ස්වාධීන මැතිවරණ කොමිසම පරාධීනයි.. ඩිලාන්ගෙන් මැ.කො.ට දැඩි ප‍්‍රහාරයක්..

September 17, 2017 at 4:40 pm | lanka C news
ස්වාධීන මැතිවරණ කොමිසම පරාධීනයි.. ඩිලාන්ගෙන් මැ.කො.ට දැඩි ප‍්‍රහාරයක්..

ස්වාධීන මැතිවරණ කොමසාරිස්වරාය පරාධීන වී ඇතිදැයි මැතිවරණ කොමසාරිස්වරයා ඉලක්ක කරගෙන ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක ඇමති ඩිලාන පෙරේරා විසින් ජන හමුවකදී දැඩි අදහස් දැක්වීමක් කලේය.

8,875 Viewers

One Comment to “ස්වාධීන මැතිවරණ කොමිසම පරාධීනයි.. ඩිලාන්ගෙන් මැ.කො.ට දැඩි ප‍්‍රහාරයක්..”

  1. අංගොහාමි ආච්චි says:

    මූ මේ කියන්නෙ මැකෝගෙ හොඳ නරක නෙමෙයි කොහොමහරි පළත්සභා ඡන්දෙත් කල්දාගන්න කරන උප්පරවැට්ටිය ගැනයි.

Main News