සල්ලී දීලා පනින එකම ඇමති.. රාජිතට සෞඛ්‍ය ඇමතිකම දෙන්න නම් කෝටි තුන්දාහයි…

November 4, 2018 at 1:20 pm | lanka C news
සල්ලී දීලා පනින එකම ඇමති.. රාජිතට සෞඛ්‍ය ඇමතිකම දෙන්න නම් කෝටි තුන්දාහයි…

රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය ඇමතිකම ලබා ගැනීමට කෝටි 3000ක මුදලක් වැය කිරීමට යෝජනා වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

එම සංගමයේ ෆේස්බුක් ගිණුමේ ‘Best Joke of the season’ යන හිසින් යුතු මෙම සටහන පල කර ඇත.

55,638 Viewers

24 Comments to “සල්ලී දීලා පනින එකම ඇමති.. රාජිතට සෞඛ්‍ය ඇමතිකම දෙන්න නම් කෝටි තුන්දාහයි…”

  1. Wijebahu says:

    GMOA has no respect in this country, bunch of jokers running the organisation.

    • Saman says:

      Ane palayan ballo yanna. Thopi wage ponilagei parajithayagei lewakana un nathi unaata rate bahutharayak minissu dostharalata garu karanawa.

      • සුනාමිය says:

        දේශපාලන සුනාමිය නොසිතු විසිහය වනදා
        හද දෙදර ගියේ මගෙ ඇමතිකම නැති වුනදා
        කට නිසා මා පිලිකුලක් කරගත් ඔබල සැමදා
        ගෙවමි වන්දි සුවසෙත ඇමතිකම නැති හින්දා

    • Sunny says:

      U are a joker. U have an inner disability,that’s why u hate them.Don’t show it again anyway.OK.

    • lanka says:

      අයියෝ ගිය කලක් මාහට නොසිතු ලෙස…
      කොන් වී සිටිමි මා හොරිකඩ බල්ල ලෙස
      චතුර කියන මාගේ පුත් රුවන් දෙස
      බලලා පසුතැවෙමි මා පෙර කල පවක් ලෙස

      සොමියට ගසා කරුමෙට මූ උපන් එකා
      මගෙ හොද නමත් මූ දැන් ඇත අකා මකා
      කීවත් කමක් නැ මටනම් රටේ මොකා
      පුතු දෙස බලා සැනසෙමි මම දන්ත ඩොකා

    • එතකොට මූගේ පුතාට කීයද.

  2. Gamara says:

    Pawww. Innocent rajithawa me tharam bite
    Karana eka pawww.

  3. Nim says:

    ” KOOTI 3000 HA
    SRI LANKAWE BOUTHARAYAK
    JANTHAWA AKATHU KARA
    MAHINDA AGAMATHI THUMATA
    DENU LABAEE. ”

    HA THUWA KUNU ” DATH DOSTHARA YA ANDUWATA GANNA APA KIYALA “

  4. Alapaluwa says:

    That’s the the best option and the good offer. Not even that on the top of that 5% above interest hik hik.

  5. බන්ඩා says:

    මේ යන විදිහට රනිල් ප්රකෝටි කීයක් දීල පනිය්ද දන්නෙ නැහැ.

  6. මරියකඩෙි චොප්පෙ says:

    සෞඛ්‍ය ඇමතිකමට වඩාත්ම සුදුසු ගෝඨාභය රාජපක්ෂයි.
    GMOA මාෆියාව මර්දනය කර, අහිංසක රෝගීන් බෙිරාගැනීමට සුදුසුම පුද්ගලයා ඔහුයි.

  7. mahsen says:

    This Man is the richest man in Sri Lanka. See the richest Politicians in Sri Lanka

    1. Rajitha
    2. Ravi
    3. Malik
    4. Basil
    5. Kiriella

  8. sathya says:

    GMOA consist of thieves.
    Rajitha did a lot of good things
    1. Reducing prices of medicines (This avoided offers for Doctors. Ex: Foreign Tours, Cars, etc)
    2. Free Stents (Doctors got commissions from these. I know a Cardiologist earned 3 million per month as commissions for stents)
    3. Free Eye Lenses
    4. All Laboratory tests in Hospital (See still there are many Laboratories around Hospitals. They offer 15% for the respective Doctor who refers to the Laboratory)
    5 Cancelling vehicle permits

    • Saman says:

      Hapoi ow nomile denawai kiyalaa comis gahala baala lenses, stents, beheth genalla ahinsaka leddunwa amaaruwe damma. Mahalokuwata mila paalanaya karanawaa kiyala karapu waden une minissunta salli gewala wath honda beheth tikak ganna thibuna awasthaawa nathi wechcha eka witharai. Okada oo karapu maha loku sewaya. Dostharalage permit ekata keliyaa kiyala leddunta wena sethak nehe booruwo. Thopi wage kaalakanni irisiyaa kaarayanta kaalakanni sathutak labuna eka witharai eken une.

    • Neutral Man says:

      You seems to be a mislead old hack

  9. jathiye piya says:

    Rajithaya horakapuwa ekka baladdi me gana loonu bikak mama hiththanne.

  10. Neutral Man says:

    It is a wise decision by Rajitha the KUNUDATHA. Any one in his place would do the same.

    What is the point having Koti 3000 ( 3 Billion) if you can not spend it, when you go to jail for life for the crimes he has committed against this country.

    Please Sir Mahinda, Wimal, Gammanpila, …………….don’t let these bastards slip through the net

  11. Manel says:

    This fellow has that 18 billion dollars. He can afford to pay.

  12. john the baptice says:

    රාජිත අවලංගු කාසියක් දැන්

  13. නිර්වස්ත්‍රං පරමං සුඛං. says:

    ගන්න එපා,,,,,,,දත් දොස්තර​,පච රණවක​,බනානා සුජී,අජිත් ටොමී,තුන් පාරක් පෙරූ පාලිත​,වොඩ්කා වතුර කල පාලිත​,ඇල්ලේ කිරි ලක්‍ෂ්මන්,සමනල් මොංගල්,කරුංකා රවී,ඩිෆෙන්ඩර් හිරුනිකර්,රං ගොංජන්,,,,,,,,,,,,
    ඉතිරිය පසුව කියන්නම්,,

  14. nihal says:

    He is just a Dentist. Not worth to buy. He son is better. At least we can laugh.

  15. Saroja says:

    Me sathapahakata wadak nathi mada uro ehata mehata wendesi karanawata wadiya wadak nadda bolataOya ehata mehata koti prkoti ganan wisi karanne mahajana mudal neda?.

  16. Saroja says:

    Minissunta kanna naha bonna naha me mada uro mahajanathawa sura kamin jogi natanawa. Monatharam duk windina minissu sambarayak rate athida? Koti ganan thiya mun kos atayakwath watinawada? Pawul pitin apayata para kapaganna apathayo.

Main News