සිංහලයෝ වඳවෙන කතාව බොරු.. දිනෙන් දින ඉහලට.. නිල සංඛ්‍යාලේඛන මෙන්න..

March 10, 2018 at 11:20 am | lanka C news
සිංහලයෝ වඳවෙන කතාව බොරු.. දිනෙන් දින ඉහලට.. නිල සංඛ්‍යාලේඛන මෙන්න..

සිංහල – බෞද්ධ ජන අනුපාතයට සාපේක්ෂව මුස්ලිම් ජන අනුපාතයේ අධික වර්ධනයක් පවතින බවට ඇතැම් කණ්ඩායම් කරනු ලබන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් සිංහල ජනතාවගේ වර්ධන වේගයේ කිසිදු අඩුවීමක් නොමැති බවත් ජන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තු දත්ත වාර්තා පෙන්වා දෙයි.

1911 දී සමස්ත ජනගහනයෙහි ‘සිංහල’ ප්‍රතිශතය 66.13ක් වූ අතර එය 2012 වනවිට 78.88 දක්වා වර්ධනය වී තිබෙන්නේ 12.75කිනි. 1911දී 5.70ක අගයක් ගත් ‘මුස්ලිම්’ ජන ප්‍රතිශතය 2012 වනවිට 9.23ක් වී තිබේ. එම අගයද 3.53ක සාමාන්‍ය වර්ධනයකි.

එසේම 2012 සංගණනයට අනුව මෙරට බෞද්ධ ජන ප්‍රතිශතය 70.1කි. එය 1881 මුල්ම ජන සංගණනයේ සිට මේ දක්වා වාර්තා වූ ඉහළම අගයයි.

ජනගහනයේ ඓතිහාසික දත්ත පරීක්ෂා කිරීමේදී 1881 සිට 1946 දක්වා සිංහල හා බෞද්ධ ජන සංයුතිය සුළු වශයෙන් අඩුවැඩි වුවද 1953 සිට 2012 දක්වා එය නොකඩවා ඉහළ යන ප්‍රවණතාවක් දක්නට ලැබේ.

ජන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුවේ නිල දන්ත අනුව 2017 වසර සඳහා ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය 20,876,917කි. ජනගහනයේ වර්ධනය අනුපාතය 0.913ක් වේ.

ජනගහනයේ වාර්ගික අනුපාතයන් අවරෝහණ පිළිවෙළින් සිංහල 74.9, දෙමළ 11.2, මුස්ලිම් 9.2 උඩරට දෙමළ 4.2, වෙනත් 0.5 ලෙස සඳහන් වෙයි.

සිංහල ජනගහන වර්ධනයේ වේගවත් බිඳවැටීමක් ඇති වී සිංහලයන්ට සංඛ්‍යාත්මකව ලැබි ඇති විශාලත්වය නැති කොට මුස්ලිම් ජන සංඛ්‍යාව සාපේක්ෂව විශාලතම ජන වර්ගය බවට පත්වන ආකාරයේ අතිවිශාල වර්ධනයක් ඇතිව තිබේ යැයි ඇතැමුන් කරන ප්‍රචාරයන්හි කිසිදු සත්‍ය පදනමක් නැති බව මේ අනුව පැහැදිලි වේ.

මිහිරාන් කරුණාරත්න
– Lakbima

51,362 Viewers

44 Comments to “සිංහලයෝ වඳවෙන කතාව බොරු.. දිනෙන් දින ඉහලට.. නිල සංඛ්‍යාලේඛන මෙන්න..”

  1. Sam says:

    Don’t tell lie man, you have to look at the percentage of increment. Further you are telling that Sinhalese are 78.88 and finally it’s showing 74.9, . WHY SUCH DIFFERENCE ?

    • ඥාණසාර says:

      මේ වගේ දේවල් දාල මගෙ බඩට ගහන්න එපා.

