සිංහලයන් විසින් මුස්ලිම් සමූල ඝාතනයක යයි කී ජිනීවා කොටීන්ට සිංහයෝ උඩ පැන පැන තලති.. අන්තිමේ සමුළුව විසුරුවා පැන දුවයි..[Video]

March 20, 2018 at 9:20 am | lanka C news
සිංහලයන් විසින් මුස්ලිම් සමූල ඝාතනයක යයි කී ජිනීවා කොටීන්ට සිංහයෝ උඩ පැන පැන තලති.. අන්තිමේ සමුළුව විසුරුවා පැන දුවයි..[Video]

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37වන සැසිවාරයේ සමාන්තර සැසි දෙකක් මාර්තු 19 දා ජිනීවාහීදි පැවැත්වූනි. ඒවා සංවිධානය කොට තිබුනේ පිලිවෙලින් ගෝලීය දෙමල සංසදය හා ශ්‍රී ලාංකීය ගෝලීය සංසදය විසිනුයි.

මෙම සමාන්තර සැසිවාර වල මූලික අරමුණ වන්නේ සංහිදියාව සම්බන්ධයෙන් ලංකාවේ පවතින වර්ථ්මාන තත්වය පිලිබඳ අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කිරිමයි.

වසර ගනනාවක් පුරා ජිනීවා මානව හිමිකම් කවුන්සිය තුල තම ආධිපත්‍යය පතුරවාගෙන අන්තර්ජාතික ප්‍රජාව නොමග යවමින් සිටි කොටි හිතවාදී දෙමල ඩයස්පෝරාවට දැන් විශාල ගැටලුවක්ව තිබෙන්නේ ඔවුන්ගේ සම්මන්ත්‍රණවලට සහභාගීවන ශ්‍රී ලාංකික ගෝලීය සංසදයේ නියෝජිතයින් විසින් දෙමල ඩයපෝරාව විසින් ඉදිරිපත්කරණ කරුණු තර්කානුකූලව අභියෝගයට ලක් කිරීමයි.

මෙවැනි සිද්ධියක් නිසා පැවති එක් සමාන්තර සැසියක් ඉතා උනුසුම් මුහුනුවරක් ගත්තේය.

මෙහිදී දෙමල ඩයස්පෝරාව වෙනුවෙන් කරුණු දක්වමින් සිටි මහාචාර්ය ‘ඩි සයාස්’ නැමති යුරෝපීය උපදෙශකයෙකු විසින් ලංකාවේ සිංහල ජනතාව විසින් දෙමල කතාකරන මුස්ලිම් ජනතාව විශාල වශයයෙන් සමූලඝාතනය කරන බවට කල ප්‍රකාශයත් මෙන්ම ‘පෝල් නිවුමන්’ නැමති දෙමල ඩයස්පෝරා නියෝජිතයා විසින් වසර 100 යක් තුල ත්‍රීකුණාමලයේ සිංහල ජන ප්‍රතිශතය ඉහලයාම ගැන රජයට දොස් නගමින් කල ප්‍රකාශයත් ආචාර්ය නාලක ගොඩහේවා විසින් අභියෝගයට ලක් කරන ලදී.

ආචාර්ය ගොඩහේවා අසා සිටියේ 1990 වසරේ යාපනය අර්ධදීවීපයේ වාසය කල මුස්ලිම් ජනතාවට පැය 48 ක් තුල පිටව යන ලෙස එල් ටී ටී ය අණ කල හැටිත්, මායිම් ගම්මාන වල ජීවත් වූ සිය ගනනක් මුස්ලිම් ජනතාව මරාදැමූ හැටිත් අමතකද කියායි. එසේම 1990 දී කාත්තුකුන්ඩි ප්‍රදේශයේ පල්ලියක් තුල යාඥාකරමින් සිටි මුස්ලිම් ජාතිකයින් 147ක් කොටි ත්‍රස්ථවාදීන් විසින් මරාදැමූ හැටිද ආචාර්ය ගොඩහේවා සිහිපත් කලේය.

