සාමාජ ජාලා තහනමට සූදානම්.. නීති උපදෙස් පතයි..

June 14, 2018 at 3:25 am | lanka C news
සාමාජ ජාලා තහනමට සූදානම්.. නීති උපදෙස් පතයි..

මෙරට ක‍්‍රියාත්මක සමාජ වෙබ් අඩවි ගණනාවක් තහනම් කිරීමට ආණ්ඩුව විසින් නීති උපදෙස් පතා ඇති බව ඒකාබද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ආණ්ඩුවේ දුර්වලකම් දිනපතා සමාජ මාධ්‍ය ඔස්සේ හෙලිදරවු කිරීම හේතුවෙන් මෙම තීරණය රජය විසින් ගෙන ඇතැයිද මන්ත‍්‍රිවරයා සදහන් කරයි.

කොළඹදී පැවති ඒකාබද්ද විපක්‍ෂ මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කලේය.

8,167 Viewers

3 Comments to “සාමාජ ජාලා තහනමට සූදානම්.. නීති උපදෙස් පතයි..”

  1. දීගල පියදස්සි මේධංකර රාමය says:

    බැරිවෙලා හරි මේ ආණ්ඩුව ෆේස් බුක් තහනම් කරොත්, මගේ උපාසිකා මාතාවන්ට ලින්ක් ඩින් හරහා මා සමග කනෙක්ට් විය හැකිය. දරුපල ප්‍රමාද උපාසිකා මාතාවන්ට මද්‍යම රාත්‍රී සිට එළිවෙන තුරු මා සමග තනියම කරනු ලබන අති විශේෂ පුජාව, අහිංසක උපාසිකා මාතාවන්ගේ ඉල්ලීම පිට තව මාස තුනකට දීර්ග කල බව දන්වමි. මෙය මගේ අතිවිශේෂ ප්‍රතිපල අත් වින්ද උපසිකවකගේ අනුග්‍රහයෙන් ප්‍රචාරය කරන ලදී.

Main News