      • සිංහයා says:

        සිංහයෝ 100 ඉන්න කැලේ සිංහයෝ 150 උනොත් එක 50% වර්ධනයකි
        ඌරෝ 1 ඉන්න කැලේ ඌරෝ 2 උනොත් එක 100% වර්ධනයකි

    • Nana says:

      Yes, Totally wrong calculation :

      1.78.88/66.13 X 100 = 119%
      2. 9.23/5.7 x 100% = 161%

      Thus Muslims have increased by 61/19 = more than 3 times compared to Sinhalese.

      Dont cook the numbers to fool people. High Muslim population growth is a fact, Even in many other Countries.

  2. නිමල් says:

    ඕක 1946 ඉදන් බලලාහරියන්නේ නෑ. 1990 ඉදන් මේ වෙනකං බැලුවනම් හරි. මිනිස්සුන්ට බොරු කියන්නේ නැතිව.

    • Ranasinghe says:

      දමල ජනතාව විශාල ලෙස රට හැර ගොස් තිබෙනවා. මේ නිසා අන් ජාතින් අතර ප්‍රතිශතය සාපෙක්ශව වැඩිවී තියනවා
      අවුරුදු 8 කතාව බලන්න පුලුවන් ක්‍රම දෙකක් තියනවා. විදුහල් වලත් එහෙනම් 50% ක් ඉන්න ඕනේ අන් ජාතින්. මේවා අර ගිහාන් ෆනාන්ඩු හදන කට කතා. එහෙම තමයි ගේම අවුස්සන්නේ. බය කරලා/ ඔය උස හාදයා ඒ දවස් වල මිනිස්සු දාලා බුද්දාගම ගෙවල් ගානේ ගියා ආගම ප්‍රචාරය කරන විදිහට. ඊට පස්සේ ගැලවුම් කාරයා වගේ හාමුදුරුවෝස් චන්දයට දාලා ජාතික ලැයිතුවෙන් රින්ගා ගත්තා. අනේ ආගම් ප්‍රචාරෙත් ඉවරයි.

      හැබැයි කවදා හරි සින්හලයා වැනසෙනවා නම් වැනසෙන්නේ සින්හල ජනතාව ගේ ප්‍රදාන සතුරා ඒ කියන්නේ වසරකට ලක්ශ භාගයක් මරල දාන අල්කොහොල් හින්දා. ඒකට කවුරුත් කතා නැහැ. විරුද්දවෙලා වැඩ නොකොලොත්, ඒකට අන් ජාතින් පලි නෑ.
      ආගමන විගමන හා හැදුනුම්පත් අන්ශ බෙහෙවින් දූශිතයි කියා බොහෝ දෙනා කියනවා. එය ද හොද දෙයක් නොවේ.

  3. Sunil Dahanayake says:

    It is time to consider not the percentages but the absolute values. In 1900s the population was around 4,000,000. Now the population is around 21,000,000. The population increased by more than 5 times. Increasing population increase the government reponsibility to maintain the public services such as health, education and other vital sectors. It also reduces the per capita land amount. Sri lanka is an island. we need to maintain the population policy that is similar to Singapore or Japan common to all communities.

    • Sanjaya says:

      Realy true. The population has to be controled regardless of the nationality.

    • Mohamead says:

      When Muslims are growing our nation economy growing bcs most of them doing business. But most of the Buddhist r government servant so we need to allocate lot of money in their working period and thereafter (pension). Anyway our government authorities been lost bcs of poor management.

      • හරිද බන් මන්කියන්නේ says:

        Mohammad you admit the fact that you came to Sri lanka for business. And then it’s your duty to do the business and leave the country accordingly where ever you came from . You have NO rights to whatsoever to say Buddhist r government servants (poor people) and need to allocate lot of money in their working period and thereafter (pension) because its none of your business. you better mind only your business and go please.

        ඇහෙම හොඳා නේද බන් .

        • Sharia Boy says:

          Bro…. From where did you come here and for what ?
          By the way we come from the first Human being on earth who was Adam…. a Srilankan….

          Have some fun….

      • Boo says:

        That means When rat population grows rat economy must be growing.

        With the muslim populations grown like rats in countries like Indonesia, Bangladesh, Maldive islands etc I wonder why their economies didn’t grow!

