන එව්ව කවුරුවත් ගනන් ගන්නෙ නෑ.

    • one n. gon shot says:

      වික්‍රමබාහුව වගේම නන්නත්තාර වෙච්ච මෙලෝ රහක් නැති එකෙක් තමයි විජේබාහුව​!!

  6. Namal says:

    Amooooooooo Wimale ayyage kate sera………………..Baye bee appaaaaaaa

  7. NARAYANA says:

    Well done Wimal

  8. White Shark says:

    The questions raised about Wimal’s hunger strike were idiotic. Super idiotic.

    මහින්ද රාජපක්ෂ උපවාසයට අකමැති වුනා. (අනේ ඇයි ඔයා මහින්ද එපා කියත්දී උපවාසය කලේ?)

    ඒකාබද්ධ විපක්ෂය උපවාසයට අකමැති වුනා. (අනේ ඇයි ඔයා ඒකාබද්ධ විපක්ෂය එපා කියත්දී උපවාසය කලේ?)

    විමල් උපවාසය කලේ අවනීතියට එරෙහිව. විමල් උපවාසය කලේ යුක්තියට ඉඩ නොදෙන දේශපාලන බලපෑමට එරෙහිව. විමල් උපවාසය කලේ අගතියට එරෙහිව. උපවාසය කලේ දේශපාලන දඩයමට එරෙහිව. විමල් උපවාසය කලේ පාලකයන් නීතිය අවනීතිය කරන සමාජ අසාධාරණයට විරුද්ධව සමාජය අවදි කරන්න. විමල් උපවාසය කලේ නීතියේ අසමානාත්මතාවය ගැන සමාජ කතිකාවතක් ආරම්භ කරන්න, නිර්මාණය කරන්න.

    (මගේ වචන වලින් කියනවා නම් සුපිරි පන්තියට, ධනපති පන්තියට, දේශපාලන බලය හිමි වූවන්ට, මහා පරිමාණයෙන් වංචා දූෂණ කරපු එවුන්ට එක නීතියකුත්, රණවිරුවන්ට, දේශප්‍රේමීන්ට තව නීතියකුත් බල පවත්වන (අධිකරණයේ) පැහැදිලි පංති භේදයට, නීතියේ පැහැදිලි අසාමනත්මතාවයට එරෙහිව සමාජය අවදි කරන්න).

    උපවාසය කලේ මහින්ද වෙනුවෙන් නම්, මහින්ද අකමැති වෙන්නේ නැහැ.

    උපවාසය කලේ ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් නම් ඒකාබද්ධ විපක්ෂය අකමැති වෙන්නෙත් නැහැ.
    එහෙනම් තොරණ් බැඳල, පාවඩ එලල, උඩුවියන් දාලා, දවස් 9ම විමල්ට පිරිත් කියලා, සෙත් පතලා.

    උපවාසයේ අභිමතාර්ථය විදියටම සමාජය අවදිවීම නිසා, විමල්ට නීතියේ සමානාත්මතාවය හිමි වෙලා ඇප ලැබුනා.

    උපවාසය අර ගොල්ලන් වෙනුවෙන් වුනානම් විමල් නිදහස් වුනාම මල් වෙඩි ගහල රතිඤ්ඤා පත්තු කරලා, මල්මාලා පලන්දලා.

    රටෙන් සියයට එකක් දේශපාලන බලය, අධිකරණ බලය, මුදල් බලය භුක්ති විඳින මේ පංති භේදයට, විෂම සමාජ ක්‍රමයට, තට්ටු මාරු දේශපාලන ක්‍රමයට අවුරුදු 45ක් ජනතාව ඉඩ දුන්න හොඳටම ඇති.

    රටේ දේශපාලන බලය අවුරුදු 45ක් ආත්මාර්ථකාමී බලලෝභී සුපිරි පන්තියේ දේශපාලකයන් ධනවතුන් සියයට එකකට භුක්ති විඳින්න ඉඩ දුන්න හොඳටම ඇති.

