සිංගප්පූරු ගිවිසුමෙන් තාවකාලික ගෑණියෙක් ගේන්නත් පුළුවන්…- මහින්ද හෙලිකරයි..

May 14, 2018 at 9:20 am | lanka C news
සිංගප්පූරු ගිවිසුමෙන් තාවකාලික ගෑණියෙක් ගේන්නත් පුළුවන්…- මහින්ද හෙලිකරයි..

සිංගප්පූරුව හා ශ‍්‍රි ලංකාව අතර අත්සන් කර ඇති ගිවිසුම මගින් සිදුවන්නේ මෙරට ඇති රැකියා අවස්ථා විදේශිකයන්ට හිමිවීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

‘මේ රටේ කෙනෙකුට ඔ්න නම් තමන් තනිකඩය ගෑනියෙක් ගේන්න ඔ්න කියල තාවකාලිකව ගෑණියෙක් ගෙනැල්ල තියාගන්න ඇහැකි. මේක සංස්කෘතික වශයෙනුත් රට විනාශ කරන ගිවිසුමක්’

තිඹිරිගස්යාය සාම විහාරයේදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය.

12,090 Viewers

11 Comments to “සිංගප්පූරු ගිවිසුමෙන් තාවකාලික ගෑණියෙක් ගේන්නත් පුළුවන්…- මහින්ද හෙලිකරයි..”

  1. bandu says:

    Good idea, long live Prez.

    • කරගම්පිටියේ බැසිල් says:

      අපිට ලේඩිස්ල එපා. අපිට සිංගප්පුරු ලේඩි බෝයිස්ල හිටපුහම හොඳටම ඇති.
      – මිට එක්සත් සමලිංගික පක්ෂය.

  2. පොරියා says:

    සිංගපූරුවේ ඒක පුද්ගල ආදායම us doller 50000 කටත් වඩිය.එවැනි රටකින් ඒක පුද්ගල ආදායම us doller 4000 ටත් අඩු රටක්ට එන ශ්‍රමිකයන්ට මොංගල් විය යුතුය..

    • Pachaya says:

      GDP is an average number don’t assume everyone there earn 50000 USD. There are unemployed and less privilege population exist who cannot fit in to the Singapore economy due to education back ground or for any other reasons.
      Through this they could easily plug them here

      • ransith says:

        you are an idiot…. no matter how Singaporean will never come to work in Srilanka while they got plenty of opportunity to work over there with less salary scale… how much you can earn when you come to SL. don’t be fool yourselves. in other way singapore companies will never bring their local workers to SL due to the high salary scale. even now in Singapore they willing to recruit foreigners due to less salary… lide inna mediyek novi as arala loke diha balapan….

    • don katugampala says:

      “poriyo ” ekane maha bankuvata “arjuna mahendran” pathkarala “bedumkara horakamen” kelava gaththe.

    • Devaka Jayasuriya says:

      අනේ පලයන් බන් උන්ට වඩා අපි පෝසත්. පොල් කඩන්නත් සිගප්පුරුවෙ එවුන් එනව මේක නිසා.

  3. චම්පා says:

    ලොක්කා ඔයාට පිස්සු කට වහන් බැසිල් සර්ට චාන්ස් දෙන්න . ඉන්දියාව එක්ක වෙළෙඳ ගිවිසුමක් ගැහුවත් විරුද්ධයි . අච්චර දියුණු සිංගප්පූරුව එක්ක ගැහුවත් විරුද්ධයි. සිංගප්පූරුවේ උන්ට අහේනියක් නෑ මෙහේ ඇවිල්ලා අඩු පඩියට කඹුරන්ඩ

  4. ransith says:

    යකො සිංගපූරුවේ උන් ලංකාවට ඇවිත් වැඩ කරන්න පිස්සු නැ උබලට වගේ…

  5. sara says:

    ayyo mahinda…………………..

  6. daminda says:

    givisuma haraha adu watupata ennae dakunu indiyawen …

Leave a Comment

Main News