    • Nana says:

      Definitely Population should be controlled unless it will be a disaster for evertybody. But due to Muslims increasing their population and Sinhalese and others controlling their numbers, tensions arise and now Sinhalese also started increasing their births and now a population race activated. To avoid this all communities has to agree to control their population within their current level (%) and without much % increase. If that is done 95 % of ethnic tensions will be over.

  4. Voldermot says:

    Is this official announcement of department of census and population or other source..please state that..its look like muslim population bit high than this..they changes regimes by their votes..but this means no sense..please announce acceptable documents

  5. jayamal says:

    2017 වසරට 75% ක් සිංහලයින් වාර්තා වීමත් බහුතර සිංහල බෞද්ධ රටක් මේ රට බව ප්‍රකාශයට පත් වීමෙන් අන් සියලුම ජන කොටස් කලබල විය යුතු නැහැ.

    සිංහල බෞද්ධයින් කියන්නේ අන් සියලු ජන කොටස් සමඟ ආදරෙන් සමගියෙන් සහෝදරත්වයෙන් ඉන්න හැමවිටම උත්සාහ දරන ඔවුන් ආරක්ශා කිරීමට යුහුසුලුව ඉදිරිපත් වන අතිශයින් සංවේදී කාරුණික පිරිසකි.

    ඊයේ පෙරේදා ඇති වූ ගැටුම් වලට වගකිව යුතු සුලු පිරිසකි. මුලු රටේම මිනිසුන් ඒ වගේ අකාරුණික අය නොවේ! කෙසේ වුවත් ඔවැනි සිද්ධි වහාම මැඬ පවත්වා හැම අයෙකුටම ආරක්ශාව සලසා දීම පවතින රජයේ වගකීමයි. ඒ අය තම නොහැකියාව සහ අතිශයින් දුර්වල පාලන තන්ත්‍රයක් බව රටට ඔප්පු කලා!

  6. Mahasona says:

    Where is the source? Was there are a census in 2017 to give exact population and the breakdown? I have some doubts about these figures.

    • Suba Anagathayak says:

      මෝඩයෝ, ගොනෝ, ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියල එකක් තියෙනවා දන්නවද? උඹට අකුරු කියවන්න පුලුවනිනම් ඒක තමයි source එක!!

    • jayamal says:

      ඩිමොග්‍රැෆික්ස් ඔෆ් ස්‍රීලන්කා වීකිපීඩියා ගහලා බලන්න ගූගල් එකේ 2012 සංගණනයෙන් සිංහලයින් 74.9% ක් කියලා නිල වාර්තාව තියෙනවා.

  7. rathne says:

    I got a problem with your statistics, Mihiran. How did and where you got the data for your analyses? Please consult Minister Champaka Ranwake for the real statistics. I have seen the analyses by Power point at his lecture. It was completely opposite your calculation.
    I don’t know Campake will help at this situation because he has changed his ideas due to his selfishness without thinking of Sri Lanka.

  8. බන්ඩා says:

    ඔිවා පැත්තක් අරන් කියවන පුහු තර්ක. 1990 ගනන් වල 7%කට අඩුවෙන් තිබූ මුස්ලිම් ජනගහනය 2012 වෙනකොට 10% කට අාසන්න උනේ කොහොමද කියල මේ ලේඛකයා කිව යුතුය්.

    ගමක සිංහල ගැහැනු කී දෙනෙක් වයස 25 වෙනකොට බැඳලද? වයස 25 වෙන කොට සිංහල ගැහැනුන්ට එක ලමයෙක් වත් ඉන්නවද? කලාතුරකින් එක ලමයෙක් ඉන්නවා. නමුත් 90%ක් මුස්ලිම් ගැහැනු වයස 25 වෙනකොට බැඳල ලමය් 3ක් 4ක් ඉන්නවා. ඉතින් මුස්ලිම් ජනගහනය ඉතා සීග්‍ර ලෙස වර්ධනය වෙන එක කියන්නත් දෙයක්ද

    අනෙක පුංචි පවුල රත්තරන් කියල NGO කාරයො දැන්වීම් දමල සිංහලයව අැන්දුවා. ඊලඟට පුස්සො වෙන්න වැසෙක්ටොමි කොර ගන්න බැඳල නැති මිනිස්සුන්ටත් NGO කාරයො මුදල් ගෙව්වා. තුන් වෙනි ලමය හම්බ වෙන සිංහල ගැහැනුන්ට බලෙන් වඳ සැත්කම් කලා. සොම හාමුදුරැවො පෙන්නල දෙනකන් සිංහල නායකයො මේවා දැක්කෙ නැහැ.

