සැටලයිට් ගැන හිරකරන්න ගෙනා මහින්දගේ බඩපිස්සා FCIDය උඩුකුරුඤ්ඤං කරවා එයි..

August 15, 2017 at 10:34 pm | lanka C news
සැටලයිට් ගැන හිරකරන්න ගෙනා මහින්දගේ බඩපිස්සා FCIDය උඩුකුරුඤ්ඤං කරවා එයි..

‘සුප‍්‍රීම් සැට්’ චන්ද‍්‍රිකාව ගුවන් ගත කිරීම ගැව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කැදවා ප‍්‍රශ්න කරන්නට කටයුතු කල හිටපු ජනාධිපති බාල පුත් රෝහිත රාජපක්‍ෂ එම ප‍්‍රශ්න කිරීම්වලින් පසුව මාධ්‍ය වෙත අදහස් පල කලේය.

ඔහු කියා සිටියේ චන්ද‍්‍රිකා තාක්‍ෂණ්‍ය ගැන හෝ එම ව්‍යාපෘතියක් ගැන ප‍්‍රශ්න කරන්නට තරම් කිසිදු නිලධාරියෙන් එම පොලිස් කොට්ඨාශයේ නොසිටි බවයි.

තමන් අදාල සමාගමේ අධ්‍යක්‍ෂවරයෙක් යයි වරදවා වටහාගෙන එම කැදවීම කර තිබූ බවත් තමන් තාක්‍ෂණික අධ්‍යවරයා පමණක් වූ බවත් කී ඔහු මෙම පරීක්‍සණය සිදුවන්නේ දේශපාලන උවමනාවක් මත බව ප‍්‍රශ්න කිරීම්වලදී තමනට හැගී ගිය බවද සදහන් කලේය.

66,507 Viewers

28 Comments to “සැටලයිට් ගැන හිරකරන්න ගෙනා මහින්දගේ බඩපිස්සා FCIDය උඩුකුරුඤ්ඤං කරවා එයි..”

  1. David Milli-Banda says:

    The magnificient Five

    • Sathya says:

      First of all Yahapalana people should understand the difference between a Company Director and a employee who is designated as a Director.

      But they can question a director or a designated director to any malpractices of the company.

    • jayaru says:

      අති විශිෂ්ඨයි චිචී පොඩි බේබි. ලන්කාවට ඉන්න එකම රොකට් ඉන්ජිනේරුවා. අපේ රටෙ තරුනයොන්ට නියම ආදර්ශවත් නායකයෙක් ඔබ තුමා. රොකට් ඩිග්‍රිය කරපු ගමන් ආයතනයක තාක්ශනික අධ්යක්ශක කෙනෙක් වෙන්න සාමාන්ය මනුස්සයෙක්ට අවුරුදු 20ක් වත් යනවා. එත් ඔබ තුමා ඉන්ටන්ශිප් එකක් වත් කරන් නැතුව අධ්යක්ශක කෙනෙක් වෙනවා. එකෙන්ම පෙනව ඔබ තුමා කොච්චර දක්ශද කියලා. අනික එවගේ දක්ශතා තියෙන තරුනයෙක්ගේ සිහින සැබෑ කරගන්න ජනතා මුදල් මිලියන 320ක් වියදම් කරන එක ලන්කාව වගේ රටකට ප්‍රශ්නයක් නෙවෙයි. ඉරිසියා කාරයො කතා ක්ව්වට ඔබ තුමා අති දක්ශයෙක් කියල අපි දන්නවා. ඔබ තුමා තමයි අපේ ජාතියේ මල්ලි.

  2. harsha says:

    හොරු සමග හෙලුවෙන්….

  3. shantha dissanayake KURU says:

    watch him a very intelligent character – all the best rohitha – leave shit country – you have a bright future

  4. Pemasiri says:

    These things will add more strength to MR family.

  5. යකඩයා says:

    මල්ලි ඉල්ලා අස්වීමේ ලියුමක් දීලා ජාතිය අමතනවද.ජාතිය කෙලසනවාද?පස්සේ ආපහු ගන්නම්. වරප්‍රසාද ඔක්කොම තියා ගන්න.

  6. Karu Jayasuriya says:

    how come he is the only person in srilanka to qualify as an engineer for this matter. something wrong there or is this guy not matured enough to elaborate these type of statements. This shows how is he thinking that only he can achieve everything related to that field which may be wrong. He need to guide someone who got experience before make these type of statement which will tarnish his image in future as well.

    • Apoorwa says:

      අභ්‍යාවකාශ තාක්ෂණය විශේෂවේදීව හදාරපු අය දුසිම් ගණන් නෑ
      කියන එක සාමාන්‍ය දැනීමක්
      හරි…..ඉතින් උඹ දන්න ගොඩක් අය ඉන්නවා නම්
      නම් ටික දාපං කො වැඩ කරන තැන් එක්ක
      අපටත් දැන ගන්න
      තමන්ට බැරි දේවල් අනිත් අයටත් බෑ නියල හිතෙන එක
      මාර ගොං

      • Akram Singh says:

        NSA has four Sri Lankan born Engineers. they are all US Citizens. One is an Astrophysicist named Sudantha Balage, Next Generation Astronaut/Commander/Mission Director Nishanatha Amarasena, and Dr. H. Jay Chandrasekera/Mission Commander Casini, Dr. Ashan Ragupathi Europa Space Exploration Director/Researcher Space Time Continuum.

