ස්ථාවර නියෝග, නීති කඩනවා.. කතානායක එක්ක වැඩ කරන්න බෑ.. මං අස්වෙනවා..- පාර්ලිමේන්තු මහ ලේකම්

November 16, 2018 at 10:00 am | lanka C news
ස්ථාවර නියෝග, නීති කඩනවා.. කතානායක එක්ක වැඩ කරන්න බෑ.. මං අස්වෙනවා..- පාර්ලිමේන්තු මහ ලේකම්

තමන් ලබා දෙන මගපෙන්වීම් හා උපදෙස් කිසිවක් කතානායක කරු ජයසුරිය මහතා තකන්නේ නැති බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සදහන් කර ඇත.

පාර්ලිමේන්තුවේ කටයුතු ස්ථාවර නියෝග අනුව ව්‍යවස්ථානුකූලව සිදු කරවීමට මෙහෙයවීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට එහි ඉහලම රාජ්‍ය නිලධාරියා ලෙස වගකීමක් ඇතැයි සභානායක දිනේෂ් ගුණවර්දණ මහතා විසින් ඔහු වෙත කරන ලද දැනුම් දීමේදී මහ ලේකම්වරයා මේ බව සදහන් කර තිබේ.

තමන් මේ වන විට සිය රාජකාරිය සිදු කරන්නේ ඉතා අසීරුවෙන් බවත් නිරන්තරයෙන් කතානායකවරයාට ව්‍යවස්ථානුකූල හා ස්තාවර නියෝග ගැන අවබෝදය ලබා දුන්දන ඔහු ඒවා කිසිවක් ගණන් නොගන්නේ යයිද මහ ලේකම්වරයා පවසා ඇත.

මේ තත්වය නිසා තමන් දැඩිව කලකිරී සිටින බවත් සේවයෙන් ඉවත් වී විශ‍්‍රාම ගැනීමටද තමනට සිතෙන බවත් දසනායක මහතා වැඩි දුරටත් කියා තිබේ.

65,667 Viewers

24 Comments to “ස්ථාවර නියෝග, නීති කඩනවා.. කතානායක එක්ක වැඩ කරන්න බෑ.. මං අස්වෙනවා..- පාර්ලිමේන්තු මහ ලේකම්”

  1. බන්ඩා says:

    කරැවා සිරිකොතේ කතානායක මිසක් පාර්ලිමේන්තුවෙ කතානායක නෙවෙය්.

    • නිහාල් says:

      පාර්ලිමේන්තු මහලේකම් කියන්නේ රාජ්‍ය නිලධාරියෙක් උගත් වැදගත් චරිතයක් unp හෝ අන් පක්ෂයක චරිතයක් නෙවෙයි .unp එකේ ලුම්පන් නුගත් හැත්ත වන තොපිලාට වැදගත්කමක් නැති unp දෙකයි පනහේ බල්ලන් වන උම්බලාට ඒ නිලධාරියාට අපහාස කරන්න කිසිම අයිතියක් නෑ.

      කරු ජයසොරියා කියන්නේ බටහිරයට රෙදි නැතිව කඩේ යන අන්තම නිවට නියාලු පිම්පියෙක් මිනිහාට මිනිහගේ පවුලේ ගවුරවය ගැනවත් හැඟීමක් නෑ unp එකට බටහිරයට කොටියට කඩේ යන්න .එදා ඉඳලා බොරුවට විසාල මල් වැටි අරගෙන පන්සල්වට බඩ ගෑවට හොරෙන් හොරෙන් සායි බාබා වන්දනාවේ යන එකෙක් සම්පූර්ණ දෙබිඩි චරිතයක් ඔන්න දැන් තමයි මේ පිම්පියගේ නියම සුබාවය එලියට අවේ .
      ඔයවගේ ලජාවක් නැති එකෙක් තම පවුලේ ගවුරවය ගැන හිතන්නේ නැති එකෙක් රට ජාතිය ආගම ගැන හිතන්නේ නැති එකෙක් පාර්ලිමෙන්තු මහලේකම් කියන දේවල් අහවිද ?
      හැමෝම ඔය කරු ජයසුරිය කියන එකාට ශාප කරන්න රට ජාතිය ආරක්ෂා කරලා දෙන්න මේකාව වලපල්ලට යවන්න කියල දෙවියන්ට කියන්න .තොට හෙනගහපන්

    • jagath says:

      mu rajapakshalagen jarawa kapu kalakanniya. dammika dasanayaka kiyanne.