    දැන් අැස් අැරල වට පිට බලල හිතන්න. සිංහල ගැහැනු අති බහුතරය වයස 25 වෙනකොටත් ඉගන ගන්නවා බඳින්න හිතනවා. 30 වෙනකොට බඳිනවා. එක්කො එක ලමයය් නැත්නම් උපරිම දෙකය්. 25%ක් ගැලපෙන මිනිස්සු හොයමින් ගෙදරට නාකි වෙනවා. ලමය් නැහැ. මගේ ගමේ ලමය් නැති පවුල් 5%ක් පමන ඉන්නවා. 40%ක් පවුල් වල එක ලමයය්. 40%කට ලමය් 2ය්. ලමය් 3 ක් ඉන්නෙ ඉතාම කලාතුරකින්.

    මුස්ලිම් බහුතර ප්‍රදේස වල උපත් ප්‍රතිශත සංඛ්‍යා ලේඛන දෙපාර්ත මෙන්තුවේ ලේඛන ගතව තියනවා. ඒ් අාශ්‍රයෙන් මේ ලේඛකයා ඉදිරිපත් කරන කරැනු වැරදිය් කියල පෙන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා.

    • Suba Anagathayak says:

      බන්ඩෝ, උඹගේ පුංචිබණ්ඩා කෙලින් කරගන්න පුළුවන් නම් තව ළමයෙක් හදාගන්න බලපන්, අනුන්ගේ ජනගහන වර්ධනයට ඔයතරම් බයවෙලා නම්.

      • බන්ඩා says:

        උඹ අැත්ත සිංහලයෙක්ද තොංගල කපපු එකෙක්ද කියල මන් දන්නෙ නැහැ. නමුත් මම මෙතන කිව්වෙ අැත්තය්. මට ලමය් හදන්න පුලුවන් 3ක් හැදුව කියන එකත් උඹට කියන්න ඔිනා.

      • Nandasoma Suriyaarachchi says:

        “බන්ඩෝ, උඹගේ පුංචිබණ්ඩා කෙලින් කරගන්න පුළුවන් නම් තව ළමයෙක් හදාගන්න බලපන්, අනුන්ගේ ජනගහන වර්ධනයට ඔයතරම් බයවෙලා නම්.”

        උඹ කියන්නෙ ඇත්තනම් මොකටද ඔය විදියට කථා කරන්නෙ?

        එතනින්ම තමුන් පිළි අරගෙන තියෙනවනෙ බියවිය යුතු දෙයක් තියෙනව කියල…

        මුස්ලිම් කාරයන්ට යන්න ඕනැ තරම් රටවල් තියෙනව….

        ඒත් සිංහලයට යන්න කිසිම රටක් නැහැ…..!

    • Mohamed says:

      In year 2650 Muslims will be the majority (51%). If you’re genius in mathematics can understand it.

    • rathne says:

      If you can consult My Campika Ranawake his got all figures. However, if you can give proper analyses would be highly appreciated.

    • Sharia Boy says:

      Ayyo…. Kathaaandarayakkkk…
      Yanne koheda …. Malle polll.

    • බන්ඩා says:

      මෙන්න මිහිරාන් ලිව්වෙ පට්ට පල් බොරැ කියල පෙන්නන්න මම කිව්ව උදාහරනය:

      2012 සංඛ්‍යා ලේඛන අනුව නැගෙනහිර පලාතේ කාතන්කුඩි නගරයේ මුලු ජනගහනය 40,356 ය්. ඉන් 40,124 කි මුස්ලිම් ඒ කියන්නෙ 99.99% ක් මුස්ලිම්. ඉන් 13,936 ක් වයස 14 ට අඩු ලමය්. ඒ කියන්නෙ මුස්ලිම්කාතන්කුඩියේ ජනගහනයෙන් 34.5% න් වයස 14 ට අඩු ලමය්.