ලංකාව තුල ඕනෑම තැනක ජීවත්වීමේ අයිතිය සිංහල දෙමල මුස්ලිම් බර්ගර් යන ඕනෑම වර්ගයක ශ්‍රී ලාංකික පුරවැසියෙකුට ඇති බව පෙන්වාදුන් ආචාර්ය ගොඩහේවා වසර 100ක් තුල වැල්ල්ලවත්තේ දෙමල ජන ප්‍රතිශතය ඉහල යාම ගැන සිංහලයන් පැමිණිලි නොකරන්නේ ඔවුන් ජාතිවාදීන් නොවන නිසා බවද පෙන්වාදුන්නේය.

මෙහිදී බාදා කරන්නට උත්සාහ කල දෙමල ඩයස්පෝරා නියෝජිතයින්ට එහි සිටි ශ්‍රී ලාංකිය ගෝලීය සංසධයේ අනෙකුත් නියෝජිතයින්ගේ දැඩි විරෝධයක් එල්ලවිය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ගෝලීය සංසධයේ ඊශ්‍රාලයේ සම සභාපති ජනත් විමල මහතා ද්‍රවිඩා ජාතික මරණ ගැන පමණක් කඳුලු හෙලන විදෙශිකයින් වසර 30 තිස්සේ කොටි ත්‍රස්ථ්වාදීන් විසින් මරා දමනු ලැබු සිංහල ජනතාව ගැන වචනයක්වත් කතා කරන්නේ නැත්තේ මන්දැයි විමසීය.

අනතුරුව ඇතිවූ වාදයට ගෝලීය සංසදයේ වසන්ත කීර්තිරත්න, කුමාරි මුහන්දිරම්, නිමලා ලියනපටබැඳි, ඉන්දික ගුනසේකර, උදය විජේසිංහ, සංජීව දොඩම්තැන්න, ජීවා හෙට්ටිආරච්චි, ලක්ෂ්මන් බාන්ස් , සුනිල් ශාන්ත, නීතීඥ රිශාන්ත උඩවත්ත ඇතුලු බොහෝ දෙනෙක් සහභාගී වූ අතර ගෝලීය සංසදයේ තර්කවලට පිලිතුරු දී ගත නොහැකිවූ සංවිධායකයින් කලේ සැසිය අතරමැද විසුරවා හැරීමයි.

– චාමින්ද කරුණාරත්න

64,498 Viewers

40 Comments to “සිංහලයන් විසින් මුස්ලිම් සමූල ඝාතනයක යයි කී ජිනීවා කොටීන්ට සිංහයෝ උඩ පැන පැන තලති.. අන්තිමේ සමුළුව විසුරුවා පැන දුවයි..[Video]”

  1. ExUNPer says:

    We are extremely thankful to Dr Nalaka and team, as our SL leaders and the government are turning a blind eye to these issues because they have become virtual slaves of SL enemies.

    • Wijebahu says:

      Not even 20 people there. Gon part for cheap popularity to respond against few LTTE sympathisers who are looking for publicity. Money laundering godshewa has given it.

      • SWoRD says:

        Wijbahu මෝඩ පච කෙලින​ දෙකයි පනහේ හිවලෙක් බව කවුරුත් දන්නව​. කියන ඒව සත පහකට මායිම් කරන්නෙ නැත්තෙ ඒකයි.

        • Dubba says:

          ඔව් ඔව් විජේබාහුව කියන්නේ මොනවද කියල ඌ දන්නෙත් නැහැ.

      • Dubba says:

        It shows in the video that tamils don’t let others to speak. They can not tolerate the truth.

      • Amda says:

        Wijebahu is retarded

      • jkkmohammed says:

        wijebahu kotiyek bava ratama DANNAWA
        stupid fool your time is up

      • Wijebahu, just count the number of views. That is more important than the number inside the room. Keep your mouth shut if you can’t stand this. You are the guys who greedily await the extinction of Sri Lanka.

    • Amda says:

      Well Done Sri-Lankans !
      Hats off!!

