සල්ලි දන්සලක් රත්නපුරේ.. වැල නොකැඞී මිනිස්සු එති.. [Video]

April 12, 2017 at 10:28 pm | lanka C news | ලංකා සී නිවුස්
සල්ලි දන්සලක් රත්නපුරේ.. වැල නොකැඞී මිනිස්සු එති.. [Video]

රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයෙකු විසින් සල්ලි දන්සලක් ඊයේ දිනයේ පවත්වා තිබේ.

රත්නපුර මලංගම පිහිටි මෙම ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණි හිතවතුන්, අසරණයන්, දුගීන් වෙත පැය හතරක කාලයක් තුලදී රුපියල් ලක්‍ෂ 50ක මුදලක් බෙදා දී ඇත.

එක් අයෙකුට 5000, 3000, 2000, 1500, 100ආදී ලෙස මෙම මුදල් බෙදා දී ඇත.

17,193 Viewers

19 Comments to “සල්ලි දන්සලක් රත්නපුරේ.. වැල නොකැඞී මිනිස්සු එති.. [Video]”

  1. kushan says:

    මුදල් අතට අර ගන්නා කෙනා එ මුදල් වලින් කුමක් කර්න්නේද ය්න එක නෙමෙයි වැදගත් දෙන කෙනා යහපතක් චෙතන්නවෙන් දෙන්නෙ නම් එය තමයි වැදගත්. බුදු දහම දන්නේ නැති අය තමයි මෙතුමාව විවේචනය කරන්නේ.

    අවුරුද්දට රතිඤ්ඤ පත්තු කරමින් කා බී නටන කීයෙන් කී දෙනෙක් වෙනත් කෙනෙකුට පරිත්‍යාග කරනවාද. දුප්පත් දරුවෙකුට පොතක් අරන් නොදෙන එවුන් මෙතන මෙතුමාව විවේචනය කරන්නේ කුහක කම සහ ඊර්ෂාව නිසා.

    ඔයිට වඩා අරම කළානම් හොඳයි, මෙහෙම කළානම් හොඳයි යනුවෙන් අපටත් සිතේ. නමුත් ඒ ඔහුගේ පුද්ගලික ධනයයි. ඔහුට එම ධනයෙන් කැමැත්තක් කරන්නට පුළුවන්. ඔහු තම රු ලක්ෂ 50 ක පුද්ගලික ධනය පරිත්‍යාග කරන හැටි විවේචනය කරන සමහරුන්, අපේ රටේ පාලකයින් මහ බැංකුව සතුව තිබූ රු මිලියන 5000 ක ජනතා ධනය බැඳුම්කර මගඩිය හරහා කබාසිනියා කළ හැටි ගැන කතා නෑ නේද?

    • dayan jayathilaka says:

      KAWUDA HALO WIWECHANAYA KALE? THAMUSETA PISSUDA? HATIDA? HUUUUU

    • abilin says:

      mokada horata kalin wata panala ? ledakda? kawuda gonwasso wiwechanaya kale ?jabara kalantheda?

    • Upali says:

      මහින්ද ම්,අහත්ත්යත් සල්ලි දන්සැලක් දුන්නනම් යුඑන්පී ඡන්දත් අරගෙන ලෝක වාර්තාවක් තියන්න පුලුවන්.

  2. Kapatiya says:

    Oya maha bankuven horakam kala evayen tikak ne beduve….

  3. jayamal says:

    මගෙ ජීවිත කාලය තුල මෙහෙම දෙයක් දැක්කමයි. ඒ පින්වත් මහත්මයාට මෙලොව ජීවිතය යහපත්ව සැනසිලිදායකව ගත කර මතු උපදින හැම භවයකදීම සැපවත් වේවා නිවන් දක්නා ජාති දක්වා යි පතමි. යමක් ලබන විටදී වඩා දීමේ සතුට වැඩියි.

    • Alapaluwa says:

      ජයමාහල් සහෝදරිය, මේය දැකීමෙන් මාසිත කඳුලින් බරවිය ඒ මක්නිසාවත් නොව මෙවැනි තිරිසනුන් රජයන ආත්මාර්ථකාමිත්වයෙන් ඉහවාගිය කාලයකදී මෙවන් සත්ගුණවත් අයෙක් මනුෂයලොවේ ඉපදිසිටින්නේනම් ඔවු දේවිකෙනේකුමිස අන් කවරෙක්නම් නොවේ යන සතුටටය.කියන්නාක්සේ මුදල් ලබාගන්නා කුමණඅරමුණකට එය යෙදුවත් පුදන්නා සත්ගුණවත් ක්‍රියාවෙන් දීමයි මෙහි මහගුපළ අනුභාවය ලැබෙන්නේ.අද මෙවැනි බොහොසත් ගුණ ඇති මනුෂ්‍යවර්ගයක් මේ පින්බර ලකදෙරණේ ජීවත්වී සිටිනම් කොතරම් සුන්දරවේද සොහොයුරිය? අතළොස්සක් කුහක කුලහීන බලලෝභී අතරින් මෙවන් සිදුවීම් දැකිමේනුයි මගේ සිතට කඳුළු ඉනුවේ.අපි ඔවුට ඉසුරුබර ඉසුරුමත් නිරෝගී සුවයකුත් සමග මේ යන ගමනේ සසර සංසාරදුකෙන් එගොඩ වෙන්න කියා ප්‍රර්ථනා කරමු.
      ඒවගේම ලැබුවාවූ අලුත් සිංහල අවුරුද්ද රටටත් අපේ මේ අහිංසක ජනතාවටත් ඔබටත් අපගේ සහොදර හිතවත් මිතුරු මිතුරියන්ටත් සුභ අනාගතයක් මගේ හදපතුලෙන්ම!!!

