සිංහල ජාතිය මුළු ලෝකයේම චෝදනාවට ලක් වෙලා..- අගමැති

March 12, 2018 at 3:00 pm | lanka C news
සිංහල ජාතිය මුළු ලෝකයේම චෝදනාවට ලක් වෙලා..- අගමැති

ස්වල්ප දෙනෙකුගේ විනාශකාරී ක්‍රියාවක් හේතුවෙන් සමස්ත ලෝකයෙන්ම චෝදනාවට ලක්වී සිටින්නේ සිංහල ජාතිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

වැල්ලම්පිටිය ප්‍රදේශයේදී ඊයේ (11දා) පැවති ආගමික උත්සවයකට සහභාගී වෙමින් අගමැතිවරයා මේ බව  පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

‘ස්වල්ප දෙනෙකුගේ විනාශකාරී ක්‍රියාවක් හේතුවෙන් සමස්ත ලෝකයෙන්ම චෝදනාවට ලක්වී සිටින්නේ සිංහල ජාතියයි. මේ සිදුවීම හරහා අප ලෝකයේ වෙනත් රටවල් සමග සංසන්දනය කිරීමේ තත්ත්වයක් ඇතිව තිබෙනවා. ඒ වගේම මෙය දකුණු ආසියාවේ ජීවත් වන අනෙකුත් බෞද්ධ ජනතාවටත් බලපානවා. මෙම විනාශකාරී ක්‍රියාව පිළිබඳ පණිවුඩය ඉතා ඉක්මනින් ලෝකය පුරා පැතිර ගොස් තිබෙනවා.

කොළඹ නගරයෙන් පසු සංචාරකයන් වැඩි වශයෙන්ම පැමිණෙන නගරයක් ලෙස නුවර නගරය හැඳින්විය හැකියි. එමෙන්ම සංචාරකයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන අරාබි ජාතිකයන්ගෙන් විශාල ප්‍රමාණයක් නුවරට පැමිණෙනවා.

නමුත් පසුගිය දිනවල නුවර ප්‍රදේශයේ  ඇති වූ තත්ත්වය මත සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා.  මෙම ගැටලුව පිළිබඳව වහා අවධානය යොමු කර නුවර නගරය ඉතා ඉක්මනින් සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න යැයි නුවර ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය මුල්කරගෙන ත්‍රිරෝද රථ ව්‍යාපාරයේ නිරත වන බොහෝ සිංහල පිරිස් මා සමග පවසා සිටියා. මෙම තත්ත්වය තවදුරටත් පැවතුණොත් සංචාරකයන්ගේ පැමිණීම අඩු වන නිසා ආදායම් නොමැතිව දින ගණනාවක් ජීවත් වන්නේ කෙසේ දැයි ඔවුන් ප්‍රශ්න කරනවා. එසේ නම් මේ හරහා විශාල පාඩුවක් සිදු වූ බව අප පිළිගත යුතුයි.

මෙම ගැටලුව ආරම්භ වුණේ එක් සිංහල රියදුරෙකුට බීමත්ව සිටි මුස්ලිම් තරුණයන් කිහිප දෙනෙකු පහරදීම නිසයි. එම සිදුවීමට අදාළ වරදකරුවන් වහාම නීතිය හමුවට ගෙන එන්නැයි මම පොලීසියට පැවසුවා. වරදකරුවන්ට දඬුවම් දීමේ ක්‍රියාවලිය ශීඝ්‍ර කළ යුතුයි. ඒ වගේම මේ ගැටලුව ව්‍යාප්ත කිරීමට කටයුතු කළ පුද්ගලයන් සම්බන්ධයෙනුත් නීතිය ක්‍රියාත්මක කරනවා. කෙසේ නමුත් මෙම සිදුවීම නුවර ප්‍රදේශයට පමණක් සීමා වුණා. මෙම අර්බුදකාරී තත්ත්වය නුවරින් ආරම්භ වී රට පුරා පැතිරී යනු ඇතැයි බොහෝ දෙනා තුළ බියක් ඇතිව තිබුණා. එවැනි සැකයක් අප තුළත් ඇතිව තිබූ බව පැවසිය යුතුයි. නමුත් එවැනි තත්ත්වයක් ඇති වුණේ නැහැ. එය නවත්වා ගැනීමට අපට හැකි වුණා.” යැයි ද පවසා සිටියේය.

– ada.lk

19,026 Viewers

33 Comments to “සිංහල ජාතිය මුළු ලෝකයේම චෝදනාවට ලක් වෙලා..- අගමැති”

  1. daminda says:

    83 kalu juliya ………?