    අවරුදු 45ක් පුරා රටම ණයකාරයෝ කරපු, රටෙන් සියයට 99කට උහුලාගන්න බැරි බදු බරක් ගහපු, සාමාන්‍ය ජනතාව හිඟමනට ඇද දාලා, සුපිරි සියයට 1 රටේ මුළු ධනස්කන්ධයම තනිවම භුක්ති විඳින දේශපාලන බලයට ධන බලයට ඉඩ දුන්න හොඳටම ඇති.

    ඊළඟට රටේ දේශපාලන බලය අයිති වෙන්නේ ඕනේ රට ගැන සැබෑ ආදරයක් තියෙන රටෙන් සියයට 99ක් වෙන සාමාන්‍ය පන්තියට.

    • White Shark says:

      The questions “raised” should be replaced with “asked”.

    • White Shark says:

      ඒ වුනාට සාමාන්‍ය පන්තියට තාම තේරෙන්නේ නැහැ ධනපති පංතිය තමන් ලව්වම තමන්ගේ සාමාන්‍ය පංතිය සතු සම්පත් සූර කනව කියලා.

      සාමාන්‍ය පංතිය අන්ධ භක්තියෙන් සුපිරි ධනපති මහා පරිමාණ වංචා දූෂණ කරන ශ්‍රී ලංකා යූ එන්පී දේශපාලකයන්ටම කත් අදිනවා. සඟ වෙද ගුරු ගොවි කම්කරුවන්ට සාමාන්‍ය පංතිය කියල කියන්නේ නැතුව පංච මහා බලවේගය කියලා නමක් දාල තමන්ව අන්දවන බව දන්නේ නැහැ. පංච මහා බලවේගය කවදාවත් තමන්ගේ පංතියේ කෙනෙකුට උඩට එන්න දෙන්නේ නැහැ. කකුලෙන් අදිනවා.

      පක්ෂ දෙකේම ධනපති සුපිරි පංතිය, සාමාන්‍ය පංතිය කොටවනවා. එකාට එකා මඩ ගස්සවනවා. එකම සාමාන්‍ය පංතියේ කොටසක් ලව්වා අනිත් කොටසට දඬුවම් දෙනවා. වලවල් කප්පනවා.

      උඩින් සාමාන්‍ය පංතියට පණ දෙන්න කතා කරලා යටින් ශ්‍රී ලංකා යූඑන්පී තමන්ගේ පැලැන්තිය ආරක්ෂා කරනවා. හිතේ හැටියට හොරා කනවා. සාමාන්‍ය පංතියෙන් ආපු දේශපාලකයොත් බලයට ආවට පස්සේ අර සුපිරි පැලැන්තියට එකතු වෙනවා. හිටපු සහ ඉන්න ශ්‍රී ලංකා එකේ සුපිරි හොරු, යූඑන්පී එකේ සුපිරි හොරුන්ගේ පිට කසනවා. යූඑන්පී හොරුත් ඒකම කරනවා. එතකොට ඒ ආණ්ඩුව ආවත් මේ ආණ්ඩුව ආවත් දෙකේම සුපිරි හොරු බේරෙනවා. ඡන්දයක් එහෙම ලංවෙන කොට හදිසියෙන් වත් හිරේ ගිහින් ලකුණු දාගන්න ඕනේ වුනොත් කියලා දැම්මම සියයට 99 ට තියෙන සම්පත් වලින්ම පිහිනුම් තටාක එක්ක සුපිරි පැලැන්තියටම හිර ගෙවලුත් හදනවා. මේවා දැන දැනම සාමාන්‍ය පංතිය උන්ටම කඩේ යනව.

      බලයේ ඉන්න කොටත්, නැති කොටත්, ඊළඟට ආපහු බලයට ආවට පස්සෙත් ශ්‍රී ලංකා යූඑන්පී දේශපාලකයෝ දෙගොල්ලොම කරන්නේ සහ අවුරුද 45ක් විතර මෙතුවක් කලෙත් තමන්ගෙ සාමාන්‍ය පංතිය සූරා කන එක කියලා දැන දැනම, “පංච මහා බලවේගය” තමන්ට වෙන් කරපු කම්කරු දිනයේත් ධනපති පංතියේ සුපිරි දේශපාලකයන්ට තවත් සූර කන්න ශක්තිය දෙන්න යනවා. දෑත් ශක්තිමත් කරන්න යනවා. හුරේ දාන්න යනවා. මැටි හරක්.