  2. rohantha says:

    Aney Hondai!!!. Tho pala Wahallunta Kath adhinne nathuwa

    • Ajith says:

      මේ රෝහිත කියන්නේ බූරුවෙකුට ද?
      මෙයා රනිල්ගේ වහලෙක් බව අපට තෙරුනට මෙයාට තේරෙන්නේ නැහැ.
      එනිසා තමයි UNP කාරයන් කියන්නේ මෝඩයන් කියන එක. කිසිමදිනක UNP කාරයන්ට සත්‍ය නම් තේරෙන්නේම නැහැ.
      UNP අය ඔව්න්ගේ ස්වාමියාගේ බහ විතරයි ක්‍රියාවට නැන්වමට උත්සාහ කරන්නේ. ඒක හරිද වැරදිද කියලා බලන්න තරම් වත් මොලයක් නැහැ. ඒතරම්ම මෝඩයෝ තමයි UNP කාරයෝ කියන්නේ. එතරම්ම වහලුන් ටිකක්.

      • ක්‍රිමිනල් says:

        බොලත් වහලෙක් , ඌත් වහලෙක් , ඉතින් දෙන්නා දෙගොල්ලන්ට කඩේ ගියාට අවුලක් න්හෑ නේ ?

  3. බබා says:

    බැරිනම් ‌තෝ අස්වෙලා පල පව් ‌‌‌ෙනොදි

    • Sadda says:

      මේ හාදයාට අවංක රාජ්‍ය නිලධාරීන් කියන්නෙ කවුද කියලවත් දන්නැද්ද ?. ලංකාවෙ දේශපාලකයො කියන්නේ සමහරක් උන්ට පුලුවන් කටේ බොරු පුරාජේරුවයි, බොරු කියන්න දක්ශතාවයි විතරයි. ඔවුන් 2.50හෙ උන් කියල සරලව හදුන්වනු හැකියි. රාජ්‍ය නිලධාරීන් වැඩ කරන්නෙ විශ්‍රාම යාම දක්වාම යම්කිසි නීති මාලාවට යටතේ ය. මේක කවුරුත් දැනගත යුතුයි. බොරුවට අකුරු කොටන්නේ නැතිව.

      • Badda says:

        අපි නොදන්න රාජ්‍ය නිලධාරීන්! කීයක් හරි දුන්නොත් ඕනම දෙයක් කරගතහැකියි. කථානායක දෙන අණ පිළිපැදීම කලාම ඉවරයි. එක එකාට කඩේ නොයා. කතානායකට යටින් ඉන්න කුක්කා ප්‍රකාශ දිදි පොර වෙන්න නොහදා.
        එකඑකාට ඕන දේවල් කරන්න බෑ.

  4. john says:

    Its a genetic feature of UNP politicians not to understand or care for the procedure or discipline of the house or country

  5. Viraj says:

    අද නැත්නම් හෙට මහින්දට අගමැතිකම නැතිවෙනව..සජිත් අගමැති වෙනව.. ඊලඟට එන්නෙ ජනාදිපතිවරනෙ.. සිරිසෙන ආයෙ ඉල්ලනවා.. සජිත් ජනාදිපතිවරනෙට එනව.. බැන්කු හොරු රකින්න සජිත් ඉදිරිපත් වෙනවා.. අපේ රටේ මිනිස්සු මේ අවසාන අවස්තාව නැතිකරගත්තොත් රට ඉවරයි..මහ බැන්කුවත් විනාස කරල අපේ බඩු මුදලින් උන්ට සැපවිඳින්න දෙන්න එපා..

  6. Viraj says:

    අද නැත්නම් හෙට මහින්දට අගමැතිකම නැතිවෙනව..සජිත් අගමැති වෙනව.. ඊලඟට එන්නෙ ජනාදිපතිවරනෙ.. සිරිසෙන ආයෙ ඉල්ලනවා.. සජිත් ජනාදිපතිවරනෙට එනව.. බැන්කු හොරු රකින්න සජිත් ඉදිරිපත් වෙනවා.. අපේ රටේ මිනිස්සු මේ අවසාන අවස්තාව නැතිකරගත්තොත් රට ඉවරයි..මහ බැන්කුවත් විනාස කරල අපේ බඩු මුදලින් උන්ට සැපවිඳින්න දෙන්න එපා

    • බන්දුල says:

      කවුරුවත් සැප විදීමට වඩා වැදගත් දෙයක් තියෙනව එක තමයි මුන් අපේ රට ජාතිය කොටින්ට සහ බටහිරයන්ට පවා දීම අපේ රණවිරුවන් දන්ගෙට යැවීම, අපේ හාමුදුරුවන් හිරේ දැමීම ,අපේ ආගම් පාසල්වල ඉගෙන්විම නැවත්වීම, සමලිංගික සංස්කෘතික උත්සව හා සමලිංගික විවාහ විකුර්ති ලිංගික පෙරහැරවල් රටේ පාරවල් වල යාම ආදී විකුර්ති ලිංගික දේ ඇතිකිරීම .ඒවගේම අපේ සන්ක්ස්රුතිය විනාස කිරීමට අදාළ නීති ගෙන එම පන්සල් වල පෙරහැරවල් තහනම් කිරීම ,පන්සල්වල පිංකැට වලින් පවා බදු ගැසීම .මද්‍යසාර පාසල්වලට හදුනවාදීම ගංජා ආදිය නීතිගත කිරීම මේ ආදී විවිද දේ කිරීම මගින් අපේ සංකෘතිය විනාශ කිරිමට විරුද්දව අපේ රට විනාස කිරීමට විරුද්දව එජාප කාලකන්නින්ට බලයට එන්න නොදී කෙසේ හෝ වලක්වා ගතයුතුයි
      මයිත්රිපාල ජනපතිතුමනි මේ පාපිෂ්ට එජාප වනචරයන්ට බලයට ඒමට ඉඩ නොදෙන්න

  7. ආඳා says:

    ඔය යසට හිනාවෙලා ඉන්නෙ. කිසිම ප්‍රශ්නයක් පේන්න නැහැ… කවුරු ඔය තනතුරුවලට ආවත් ඔය පීඩනය තියෙනවා..

  8. මහඡනයා. says:

    පක්ෂ දේශපාලනයෙන් වැඩක් නැත.සියළු මන්තුිවරු මහඡන චන්දයෙන් පත්වූවන්ය.අවසන් තීරණය මහඡනයාට ලබාදීම සැබෑ පරමාධිපත්‍යය වේ……….

  9. Nandasoma says:

    රනිල්ගේ දැඩි බලපෑම් මත කථානායක දැඩි අපහසුතාවයකට පත්ව ඇත…….

    එපමණක් නොව, ඔහු දැඩි මානසික පීඩනකයට ලක්ව ඇති බවද පෙනී යයි…..

    නිවැරදි දෙය කිරීමට ඔහුට නොහැකිව ඇත්තේ රනිල් ගේ දැඩි බලපෑමි මතය…..

  10. samantha says:

    පක්ෂ දේශපාලනයෙන් වැඩක් නැත.සියළු මන්තුිවරු මහඡන චන්දයෙන් පත්වූවන්ය.අවසන් තීරණය මහඡනයාට ලබාදීම සැබෑ පරමාධිපත්‍යය වේ……….lansi papol ewarrrrrrae

  11. Aruna says:

    අපට තවමත් අපේ සැබෑ සතුරන් සහ අපේ ප්‍රශ්න වලට මුල හඳුනා ගැනීමට බැරිවෙලා. කරූ හරහා මේ ක්‍රියාත්මක වන්නේ බටහිර තානාපතිවරුන්ගේ බලයයි. ඔවුන් මොනතරම් දුරකට අප යටත් කරගෙන සිටින්නේදැයි සිතා බලන්න. ඔවුන් අපට ලබාදුන් පාලන ක්‍රමයේ නීතිත් ඔවුන්ගේ. අපිට LTTE ගහනකොට තානාපතිවරු ගැලරියට ආවේ නෑ. පහුගියකාලේ අපට විරුද්දව අණ පනත් සම්මත කරද්දී ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රශ්නයක් ඔවුන්ට තිබුණේ නෑ..

  12. sam22 says:

    $$$$ Katha Karai

  13. pisu karu says:

    kruta agamathi kama ganna kiyapu wele ranilta athi go bayata eka gathe naha. ekadan mr gaththama kruta irisiyawa hadila. ekayi me pisso hadila thiyenne. dan enna ennama pissu thada wela.

  14. රටවැසියා says:

    කතානායකය දැනගන්න එපායැ කතානායකය විදියට ඉන්න. හිරිකොතේ වැසිකිලි හෝදන එකයි කතානායක කමයි එකට කරන්න බෑනෙ.

  15. Nishantha says:

    Oya yanta.mathaka athuwa dorawal wahala lock karala yanna

  16. Lhc says:

    Ai pohottuwe rka mantriyekwat ahanne natte hari yojanawak genne natte hari,
    Mahinda epa nam kawda oni. Mahindata wada atsan tiyena mantriyek pennanna kiyala.
    Unp ekata janda madi.
    Jvp ekata e yojanawata unp ta support karanna ba.
    Tna ekatath unp ekata support karanna ba.un vipakshene.

    Etakota nikanma mahinda agamati.

    Me de karapallako.wade iwaraiyne.

Main News