      දැන් නැගෙනහිර දෙමල වසමක් වන මන්මුනෙය් දකුනු එරැවිල් පත්තුව ගත්තොත් මුලු ජනගහනය 60,807 ය්. ඉන් 60,518 ක්ම දෙමළ. ඒ කියන්නෙ 99.99% ක් දෙමළ. ඉන් 15,936ක් වයස 14 ට අඩු ලමය්. ඒ කියන්නෙ දෙමළ මන්මුනෙය් ජනගහනයෙන් 26.2% ක් වයස 14 ට අඩු ලමය්.

      නැගෙනහිර පලාතෙම අම්පාර ගත්තොත් මුලු ජනගහනය 43,829 ය්. ඉන් 43,227 ක්ම සිංහල. ඒ කියන්නෙ 98.6% ක් සිංහල. ඉන් 11,805 ක් වයස 14 ට අඩු ලමය්. ඒ කියන්නෙ සිංහල අම්පාර ජනගහනයෙන් 26.9% ක් වයස 14 ට අඩු ලමය්.

      මේක තමය් අද මුලු රටේම තත්වය.

      දැන් වත් මිහිරාන් පිළිගන්නවද මුසල්මනයගෙ බෝ කිරීම සිංහලයට සහ දෙමළට වඩා 22% කින් පමණ වැඩිය් කියල. ඔය බෝ වීම දිගටම වැඩි වෙනවා. ැxponential කුමයට වැඩි වෙනවා. වයස හතරට අඩු ලමයින්ගෙ වැඩි වීම ගත්තොත් මුසල්මනයගෙ වැඩි වීම 14 ට අඩු ලමයින් ගෙන් හැදු ගනනට වඩා වැඩිය්. අද 2017 තත්වය ඊටත් වඩා බරපතලය්.

  9. urumaya says:

    දැනට පවතින තත්වය ගැන මෙලෙස ආරංචි විය.
    වයස අවු 8 ට අඩු ළමුන්ගේ 52% මුස්ලිම් ජාතිකයින්. සිංහල දෙමළ හා අනෙකුත් සියලු ජාතීන් එකතු කළ විට 48% යි.
    මෙහි ඇත්ත නැත්ත දැනගැනීමට කැමතියි. කවුරුන් හෝ පැහැදිලි කරන්න.

    • Suba Anagathayak says:

      මුස්ලිම් ජනතාවගේ දරුවන් ගණන ගනිමින් බියවී රෙවී සිටින සියලුම මෝඩයන්ගේ දැනගැනීම සඳහා ලියා දන්වන වග නම්: හරකුනේ, ළමයි වැඩිවෙන තරමට තමයි පවුලක් දරිද්‍රතාවයෙන් පිරිහෙන්නේ.

  10. Ron says:

    This statistic are based on the substantial migration of the Sri Lankan Tamil population. About 40% of the Tamil population permanently left the country, this would obviously change the composition of the remaining ethnic groups. The actual birth rates for each ethnic group should be compared, the Sinhalese women are having only 1 or 2 children while the Muslims have at least 7 children.

  11. Ile says:

    These figures may be correct. But figures should be intepreted considering the historical background. During the 1970-77 period under the Sirima-Sastri accord many tamils with indian origin went back to India. This is the reason of increasing percent numbers.

  12. daminda says:

    ekama jaathiya miniss jaathiya…………

  13. HUNA says:

    Yako, Sinhalayo 100% Suddo enna issella. Dan 74%.

  14. de silva says:

    It is correct. The statistics are available in web. But after analyzing the pattern I believe that Tamils living in Negambo to Moratuwa had changed their ethnicity to sinhala somewhere in early 1900,

  15. Siraa says:

    Meeka hambayange site ekak… Sinhalayawa modayata andanawa hemadaama.

  16. Mohammed says:

    In year 2650 Muslim will be majority (51%). If you’re genius in mathematics then can understand.