    • White Shark says:

      කම්කරු දිනය වෙනුවෙන් කතාවක් කියන්න හිතුවා.

      දවසක් ධනවතෙක් සුපිරි Limousine එකක යනකොට දැක්කලු පාරේ මිනිස්සු දෙන්නෙක් තණකොළ කකා ඉන්නවා. එක පැත්තක තණකොළ වේලිලත් ගිහින්ලු. ධනවතා කිව්වලු රියදුරාට ගිහින් අහන්න කියලා ඇයි තණකොළ කන්නේ කියල. තණකොළ කන්නේ කන්න වෙන කිසිම දෙයක් ගන්න සල්ලි නැති නිසා කියලා මිනිස්සු කිව්වලු. ධනවතා කිව්වලු එන්න අපේ ගෙදර යන්න කියලා. මිනිස්සු පුදුම වුනාලු මොන තරම් හොඳ කෙනෙක්ද කියල. එක මිනිහෙක් කිව්වලු සර් මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා ඒ ගොල්ලොත් එක්කන් එන්න පුලුවන්ද කියලා. ඒ ගොල්ලොත් කෑමට ගන්නේ තණකොළද කියල ඇහැව්වහම, ඔව් කිව්වහම, ධනවතා කිව්වලු එක්කගෙන යමු කියලා. එතකොට අනිත් මිනිහා කිව්වලු අනේ සර් තරහා වෙන්න එපා මගේ බිරිඳත් තව දරුවෝ තුන් දෙනෙකුත් ගෙදර ඉන්නවා කියලා. ඒ ගොල්ලෝ කෑමට ගන්නෙත් තණකොළද කියලා ඇහැව්වහම මිනිහා කිව්වලු අනේ ඔව් සර් කියලා. ධනවතා කිව්වලු ප්‍රශ්ණයක් නැහැ එගොල්ලොන්වත් එක්කන් එන්න, මගේ ළඟ හැමෝටම ඇතිවෙන්න දෙන්න තියෙනවා කියලා. ධනවතා ගෙවල් දෙකේම මිනිස්සු එකතු කරගෙන තමන්ගේ ගෙදරට එක්කන් ගියාලු. ලස්සනට තණකොළ වවපු, ලස්සනට මල් වවපු, ලස්සන වතුර මල් තියෙන, ලොකු වත්තක් මැද්දේ තියෙන මහා විශාල ගෙදරක්ලු. මිනිස්සු දෙන්න කතා වුනාලු මොන තරම් මනුස්සකමක් හිතේ තියෙන්න ඕනෙද පාරේ තණකොළ කකා හිටපු අපිව ගෙදර ගෙනල්ල කන්න දෙන්න කියලා. වාහනේ නැවැත්තුවහම ඔක්කොම බැස්සලු. ධනවතා කිව්වලු මට හරි දුක හිතුන ඔය දෙන්න පාරේ වේලිච්ච තණකොළ කකා ඉන්නවා දැකල. ඒකයි මම ඕගොල්ලන්ව මගේ ගෙදර ගෙනාවේ. අර බලන්න මගේ වත්තේ තණකොළ කොයි තරම් සරුවට හැදිලද කියලා. පාරේ වගේ වේලිලත් නැහැ. ඕනේ තරම් කන්න. කැමති නම් ගෙදර ගෙනියන්න වුනත් පුළුවන්. මම Gardner ට කියන්නම් යනකොට ගෙනියන්න මිටි දෙකකුත් බැඳලා දෙන්න කියලා.

      • මාලඹේ කොල්ලා says:

        මරු කතාව White Shark . අපි 2020 වෙනකොට විමල් මැතිතුමා ජාතික නායකයෙක් ලෙස ඔසවන්න ඕනැ. ඒකාබද්ධය මටනම් විශ්වාස නෑ. යම්කිසි පාවාදීමක් උනොත් විමල් ඒකටත් counter attack දෙන්න තරමට ගොඩනගමු.

