ස්කූටරය බස් රථයේ හැපේ.. මව හා කුඩා දරුවා මියයයි..

June 14, 2018 at 5:30 pm | lanka C news
ස්කූටරය බස් රථයේ හැපේ.. මව හා කුඩා දරුවා මියයයි..

මහනුවර නුගවෙල ප‍්‍රදේශයේදී ස්කූටරයක් බස් රථයක ගැටීමෙන් මවක් හා දරුවෙකු මිය ගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ යතුරු පැදිය පැදවූ 24 හැවිරිදි මව හා අවුරුදු එකහමාරක් වයසැති ඇගේ දරුවායි.

12,859 Viewers

7 Comments to “ස්කූටරය බස් රථයේ හැපේ.. මව හා කුඩා දරුවා මියයයි..”

  1. ස්කූටි මාරයා says:

    මේ මගුල යි ත්‍රී වීල් මුයි තහනම් කරන්න ඕනේ. කොච්චර තරුණ ජීවිත ගානක් අකාලේ නැති වෙනවද මේ මිනි පෙට්ටි දෙක හින්ද.ඩේවිඩ් පීරිස් එකේ උන් මිනිස්සුන්ගේ මළමිනී උඩින් තමයි හම්බ කරන්නේ.ටොයෝට කාරය මිනිහෙක් මැරුනොත් කාර් එකේ සේෆ්ටි ෆීචර්ස් වැඩි කරන ව .එකට බජාජ් කාරය

    • Siripala says:

      මොලේ චෙක් කරගනින්.
      කලබලේ ලියනවා ප්‍රවෘත්තිය කියවල නැහැ. ගොන් නාම්බා.

  2. tomy says:

    සත්තු වගේ වාහන එලවන අය. බස් , ලොරි ,කන්ටේනර් ලොරි , ටිපර් , රජයේ වාහන . ත්‍රී වීල් සහ ස්කූටර් ගැන තදින් නීතිය ක්‍රියා කල යුතුයි . බස් රථ නීති කැඩීම් නම් පොලීසිය “දකින්නෙම නැහැ “

  3. Prasanna Bandara says:

    Bas gaman karanne nitharama wamen.podi minissu iwarai adumagane slow karanneth neha

  4. ඒ අය පාරෙ යන්නෙ තමන් විතරයි පාරෙ කියල හිතාගෙන. says:

    මේ ගෑනු අය ස්කූටර් පදින්නෙ කිසිම පරිස්සමක් නැතිව. ඒ අය පාරෙ යන්නෙ තමන් විතරයි පාරෙ කියල හිතාගෙන. පොඩි ලමයි ගැනවත් හිතන්නෙ නැහැ. දැන් ඔය වගේ ජීවිත් කීයක් විනාශ උනාද? මේ අයට එක්කො හොඳ පුහුනුවක් දෙන්න ඕනි. නැත්නම් මේ අයගෙ ස්වාමි පුරුෂයො හරි දෙමව්පියො හරි මෙහෙම අනාරක්ෂිත් විදියට පාරෙ සයිකල් පදින එක නවත්තන්න ඕනි.

  5. අමිල says:

    ගෑනියෙක් පදින ස්කුටියක පැති කන්නාඩි දෙක කොහෙද තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. ඉතින් කොහොමද මේ අය පිටිපස්සෙන් එන වාහන බලාගන්නේ

  6. Migara says:

    ගැහැණු කියන්නේ ගැහැණු. පිරිමි කරන හැම මගුලම කරන්න බැහැ. පාරේ යන්නේ පිස්සුවෙන් වගේ. දකුණට සිග්නල් දල වමට හරවනවා. හන්දි වලදී ලොකු වාහන අයිනෙම නවත්තනවා. කොච්චර අනතුරු වෙනවද? ගෙදර මිනිහට බය නැති ගැහැණු මිනිහව අන්දල ගන්නවා ගෙවන්න අටමගලෙ. පැටව ටිකත් දාගෙන යනවා පාර පුරා. පිරිමි හැමවෙලේම පාරේ ගිහින් දන්නවා අවදානම. ඒක ඇගේ තියනවා. ගෙදර හිටිය ගෑනි එලියට බැස්සම සෝබනේට පදිනවා පිබලා. අර අහිංසක හය හතර නොදන්න කිරිසප්පය මේකිගේ දාන්ගලේට ලෝකේ දකින්න ඉස්සෙල්ල එලොව ගියා.

Leave a Comment

Main News