සිංගප්පූරු හොර ගිවිසුමට විරෝධය.. වෛද්‍යවරුන් රට පුරා වැඩ වර්ජනයක් කැදවති..

May 14, 2018 at 12:40 pm | lanka C news
සිංගප්පූරු හොර ගිවිසුමට විරෝධය.. වෛද්‍යවරුන් රට පුරා වැඩ වර්ජනයක් කැදවති..

රට පුරා පිහිටි රෝහල්වල එළැඹෙන 17 වැනිදා එක්දින වැඩ වර්ජනයක් සිදු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තීරණය කර ඇත.

සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසන්නේ ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය සැකසීමකින් තොරව සිංගප්පූරු හා එට්කා ගිවිසුම ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව මෙම වර්ජනය සිදු කරන බවයි.

රටටම හොර රහසේ අත්සන් කර ඇති සිංගප්පූරු ගිවිසුම අවලංගු කරන්නැයි බලධාරීන්ගෙන් කරන ලද ඉල්ලීමට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු නිසා මෙම වර්ජනය ස්ථීරවම සිදු කරන්නේ යයිද ඔහු කියා සිටී.

9,066 Viewers

5 Comments to “සිංගප්පූරු හොර ගිවිසුමට විරෝධය.. වෛද්‍යවරුන් රට පුරා වැඩ වර්ජනයක් කැදවති..”

  1. නයා says:

    ආණ්ඩුවේ ආදායම් හා ලොකු මිමිසුන්ගේ සෞක්‍ය සේවා බිඳ වැටෙන්න පෞද්ගලික වෛද්‍ය සේවය වර්ජනය කරන්නකෝ.

    මොකෝ දුප්පත් මිනිස්සු නෙවෙයිනේ ගිවිසුම ගැහුවේ.

    • Pachaya says:

      Very good idea. Let’s strike both government and private together

      • Sameera says:

        Kanna thanakola tikai. Behethui nikan lebenawanm rate anaagatha minissunta moka unath kamak ne.
        Dostharala eekata wirudda wennath. Punnakku bona aya wirudda wena ayata wirudda wennath hethuwa ookai

  2. Jagath says:

    I think they don’t engage in private practice during a trade union action !

  3. Nim says:

    GOOD IDEA
    GOOD IDEA.
    HITHA BALANNA
    DR. SATANATA JAYAWEWA.

Main News