සැප්තැම්බර් 02දාට යොදා තිබූ ශ‍්‍රීලනිප සමුළුව දින නියමයක් නැතිව කල් යයි..

August 16, 2018 at 6:26 am | lanka C news
සැප්තැම්බර් 02දාට යොදා තිබූ ශ‍්‍රීලනිප සමුළුව දින නියමයක් නැතිව කල් යයි..

එන සැප්තැම්බර් මස 02 දාට යොදාගෙන තිබුණු ශ්‍රීලනිප 67 වන සම්මේලනය දින නියමයක් නැතිව කල් දමා තිබේ.

ඊට හේතුව යැයි පැවසෙන්නේ ශ්‍රීලනිපයේ ආසන බල මණ්ඩල පිහිටුවීමේ කටයුතු හා නව නිලධාරී මණ්ඩලය පත් කිරීමේ කටයුතු මෙතෙක් අවසන් නොවීමයි.

ඒ අනුව පක්ෂයේ සම්මේලනය පැවැත්වෙන දිනය හා ස්ථානය තීරණය කිරීම සඳහා ඇමැති නිමල් සිරිපාල සිල්වා ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත්කර ඇති අතර ඉදිරියේ දී එම කමිටුව රැස්වී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් පක්‍ෂ මාධ්‍ය ප්‍රකාශක ඇමැති මහින්ද සමරසිංහ මහතා පවසන්නේ සැප්තැම්බර් 2 වනදා සමඟ වන නොපැවැත්තුවත් සතියක් දෙකක් ඇතුළත පක්‍ෂ සමුළුව පැවැත්වීමට කටයුතු කරන බවයි.

16,000 Viewers

11 Comments to “සැප්තැම්බර් 02දාට යොදා තිබූ ශ‍්‍රීලනිප සමුළුව දින නියමයක් නැතිව කල් යයි..”

  1. Samuvel says:

    මහතුනේ, අපි නටමු ගයමු වයමු එක් වෙලා…….අනේ කෝ නෑනේ …අපි කට්ටිය විතරනේ…. ඉලෙක්සන් එකක් තියන්නත් වෙනවනේ….පපුවට අත තියල බලන්න හාට් එක තාම වැඩ කරනවද කියල.

  2. Kadiya says:

    මහත් ජනප්‍රසාදයට ලක් වී ඇති සිරිසේන සහ කල්ලිය (SLFP President gang) මේ සම්මේලනය පවත්වන විට පොරකකා සහභාගී වන ජන සන්නිපාතය පාලනය කරගැනීම සඳහා අතිරේක ආරක්ෂාවන් යෙදවීම අවශ්‍ය වේ. ඒ සඳහා කාලය අවශ්‍ය වේ. ඒකයි ප්‍රමාදයට හේතුව. රවිට කිව්වානම් ගුණවත් සීමිත ජනතාවක් උතුරු කොළඹින් රැස්කර සම්මේලනය සුගතදාස ක්‍රීඩා පිටියේ පැවැත්විය හැකිය.

  3. සිරිලංකා එකේ සමුලුව ගරු වික්කමසිංහ මහතාගේ සහයා්ග⁣යෙන් පැවැත්වෙි….නොන්ද කඩාගත් සැමට කෙරෙන ආරාදනයයි….

  4. සීගිරි says:

    අද රටට අවශ්‍ය වී ඇත්තේ විප්ලවයක් මිසක් රාජපක්ෂලාව නැවත බලයට ගෙන ඒමවත් යහපාලනය ඉදිරියට ගෙන යාමවත් නොවේ….මේ වෙලාවේ පැන නැගි ඇති එම ඓතිහාසික අවශ්‍යතාවයට පටහැනිව ක්‍රියා කිරීම ලඳ බොලඳ අවස්තාවාදයයි,ගින්දර සමග සෙල්ලම් කරන්නට යෑමකි.
    තමන් නිල විපක්ෂය යයි කියා ගන්නා පොහොට්ටුව හා අ‌නෙකුත් පක්ෂද ශ්‍රී ලංකා බූදලයට හිමි කම් කියා ගන්නා ‌‌දේශපාලන උරැමක්කාර‌යින්වද‌‌ පැත්තකට තල්ලු කරමින් ‌‌පොදු ජනතාවගෙ ස්වාධීන සංවිධානත් ස්වාධීන අරගලත් මතු වන්නට පටන්ගෙන ඇත….රට කාලයක් අපේක්ශා කල අළුත් නායකත්වයන් බිහිවන්නට පටන්ගෙන ඇත.
    රාජපක්ෂලාත්,රනිල්ලාත් ඔවුන්ගේ හෙන්චයියනුත්, සමස්ත පාර්ලිමෙන්තු මාෆියාවත් තමන්ගෙත් තම මව් බිමේත් පොදු හතුරා බව මේ රටේ ජනතාව අවබෝධ කර ගනිමින් සිටී.සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවගේම බෙල්ල ණය උගුලක හිර කරවමින් කානිවල් දැමු රාජපක්ෂ මහදැනමුත්තා හා ගෝලයෝ රොත්තත්,එම ණය ගෙවන්න ජනතාව මත බදු පිට බදු ගසමින් මළ පුඩුව තවත් තද කරන යහපාලන යමපල්ලනුත් දෙ‌ගොල්ලක් නොව එකම රකුසාය.

  5. අනේ මෙයාලගේ කමිටු . මේවා දාලා කල් මරනවා. රටේම මිනිස්සු දන්නවා මයලගේ බොරු ගැන. දැන් මෙයාලට මිනිස්සු නැහැ. එක නිසා කාලය ගන්නවා. පුළුවන් නම් චන්දෙ තියන්නේ. මුළු රටම දන්නවා මෙයාලට වැඩ බැරිබව. බොරු කාරයෝ රැලක්. ඊලග චන්දෙන් ඔය එන්න එක මංථ්රී කෙනෙක්වත් එන්නේ නැහැ පාර්ලිමේන්තුවට.වැඩිම තව අවුරුදු දෙකැඉ.

  6. Dp says:

    කමිටු දාන්නම වෙනවා සල්ලි ටිකක් වියදම් කරලා සෙනග ටිකක් ගේන්න. විගීට ගානක් දුන්නනම් යාපනෙන් බස් ටිකක් එවයි තට්ටයාටත් ගoජා කාරයෝ කියල මහා ගොඩක් ගෙන්න බැහැනේ .

  7. Rupa says:

    ඔය කල් දාන්න හදන්නේ සම්මේලනය නොවේ. රටට ද්‍රෝහී වී ,රට විකිනීමට අත උස්සන මුන්ගේ ලඟ එන විනාසයයි. සම්මේලනය නම් ලජ්ජාවට හෝ නොපවත්වා සිටිය හැක. හැබෙයි මොවුන්ගේ විනාශය නම් ලඟ එයි.

  8. SLFP says:

    Idiots in the front raw should not touch the chest…..They can well touch their back side…

    Basters ……You eat my party……..THOPITA SAPA WEWA>>>>..

  9. අය්යෝ ඕවත් වැඩද? says:

    මොන සමුළුද හලෝ. චන්ද් නොතියන අපි…කෙලාවා ගන්න අපි..මොන මගුලකට චද තියන්න. ගිනි තිය තිය අපි කීප දෙනා හැදෙමු. ආදාහනයට සෙනග ඒවි…

Main News