  17. Chan says:

    me kiyana evvaye vadiveeme percentage eka ganna Muslim 7% sita 10% vadiveema 33% e unata Sinhala 66.13 sita 12.75 kin vadiveeme percentage eka 19.28% Dakkada me article eka liyapu ekage trick eka mun hadanne evvayenuth Sinhalaya ravattanna

    Man dakka Thisaranee kiyala patta UNP ammandi kenekuth meboruvama paththreta liyala thibba e article ekama thama muth mekata dala thiyenne

  18. Nandasoma Suriyaarachchi says:

    suba anagathaya මොන බයිලද මේ කියන්නෙ?

    අද රට වටේම මුස්ලිම් ජනගහනය වර්ධනය වෙනව පේන්නෙම නැද්ද?

    ආණ්ඩුවේ ලේඛණ මොනව කිව්වත්, පේන සත්‍යය එයයි…..

    කොළඹ නගරයේ වැඩි ප්‍රතිශතයක් ඉන්නෙ මුස්ලිම් ජනතාව….

    එදා නුවර උනත් මේ තරම් මුස්ලිම් ජනතාව හිටියෙ නැහැ…..

    අද කොයිම සිංහල පවුලකවත් ළමයි තුන් දෙනෙකුට වැඩිය ඉන්නවද? බොහොමයක් පවුල්වල ළමයි දෙන්නයි නැත්නම් එක්කෙනයි…

    ඒත් මුස්ලිම් පවුලක ළමයි 4-5 ක්වත් ඉන්නව….
    ඔය කියන දත්ත බොරු කියල පේන්න තියෙනව නේද?

    බලාගෙන හිටියොත්, තව වසර 10ක් 15ක් යනකොට එක පාරටම රටේ බහුතරය මුස්ලිම් කියල කියන කොට තේරෙයි….

  19. මංකි යන්නේ ගස් උඩ says:

    මේකත් හරියට අට පළාත් සැබෑ චන්ද ප්‍රතිපලවගේ. මේවත් රාජපක්ෂලාගේ වැඩ වෙන්නැති? රනිල් ගේ බින්දුව හන්දා සාමාන්‍ය ගණන අඩු වෙලා පෙනුනට ගෙදර මොකද කරන්නේ? මේකත් මාධ්‍ය කුමන්ත්‍රණයක්.මංකි යන්නේ ගස් උඩ කව්ද බන් බිම බලලා මංකි යන්නේ නෑ කියන්නේ. මංකිලා.

  20. Priyantha says:

    This number comparison can be extremely misleading: We need more details to compare ratios. Of course, in 1911 which is before 1948, there were “white” population, some immigration-emigration of workers from India to tea-estates and so on. So, this number comparison is not really showing what has been going on.

    Ok, if you look at in this way: percentage increase of Sinhalese from 1911 to 2012 = 12.75/66.13 X100= 19.28%. And percentage increase of Muslims from 1911 to 2012 = 3.53/5.7 X100= 61.92%; So which increase is bigger 19.28 or 61.92?

    Percentages are not just numbers they are a type of compositional number (have ceiling effect, etc). So simple comparisons can be done with exact counts, number of people in this case.

    Anyway, my whole point here writing these comments are to show how journalist mislead the public!!!

  21. සිංහයා says:

    සාපේක්ෂතාවාදය
    සිංහයෝ 100 ඉන්න කැලේ සිංහයෝ 150 උනොත් එක 50% වර්ධනයකි
    ඌරෝ 1 ඉන්න කැලේ ඌරෝ 2 උනොත් එක 100% වර්ධනයකි

  22. Vichara says:

    Here is the official version from the Dept of Statistics website (with no comments)
    http://www.statistics.gov.lk/PopHouSat/CPH2011/index.php?fileName=Key_E&gp=Activities&tpl=3

    page 20
    ● During 1981-2012 period Sinhalese increased by 0.9 percentage points and Moors increased by 2.3 percentage points. On the other hand, Sri Lanka Tamils decreased by 1.5 percentage points and Indian Tamils decreased by 1.4 percentage points.

  23. Nana says:

    Totally wrong calculation. Writer should o back to School – Grade VI again.

Main News