ස්වභාදහමේ අපූරු නිර්මාණය… ගෝනමරියාව නොසිඳෙන ජලඋල්පත..

October 12, 2018 at 5:30 pm | lanka C news
ස්වභාදහමේ අපූරු නිර්මාණය… ගෝනමරියාව නොසිඳෙන ජලඋල්පත..

වසර දහස් ගණනාවක් තිස්සේ නොසිඳෙන ස්වභාදහමේ අපූර්වතම නිර්මාණයක් සේ සැළකිය හැකි ගෝනමරියාව ජලඋල්පත කැබිතිගොල්ලෑව නගරයට කිලෝ මීටරයක් පමණ ආසන්නයේ පිහිටා ඇති කුඩා කැළකොටසක පිහිටා තිබේ.

අධික පැවිල්ලකදී වුවද නොසිඳෙන ජලඋල්පතෙහි ජලය ඉතා සීතල පිරිසිඳු තත්වයේ පවති.

ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාගනු ලබන්නේ මෙම ජල උල්පත මඟිනි.

නොනවතින ජලඋල්පත මාතලේ ප්‍රදේශයේ සිට ගලා එන භූගත ජලපහරකින් ගලා එන්නක් බව ප්‍රදේශවාසීන් පවසයි.

– කුමාර උදයරත්න

16,078 Viewers

6 Comments to “ස්වභාදහමේ අපූරු නිර්මාණය… ගෝනමරියාව නොසිඳෙන ජලඋල්පත..”

  1. Thilan says:

    Really doubt why this kind of post has been posted in this site, may be this will be a good news to the our Politicians means look for another commission by after selling, therefore please dont published this kind of thing in.the future.

    • Amda says:

      මෙව්වා ප්‍රසිද්ද කරන්න එපෝ……මේ සක්කිලි දේසපාලුවො ඕවත් විකුනන් කයි

  2. Arjun says:

    ඉවරයි ඉටිං ඩැං. බඩුර්ඩින් ඩැනටම GPS එක lock කොර ගෙන ඇත්තේ ඔටනට.

  3. mali says:

    Now the end of Kabethigollawe as well innocent people with their only nature’s gift at least to drink water to save their kidney.Now it will be our greedy ranil and sira including other gangsters to sell this to india or deposit some refugees around this by grabbing these people land by forging some documents. Maybe TNA would come to the region as well claiming their ancestry and ownership.

  4. john the baptice says:

    මුසල්මානුවෝ දැන් කියාවි මේක මක්කම ඉදලා එන zam zam වතුර කයලා

  5. සරත් says:

    මතලේට උඩින් තියෙන ක්නකල්ස් කපල දාපල්ලා ……….දැන් එකපාරකුත් කපන්න උත්සහ කලානේ.

Main News