      • jayamal says:

        ආලපාලු හිතවතා ලිව් දෙයට 100%ක් එකඟ වෙමි. මව්බිම වෙනුවෙන් කොයි තරම් අලුත් ආරංචි පලවුනත් මෙලෝ රහක් නැති දේශපාලන තොරතුරු අතර මෙවැනි සංවේදී පුවතක් කියවන්න ලැබීම සතුටකි. සත්පුරුෂ බෝසත් ගති පැවතුම් ඇති අය අපේ මේ පුණ්‍ය භූමියේ ඕනේ තරම් ඉන්නවා. නමුත් අපිට බොහෝ විට කියවන්න ලැබෙන්නේ අසත් පුරුෂ අධම ගති අය ගේ විස්තර තමයි. ඔබ ඇතුලු දේශප්‍රේමී මිතුරු මිතුරියන්ට හදවතින්ම පිරිනැමෙන අවුරුදු සුබපැතුම් පිලිගන්න.

        • sayumi says:

          හිතවත් ජයමල් ඔබටත්, ආලපාලු , පවර් සොයුරා ,අසරණයා, ඇතුළු හිතවත් සැමට සුභ නව වසරක් වේවායි මාත් හදවතින්ම සුභ පතනවා ඔන්න !

          • jayamal says:

            අප්පේ ඇති යාන්තම් සයුමි ආවා අලුත් අවුරුද්දට. මං හිතුවා ආයිත් නේවිද කියලත්. මව්බිම වෙනුවෙන් අවදියෙන් ඉන්න බව නම් දන්නවා. අවුරුද්ද ජයෙන් ජයම වේවා යි පතමි දේශප්‍රේමී මිතුරන් සැමටම!

          • Alapaluwa says:

            කොහේද සයුමි ඔබ වහුං වෙලා සිටියේ අපි හරිම කණගාටුවෙන් සිටියේ අපේ සොයුරු කැළට මොකදවුනේ කියලා ඇතියාන්තම් ඉන්නවා මේ ලාබාපු අවුරුද්ද නම එසේමෙසේ එකක් වේවි කියා නම් සිතන්න බැ නේද? ජයමාහල් අසරණයා.අනෙක් සහෝදර සහෝදරියන් නම් ලියනවා දකිනවා ඔබතමයි කලකින් නොදුටුවේ.කමක් නැ කාර්ය බහුලත් ඇති නොවැ .ඉතින් කොහොමහරි නිවාඩු තිබෙන වෙලාවට අපි සමග එක්වෙන්න අමතක කරන්න එපා හොඳේ.ජමාහල්නම් ඔන්න බලාගෙන ඉන්නේ කවදද අපි Kruger යන්නේ කියලා

    • Saradiel says:

      රත්නපුර මලංගම ව්‍යාපාරික පින්වත් මහතාට අපේ ස්තුතිය …ඔබ කල උදාර කටයුත්ත අපි අගය කරමු ..
      එලෙසම රට වෙනුවෙන් දිවිපිදු අපේ රණවිරු පවුල් වලටත් උදව් කරන්න ..බොරුචෝදනා මත සිරගෙවල සිටින අපේ රණවිරුපවුල් වලටත් උදව් කරන්න …
      එය ඔවුනට කරන ලොකු ගෞරවයක් ..ස්තුතියි ….

  4. upul fernando says:

    Great Meritorius Donation, If you give some money from that donation to study ,it is more good , as some men can use it to drink , & waste .as it is freely given , most of the rich stingy people are being misers never give a cent to anyone ,but they spend lavisly to eat , drink, & travel abroad for their prestige to be shown.

  5. GREAT DEED indeed to HELP ALL the General Public who have become beggars under sakkili yamapalanaya…..LOKUMA pinak.

  6. Kmart BigW says:

    Very Very nice
    Great work Sir !!

  7. Dushantha says:

    නෑති බෑරි අයට දෙන මිනිස්සුන්ට තමයි වෑඩි වෑඩියෙන් ලෑබෙන්නෙ

  8. sir ape harema dupathat apethat rupeyal .1700000 senna pulwandea sir

  9. yang says:

    sir ape harema dupathat apethat rupeyal .1700000 senna pulwandea sir

  10. නිල්මිණි says:

    රත්නපුර නගරය මැද ‘විනිල් මැණික්’ නමැති ව්‍යාපාරය පවත්වාගෙන යන මේ උතුමාටා යෝධ බල ශක්තිය ලැබේවා!

Leave a Comment

Main News