        • White Shark says:

          මිනිස්සුන්ගේ පැත්තෙන් කරන්න ඕනේ දේ මිනිස්සු කරයි. ඊට ඉස්සෙල්ල විමල්ගේ පැත්තෙන් කරන්න ඕනේ දේ විමල් කරන්න ඕනේ. ඉස්සෙල්ලම කරන්න ඕනේ විපක්ෂයේ ස්වාධීන වෙන එක. මේකට ඉස්සෙල්ල කතානායක ඉඩ දුන්නේ නැහැ, UPFA එකෙන් අයින් වෙලා ස්වාධීන වෙන්න ඉඩ දෙන්න බැහැ කීවා කියලා. එහෙනම් කරන්න ඕනේ UPFA එකේ ඉඳගෙන විපක්ෂයේ ස්වාධීන වෙන්න ඉල්ලන එක. අරමුණ ස්වාධීන වීම නිසා අර විදියට ඉඩ දෙන්නේ නැත්නම් මේ විදියට ඉල්ලලා ස්වාධීන වෙන්න ඕනේ.

          ඒකාබද්ධ විපක්ෂය ගැන තිබුණු විශ්වාසෙ බිඳුනේ ගිය අවුරුද්දෙමයි. ඒකාබද්ධ විපක්ෂය ජන සටන පාවලා දුන්න රනිල්ට. ශ්‍රීලනිපය දෙකට කඩලා පොදු ජන පෙරමුණ හැදුවෙත් ඒකේ එක කොටසක් විදියට. සමහරු තාම රැවටිලා බව පේනවා. බැසිල්ගේ පක්ෂේ තියලා තියෙන්නේ රනිල්ගේ උදව්වට. 2020 කරන්නේ මොකක්ද කියලා දුරදිග පේන ඕනේ කෙනෙකුට වැටහෙන දෙයක්. මට නම් ඒවා වැඩක් නැහැ. මිනිස්සු හිතන විදිය මම කිව්වේ. 2015 අගදීම හෝ 2016 මුලදීම මේ ආණ්ඩුවට අස් වෙන්න කියලා පාරට බහින්න තරම් ප්‍රබල ජනමතයක් රටේ තිබුන. ඒකාබද්ධ විපක්ෂයේ පාවාදීම නිසා මිනිස්සු උකටලී වුනා. දැන් කියනව ජනතාවට මේ ආණ්ඩුව ගෙදර යවන්නලු. මිනිස්සු හිතන්නේ තමන්ට ඕනේ හැටියට මිසක් දේශපාලකයන්ට ඕනේ හැටියට නෙමෙයි.

  9. DAYA says:

    දේශහිතෛෂී විමල් මැතිඳුනි, තෙරුවන් බෙලෙන් සියලු දෙවි රැකවරණෙන් ඔබට සෙත්වේවා. සියලු කටයුතු සඵලවී ජයෙන් ජයම වේවා.

    • Veerasena says:

      Pala yako paw nodee. Mékage mokkada honda

      • White Shark says:

        එකක් කියලා වෙන් කරලම කියන්න බැහැ dude. මට නම් එයාගෙ ඔක්කොම හොඳයි.

  10. john the baptice says:

    සිරිසේන ජනතාව රැවටීමට A/C කල කක්කුස්සි පෙන්වූහ, ලැම්බොගිනි පෙන්වූහ,එංගලන්තයෙන් ගෙනා අශ්වයන් ඇතැයි කීහ, පොලව යට මාලිගා පෙන්වූහ, ගුවන්යානා ගැන කිවූහ. නමුත් බැසගිය පාලකයා සතුව ඒ කිසිවක් නොවීය. ජනතාව ගොනාට ඇන්දවීමට පෙන්වන කථා මාලාවේ අවසානයට දැන් පැමින ඇත.

  11. Alapaluwa says:

    පිටදුවේ සිරිධම්ම හිමි අපවත්වේ.නැවත ශ්‍රී සමන්තබද්‍ර යන නමින් දෙහිවල නැදිමාලේ ඉපදේවි සාදු සාදු !!!