  2. Nalaka says:

    සිංහල දෙමළ ආරවුල ජාත්‍යන්තරකරණය කරන දෙමළ ඩයස්ෆෝරාවට උණුසුම් සුභ පැතුම්..දැන් දෙගොල්ලනටම තම තමන්ගේ ජාතිය විකුණා ජිනීවාවල රස ආහර අනුභව කරන්න පුලුවන්…හරියට පාර්ලිමේන්තුවෙ කැන්ටිමෙන් කනවා වගේ…

    • kadiya says:

      බෙදුම්වාදී කොටින්ට තනියම ජිනීවාවල බොරු කියා ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ අපකීර්තියට ලක්කරන්න ගෝලීය ශ්‍රී ලංකික සංසදය නිසා නොහැකිවීම ගැන දුකද? මොංගල සමරවීරගේ බත් බැලයෙක් බව පෙනේ.

  3. daminda says:

    itukota thama sathu yuthukamm- lakk mawagae putha uthumm

  4. subas says:

    We are extremely thankful to Dr Nalaka and team

  5. Chamara_Australia says:

    Nalaka – What’s that stupid comment? Will you be happy just only Tamil party raised the voice there? That’s what they did so far…that’s why international people had a bad image about us..they believed whatever LTTE supporters told them…Now we have our people to challenge…who will go overseas to taste their food, they spend their money and time on behalf of the country…Don’t be silly…Take out your coloured glasses and look at this case…

  6. Kings says:

    Dr. Nalaka Godaheva and team. We, specialy Sinhala Buddhist salute all of you to fighe to save our matherland. Specialy, during this unfortunate eara (2nd Don Juvan Dharmapala) of Sri Lanka from 15th January 2015 we do not have any leader in this country to protect Sinhala buddhist.

  7. mawella says:

    This video clip should be seen by The President, Prime Minister and non other than Finance Minister, as we became timid Nation due to these three mad icons, ruined reputation and self respect. The entire Island knows those three icons has earned shame being Leaders of the Country

  8. Critic says:

    I do salute to Dr Nalaka G and the rest of the team! Thank you all!!

  9. රටෙ එකා says:

    ආණ්ඩුවෙ ගොබිලෝ උත්තර දෙන්න ඕනෙ ඒවට අන්තිමට උත්තර දෙන්න වෙලා තියෙන්නෙත් රටෙ සාමාන්ය පුරවැසියන්ට. වෙනස සැපද?

  10. Athula Mallikarachi says:

    Dr Godahewa hank you for protecting the country.

  11. amal says:

    government and Sinhala Media channel are responsible for creating this bad image for Sinhalese. They hide Muslim violence and show only negative news for Sinhalese.

    ආණ්ඩුව සහ සිංහල මාධ්ය නාලිකා, සිංහල මිනිස්සුන්ට මෙම නරක ප්රතිරූපය නිර්මාණය කිරීම සඳහා වගකිව යුතුය. මුස්ලිම් ප්රචණ්ඩත්වය සඟවා, සිංහලයින්ට ඍණාත්මක ප්රවෘත්ති පෙන්වීම.

  12. Sathya says:

    Excellent work, dear Dr. Nalaka and the team. You all are blessed by triple gems.

  13. Lakshman Gamage says:

    Separationists know very well that Scandinavian and British people can be deceived well, by showing a face of marginalised minority in a poor country. It is time to strip off that sheep skin now and show the real cruelty, these separationist terrorism is doing for Sri Lankan people as well as in international societies.

  14. kamani says:

    we salute you all .thaks so much you are the heroes in sri lanka

  15. neil says:

    BRAVO, BRAVO, BRAVO

  16. හරිද බන් මන් කියන්නේ says:

    මහනුවර කළහයෙන් හානි වූවන්ට ලක්ෂ 98 ක වන්දි ලබා දීමට රජය ක්‍රියා කර ඇති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය එම්.එල්.එම්. හිස්බුල්ලා මහතා ප්‍රකාශ කළේය.

    කොහොමද මුන්ගේ කපටි මොළ……දුප්පත් අපේ සල්ලි .

