සිංහයෝ තරු පෙන්වති.. ඉන්දීයව පරදා ශ‍්‍රි ලංකාවට විශිෂ්ඨ ජයක්..

March 7, 2018 at 8:46 am | lanka C news
සිංහයෝ තරු පෙන්වති.. ඉන්දීයව පරදා ශ‍්‍රි ලංකාවට විශිෂ්ඨ ජයක්..

කොළඹදී ආරම්භ වුනු නිදහස් කුසලාන 20-20 තුන්කොන් තරගාවලියේ මුල්ම තරගයෙන් ඉන්දියාව පරදා කඩුලු 5ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය.

ආර් ප්‍රේමදාස පිටියේදී මුලින් පන්දුවට පහරදුන් ඉන්දියාව සිය පන්දුවාර 20 අවසානයේ ලකුණු 174ක් රැස් කළේ කඩුළු 05ක් දැවී ගොසිනි.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කල ශ‍්‍රී ලංකාව පන්දුවාර 18.3කදී කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ලකුණු ප‍්‍රමාණය ලබා ගනිමින් තරගාවලියේ පෙරමුුණට පැමිණියේය.

ලකුණු පුවරුව මෙතනින්

20,540 Viewers

6 Comments to “සිංහයෝ තරු පෙන්වති.. ඉන්දීයව පරදා ශ‍්‍රි ලංකාවට විශිෂ්ඨ ජයක්..”

  1. chapa says:

    Paranina kota anduwada baenapu mahinda baiyo dan ko

    • බෙබා says:

      ගමේ චන්දෙ පොහොට්ටුව දින්න වාසනාවට යකෝ දැන් මැච් දිනන්නෙ. යමපාලන අව්රුදු තුනෙ බංගලියන්ටත් ගහන්න බැරි අවාසනාවක් තිබ්බෙ කියල පිලිගන්න පුරුදු වෙයන්… ඒක පට්ට..!!!

    • Lapaya says:

      Innawa chapa ayi bor kara ganna oneda?

  2. buruputha says:

    Mehe innava Champa. Habai goiyo match eka dinne thoge aanduwa nove. Match eka gahapu ayai Hathurusinghe mahatmayai hindai eka dinuwe. Anika Mahindage Pohottuva labu jayen pasuvai apita mehema jayak labune. Ae Hinda champa umba kalabala venna epa. API suba pathanava Pohottuva vagema idiri match siyallath jayagannata shakthiya labewa kiyala.

  3. Niru says:

    This show that the country also need new management.

  4. daminda says:

    ratama soyannae nawumm dayakk……..

Main News