        • Apoorwa says:

          මට තේරුණ විදියට රෝහිත කිව්වෙ දැනට ලංකාවෙ ඉන්නෙ එයා
          කියලා. නැතුව ඉතිහාසෙටම එයා විතරයි කියලා නෙවෙයි.

          මේ නම් ටික නිසා කරුණු දෙකක් පැහැදිලියි
          ඒ ක්ෂේත්‍රයෙ උගත්තු සුලබ නෑ
          ඒ වගේම ඉන්න ස්වල්ප දෙනා බටහිර පුර වැසියො

          තොරතුරු දැම්මට ස්තුතියි

      • Akram Singh says:

        NASA has four Sri Lankan born Engineers. they are all US Citizens. One is an Astrophysicist named Sudantha Balage, Next Generation Astronaut/Commander/Mission Director Nishanatha Amarasena, and Dr. H. Jay Chandrasekera/Mission Commander Casini, Dr. Ashan Ragupathi Europa Space Exploration Director/Researcher Space Time Continuum.

      • Damith says:

        Moo mona mattekda? Oya katha hoday saubject eka nodanna jokiyanta….We know what he did on Supreme Sat crap. Supreme Sat was a Chinese communication satellite project. This guy said it was the first Sri Lankan Satellite owned and operated by Sri Lanka, and he himself opened a limited liability company and acted like without him the Chinese project wouldn’t move forward. At the end Chinese went ahead and launched the Satellite with a Sri Lankan 6″x4″ Sticker on the side stating this guys company bought the communication data base memory space of the satellite.

        • Hansaya says:

          If the Chinese company launched the Sattllite with Sri Lankan sticker (or not ) and if SL government has not spent a single cent for that project, what is the issue you guys have ?
          Few months ago Gayantha Karunathilake tabled the answer to this question at the Parliament and confirmed the SL government has not spent a single cent on this project.

        • Hansaya says:

          Akram Singh inadvertently confirmed Rohitha’s claim that he was the only one in SL who have studied Space Engineering.
          The names Akram has given all live in the US as per himself. Further the poor guy Akram has mistaken “Astrophysics” to Space Engineering. Those are two vastly different disciplines.

          • Gagan Guru says:

            In US “Space Engineering” refers to space management in real estate…Example space Management = Office Space Cubical design and space allocations. This SL Gagana Gamiya must be the only “SPACE ENGINEER” in Sri Lanka…. LMAO!!!!

          • Tharawa says:

            “Space Engineering” is about managing the space in a building, office, container yard, parking structure, etc.

            Ova kiyapalla konde badapu cheenunta…..

          • Bassa says:

            Hansaya:

            Check this out. Read some books and get educated.

            “Space Engineer” is a voxel-based sandbox game set in space and on planets. It is being developed and published by Czech Republic developer Keen Software House. Since 2013, it has been available on Steam as an early access game. While still in active development, Space Engineers has sold over one million units.[1][2] In May 2015, the game’s source code was made available to the community for easier modding.[3][4] On December 15, 2016, the game officially entered Beta.

            Source: Wikipedia

    • john says:

      Really stupid comment with no valid proof. Name the guys you know at least. This type is common in Good governance… Comments without base.

    • sira says:

      උඹට මොකුත්ම බැහැ,ලොක්ක සිග්නල් දෙන කොට ඒකට ඔළුව වනන මහල්ලෙක් ඉන්නව අපේ රටේ උත්තරීතර ආයතනයෙ.ඒ වැඩ බැරි මහල්ලගෙ නමත් උඹේ නමමයි.උඹ ඕක මොඩිෆයි කරල ජූනියර් කියන කෑල්ල ඉස්සරහට දා ගනිං.උඹට පුළුවන් දේ තව කාටවත් බැහැ,වෙන කෙනෙකුට පුළුවන් දේ උඹට බැහැ.සැටලයිට් හදන එක නම් නම්බුකාර වැඩක්.දැන් බලපං මහ දවාලෙ මහ බැංකුව තියා ග්‍රාමීය බැංකුවක්වත් කඩන්න උඹට පුළුවන්ද?බැහැනෙ,ඒත් කඩන උන් ඉන්නවනෙ. ඒකත් නම්බුකාර වැඩක් කියලද උඹ කියන්නෙ?

  7. emma says:

    KABASIBIYAAAAAAAAAAAA

  8. David Milli-Banda says:

    Karu Jayasuriya….. then he must be another son of datha dostara & a brother of chathura.

    Is the FCID or CID then elaborate enough to record such a complaint?

  9. kanishka says:

    api mara dewal den oya සැටලයිට් eken karanne..

  10. roshan says:

    srilankan nobel horage putah genius wenne kohomda????

  11. Dushyantha says:

    Ask him about his O’level and A’level results. Then ask him how did he get a specialised degree with results like that! !

    • Asela says:

      Totally agree. The 3 Rajapakse sons at St. Thomas College Mount Lavinia were good rugger players (at least 2 of them). But they were never known for studies, cleverness or brains. I’m really puzzled how they managed to get the foreign degrees they claim to have got. Did someone else sit for their exams?

      • Sivanajaram says:

        There are ways to verify these results. They would be documented on student records the same way it’s known that certain mps don’t have them. And having sb else sitting for the exams there is not easy. There is an ID system that recognizes the photo at the entrance of exams. Contacting these places would make it much more clearer.

    • Hansaya says:

      In the same way Dr.Harsha got his Phd, though he has only managed to get only C-1 S-1 and F2

Main News