‘සහෝදරය කවුද වැදගත් නෑ.. කවුරු වුනත් වැරදිනම් වැරදියි..’ – අජිත් පෙරේරා ජනපති සොයුරු චඞ්ලි සිරිසේනට බැන වදී..

December 30, 2016 at 9:20 am | lanka C news
‘සහෝදරය කවුද වැදගත් නෑ.. කවුරු වුනත් වැරදිනම් වැරදියි..’ – අජිත් පෙරේරා ජනපති සොයුරු චඞ්ලි සිරිසේනට බැන වදී..

මෙරට තුල ක‍්‍රියාත්මක සහල් මාෆියාව පිටුපස ඉන්නේ පී. හැරිසන් ඇමතිවරයා නොව ජනාධිපතිගේ සොහොයුරෙකු විය හැකි බව රටම දන්නේ යයි නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා සිරිකොතේදී මාධ්‍ය අමතමින් පැවසීය.

මහා පරිමාණ වි මෝල් හිමියන් කිහිප දෙනක් විසින් වී මාෆියාවක්‌ ක්‍රියාත්මක කරවන බවද ඛී නියෝජ්‍ය ඇමතිවරයා එවැන් අයම මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ කරන බවද සදහන කලේය.

‘සහෝදරය නොවෙයි කවුරු වුනත් වැරදිනම් වැරදියි. චෝදනා කරනව නම් චෝදනා ඔපුප් කරන්න ඕනෑ. එයාගෙ සහෝදරය කවුද කියන එක වැදගත් නෑ’ යයිද ඔහු පැවසීය.

16,094 Viewers

8 Comments to “‘සහෝදරය කවුද වැදගත් නෑ.. කවුරු වුනත් වැරදිනම් වැරදියි..’ – අජිත් පෙරේරා ජනපති සොයුරු චඞ්ලි සිරිසේනට බැන වදී..”

  1. සකල බුජං says:

    වී හොරුන්ගේ ආරක්‍ෂාවට ෆුට් නෝට් හෙවත් බල්ලගෙ වැඩේ බූරුවා විසින් කිරීම​??

  2. raavna says:

    ඩඞ්ලි සිරිසේන ආප්පයගේ මල්ලිද නැද්ද වැදගත් නෑ තමා. ඩඞ්ලි ව්‍යාපාරිකයෙක්, පී හරිසොනය හොරිකඩ දේශපාලුවෙක්, ආන්න ඒකයි වැදගත්. ව්‍යාපාරිකයා ව්‍යාපාර කොල යුතුයි. දේශපාලකයා දේශය පාලු නොකොට දේශපාලනය කොල යුතුයි. නොහොත් කළුකඩ ව්‍යාපාරය අත්හැර, පී හැරිසන් දේශපාලනය කොල යුතුය.

  3. Kolitha says:

    Mafiyawa kaageda mokakda kiyala dannawanam apita baila gahala wadak naha…unta karana magulak karala minissunta ganna puluwan gananakata haal deepalla.

  4. Amda says:

    hik hik …. president wa ganan ganne nadda mun ?

  5. Aladdin says:

    ඇයි බන් ටොමියෝ, උඹලාගේ ලොක්කට “බැරි” නිසා උඹලාම හොයලා හොයලා කුමන්ත්‍රන කරලා පගාව දීලා පත් කොරගත්ත පොදු අපේක්ශකයාගේ සහෝදරයා නේද මේ ?

  6. ruchi says:

    Ha Ha Ha
    Same applicable for “Central Bank” robbery. Please be in the same stance towards “Asia’s Biggest Theft”. You all are party politicians and no way near of what is been expected by the people of this country.

    Shame on you……

  7. Nareen says:

    Dee kirata balallu saakilu.

Main News