සැවෝයි සිනමා හල ආසන්නයේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටේ.. 27ක් රෝහලේ….[Photo/Video]

May 18, 2017 at 11:20 am | lanka C news | ලංකා සී නිවුස්
සැවෝයි සිනමා හල ආසන්නයේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටේ.. 27ක් රෝහලේ….[Photo/Video]

වැල්ලවත්තේ පිහිටි සැවෝයි සිනමාහල අසල පිහිටි හත් මහල් ගොඩනැගිලලක් හදිසියේම කඩා වැටී තිබේ.

සිදුවීමෙන් තුවාල ලැබූවන් 27 දෙනෙකු රෝහලට ඇතුලත් කර තිබේ. අනතුරෙන් සිදුව ඇති පුද්ගල හෝ දේපල හානිය මෙතෙක් වාර්තා නොවෙයි.

අනතුරින් විපතට පත්වූ අය බේරා ගැනීම සදහා මෙහෙයුම් ආරම්භ කර ඇත.

45,003 Viewers

9 Comments to “සැවෝයි සිනමා හල ආසන්නයේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටේ.. 27ක් රෝහලේ….[Photo/Video]”

  1. Niru says:

    Garbage dumps, buildings, armories, floods, droughts, landslides. When can we hear some good news. Not till these pigs flyaway

    • shantha kuru says:

      agree

      • leel says:

        සින්හලයට…බයුද්ද ආගමට තව රිදවපල්ල…..තව කඩාවැටෙයි….

    • tikka says:

      ගම්වල කොල්ලෝ මේවට එන්නෙ අද දේශපාලනය කුඹුරු ගොවිතැන අකර්මන්‍ය කරල පාඩු කරල තියෙන නිසා. උන් එක කන්නයක් කුඹුරු කරල අනෙක් කාලේ මෙහේ කුලී වැඩ. අලුත් තරුණයන්ට ගොවිතැන ගැන විශ්වාසයක් ආඩම්භරයක් නෑ. ගොවිතැනත් අදාල විදියට මොඩ් කරන්න ආණ්ඩුවට උනන්දුවකුත් නෑ.ඊට වඩා ලොකුයි ETCA, GSP+, අපේ දේවල් කුලියට දෙන්න. එතකොට මේ වගේ ප්‍රමිතියක් නැති ගොඩනැගිලි හැදෙන්නත් පරිපාලනය වගකිව යුතුයි. නගර සභා, පලාත් සභා වල අද ප්ලෑන් අදින්නෙ TO හරි උගේ අඳුරන Draftman කෙනෙක්. එතකොට තමයි පගාව අරන් පාස් කරන්නෙ. Chartered Architect ඇන්දොත් අඩුපාඩු කිය කියා මාස ගනන් රස්තියාදු. එහෙම පාස් කරාම වැඩ කෙරෙන්නෙ බාස් හරහා. ඉංජිනේරුවො, Architectල සීන් එකට එන්නෙ නෑ. ඉතින් තට්ටු 5 ට කම්බි ගණකම උන් දන්නෙ නෑ.. දාන්න ඇති තට්ටු 2ක ගනකමට කම්බි. මේකයි ඇත්ත. මේ විවෘත ආර්තිකෙයි, 1978 ව්‍යවස්තාවයි තමයි මේ රට කෑවෙ.

  2. Wijebahu says:

    All pigs flew away on 8th of Jan 2014.

  3. Doña says:

    Even for this Rajapaksha is responsible…..👙

Leave a Comment

Main News