  17. Notthischange says:

    Thank you sir. Mr. Nalaka Godahewa is doing the job that anybody expects from the government. This Napunsaka palanaya has betrayed mother Lanka. I’m sure Mr. Godahewa & Mr. Sarath will find our freedom as brought in terms of military by his excellency Mahinda Rajapakse in 2009.

  18. wiks says:

    I suggest government to pay all expenses bared by this team if government has any kind of sense of future of our country. I supersized if these gentlemen were not there , what kind of decision may lead against our country. We salute you sir.

  19. Lionheart says:

    In which university de Sayas a professor? Write to the president of that university asking why this idiot is on the faculty?

  20. roshan says:

    බඩ ගෝස්තරය වෙනුවෙන් එකම අරමුණක සිට, දෙපසටවී, දෙපැත්තකට බෙදී, වලදා, තිබුණු කුණු වලක් හාර එය පොරකමින් දෙපිරිසම සතුටින් බුක්ති විඳින ආකාරයක් තමයි අපට නම් දකින්න ලැබෙන්නේ. එසේ කළා මදිවට, මානව හිමිකම් කවුන්සලයේ මුල්ලක ඇති පාළු කාමරයේ දෙගොල්ලෝ එකතු වෙලා පිටට ඇහෙන්න වළනුත් බිදිනවා හරි අපුරුවට. මේ සංදර්ශන නරඹා, දේස ප්‍රේමේ, ඔලුවට ගහලා අපේ අයියලා චුන් වෙන එක ඉතින් අහන්නත් දෙයක්ද?

  21. පුෂ්පකුමාර says:

    පිටරට වෙසෙන සිංහල හා දෙමල ඩයස්පෝරාවේ පොකට් එකට සුක්ෂමව විදින මාර්ගය පාදා ගත් කල්ලිය, නුගතුන්ට ගෝනි බිල්ලන් පෙන්වා, මොවුන්ට අවශ්‍ය තක්කඩි දේශපාලකයින් බලයට රැගෙන ඒම වෙනුවෙන් සුද්දන්ට. කේලම් කියමින් මාතෘ භුමියේ ප්‍රතිරූපයට එරෙහිව නටන එක්තරා නාටකයක්.

  22. Gotaimbara says:

    When begger LTTE supporters talk also they have no audiance. But the international news channels pick the news as “spoken at the UN”. I am glad our true Sri Lankan sons and daughters are meeting the rogues at the same forum.

    Well done, Jayawewa!

  23. Alapaluwa says:

    මෙන්න රට ජාතිය වේනුවෙන් උපන් නියම දේශමාමක ලංකාපුත්‍රයින්.මේවන් අයයි රටකට බිහිවියයුත්තේ.නැතිව.රට ජාතිය පාවාදෙමින් තම උදරය පෝෂණය කරණ පරගත්ගැත්තන් නොවේ.මොවුනට මගෙත් රටවෙනුවෙන් නියම දේශමාමක සහෝදරවරුන්ගේත් ප්‍රණාමය.

  24. OBA says:

    අපේ තානාපති ගොල්ලො මෙහෙමෙ කථාකරන අවස්ථාවක් කව්රුන් හෝ අසාතිබේද?

  25. RP from Canada says:

    Thank you Nalaka and Sarath. a great job! Well done.

  26. Prof. උදේනි ජගත්චන්ද්‍ර says:

    ශ්‍රී ලංකාවේ රජය විසින් කලයුතු, නමුත් වුවමනාවෙන්ම නොකර මග හරින ජාතික කාර්යය ඉටුකිරීමට ස්වේච්ජාවෙන්ම ඉදිරිපත්වී
    සිටින ආචාර්ය නාලක ගොඩහේවා, රියර් අද්මිරාල් සරත් වීරසේකර ඇතුලු දේශප්‍රේමීන්ට ජාතියේ උපහාරය!

  27. Brahmana says:

    Who is this bastard Paul New Man? Is he coughing for Diaspora dollars?

Main News