    චම්පා පසුගිය කාලයේදී මියයයි මැය නැවත WHITE SHARK නමින් ඉපදේවි අයි ඒ ? කමක්නත ඒ අපේ සහොදරියෙක් හෝ සහෝදරයෙක් බැවින්.කම්නැත.

    • White Shark says:

      Quote: අයි ඒ? Unquote:

      I have already answered when you first raised this and even after that numerous times for numerous people, too. Not only one but I used 3 other names too. Surprisingly this one stayed little longer than other names.

      This is beyond my control.

      • Alapaluwa says:

        Okey Dear.My sister or brother. It doesn’t matter never the less we are on the same Boat.Happy Family!!!

        • White Shark says:

          I always laugh about this gender issue.

          • රබන්කිකිඳ says:

            ඕයි චම්පා, ඔය කෝට් අන්කෝට් ගගා ලිව්වේ ගල් යුගේ. පොඩ්ඩක් බලපිය හාර්වර්ඩ් රෙෆෙරන්සින් කියන එක කොහොමද මේ කාලේ ලියන්නේ කියලා.

          • White Shark says:

            මේක මට miss වුනා කලින් උත්තර දෙන්න.

            මොකක්ද මේ කියන්නේ? Harvard Referencing මොකොටද මට comments ලියන්න? Quote/Unquote කියලා කියන්නේ පැහැදිලිව පෙන්වන්න විතරයි.

            Harvard Referencing format එක follow කරන්න මොකෝ මම මෙතන Article එකක් ලියනවද, එහෙම නැත්නම් University Paper එකක් ලියනවද?

            මම කාගේ හරි පොතකින් හරි Journal එකකින් හරි කොටසක් ගන්නවා නම් ඒක “quotation marks” ඇතුලේ type කරලා ඊට පස්සේ Author ගේ නමයි, අවුරුද්දයි, පිටුවේ නමයි ලියනවා. ඒ Reference එක පිළිගත් විදියටකට ලියනවා. ඕකට තමයි Harvard Referencing කියලා කියන්නේ. අනිත් එක කවුරුවත් එව්වට මහන්සි වෙන්නේ නැහැ. Harvard Generator එකට දැම්මහම නිකම්ම හදලා දෙනවා.

            තව එකක්. කවුරුවත් දැන් Harvard Referencing කරන්නේ නැහැ. දැන් Paper එකක් කරන කොට හැමෝම කරන්නේ එක්කෝ MLA එහෙම නැත්නම් APA. Harvard Referencing කලේ ගල් යුගයේ.

            නිකම් වචනයක් අල්ලගෙන බොරුවට නොදන්නා දේ ගැන දන්නවා වගේ කතා කරන්න ගිහින් සවුත්තු වෙන්න එපා.

            අනිත් එක අර උඩ තියෙන comments වලට reply කරලා තියෙන විදියෙන් පේනවා ගල් යුගේ නෙමෙයි තමන් පැවතෙන්නේ මුඩුක්කු යුගයෙන් කියලා. “උගතෙක්” වෙලා වැඩක් නැහැ හලෝ “උගත් මිනිහෙක්” වෙන්න බලනවා. මෝඩයා.

  12. Alapaluwa says:

    දේශහිතෙෂි විමල් මැතිදුනි ඔබවැනි තව10 දෙනක් මේ ලක්දෙරණේ භිහිවිනම් අහෝ කුමන සම්පතක්ද මේ ලක්දෙරණට නමුත් එක කට ඇති පුතෙක් ගෙන් අපි තව කටවල් 9යක් භිහි කරමු.ඔබට සියලු දෙවි දේවතාවන්ගේ සරණයි.

  13. Dickie Bird says:

    “‘සල්ලාල අගමැති මුරකරන ජනපති හා හාමුට කඬේ යන රතු අලි පැටවු..’

    What to do Wimal, they have swallowed Yahapalana $$$ by the suit case loads.

  14. Lionel Dholapijilla says:

    I watched this program completely. As usual it is a very fine and mind blowing presentation.
    Well done, Wimal.

Main News