  2. උදේශ් says:

    මනුස්සයෝ අද ලෝකේ සන්නිවේදනය ඉතාම හොඳයි යුරෝපය ඇතුළු බටහිර රටවල ඉන්නේ බබ්බු නෙවෙයි .තමා වගේ පොලිටිකල් කොරෙක්ට් දේශපාලුවෝ නිසා අද මුළු යුරෝපෙත් අනාරක්ෂිත වෙලා නමුත් යුරෝපයේ සහ බටහිර රටවල ජීවත්වෙන මිනිස්සු දන්නවා මේ ප්‍රශ්නේ ගැන .ඔවුන්ගේ රටවලත් දිනපතා ඔය වගේ බෙලි කැපිලි ,පිහියෙන් අනිලි ,වාහන වලින් යට කර මරා දමිලි තියෙනව . ඒවා කරන්නේ සිංහලයෝ නොවෙයි කියල සුද්දෝ දන්නවා ඒවා කරන්නේ කවුද ප්‍රශ්නේ මොකද්ද කියලත් සුද්දෝ දන්නවා .තමුසෙට ඉතින් සිංහල ජාතිය වහ කදුරු බව අපි දන්නවා නමුත් තමුසේ වගේ ජන බලයක් නැති පරාජිත දේශපාලකයන් කියන දේවල් අපි ගණන් ගන්නේ නෑ.ලෝකේ තම්සේ වගේ දේශපාලුවන් පන්දම් අල්ලන අර un එකේ පොන්න සෙට් එක අර කුමාරයා කියල කියන පල් හොරා වගේ කිහිප දෙනෙක් හැරුනම ලෝකෙම ඇත්ත දන්නවා .නිකන් බොරු බබා පාට් දාන්න එපා තමුසේ විතරක් නෙවෙයි ලෝකේ ගැන දන්නේ

    • vishnu says:

      ඇත්ත පැරදිලා ඉන්න මේ ගොන් හැත්ත කව්ද ගණන් ගන්නෙ.
      මුන් mic ඉස්සරහ කෑ ගහනව.උන්ට හිතවත් රිලව් ටික ඕව
      අහනව.70%මුන්ගේ අම්මලටත් එක්ක බනිනව

      • Asaranaya says:

        පින්ගුත්තරයාගෙ බැන්කු මන්කොල්ලයගැන අත හෝදාගෙනයි කතාව, නුවර ගෝරිය ඇතිකලේ මුන්ගේ හොරකම වහන්න, දැන් බොරුවට ජාතියට පහරක් වැදුනා කියලා ඒ ගැන අනන් මනන් දොඩවනවා ,යකෝ ඔබතුමා මුලු රටටම අපහාසය දුන්නා රටේ අගමැතියා බැන්කු හොරා කැවා කියලා, කෝ බන් අර්ජුනයා? උඹලා එකතුවෙලා රටම කැවා, නුවර එකෙක් දෙන්නෙක් මැරුනා ඉවරයි, තොපිලා රටම ඉවරකලා, කෝ මෙක සොයනවා කියා පුක උඩදමමින් කෑගහපු සරළ පති තුමා, කට අධෝ මාර්ගයට බැහැලද?

    • sky says:

      WHY MR. PM WHY ? HOW DID IT HAPPEND ? What a shame Yamapalanaya
      Foreign or even local is aware of what happened or even what led to the outcome. No one seems to be aware that it was 4 drunkards who brutally massacred an unarmed man who died 10 days after the attack was what set the scene for a planned attack simply because the police did not arrest and deny bail and charge all 4 men for murder. While the whole world is made to believe that the attacks were by Sinhala Buddhists upon Muslims, there is no reporting that even Buddhist temples had been attacked or harm had come to a Buddhist monk. The print media has had a field day lying and printing falsehoods while social media has been blocked because it was the only means of countering the lies media was spreading.

  3. Nim says:

    LOKAYA VESALATHAMA RAJA
    HORAKAMA MAHA BANKU HORA
    KAWDA ?
    KIYALA MULU LOKAYAMA AHANAWA
    LOKAYA EDIRIYA PALAMUWA
    NIDOS WENNA.
    DEWANUWA LOKAYA
    APAWA PILIGA E

  4. තුෂාර says:

    සිංහල ජාතිය නෙමෙයි මෝඩයෝ… යහපාලන හොර නඩය

    • CORBRA says:

      මේ සිදුවීම් වලට වගකිවයුත්තේ සිංහල ජාතිය නෙමෙයි යහපාලන හොර නඩය
      රටම බංකොලොත් කල මහා බැංකු බැදුම්කර මහා මංකොල්ලයට දැන් වසර 3ක් නේද අගමැති තුමෝ …කුවුද එකේ ප්‍රධාන සැකකරු ඔබ නේද ?
      ජනතාව බොරුවෙන් රැවටීම කළ නොහැකිය ඒ බව දැන්වත් තේරුම් ගන්න
      මේ ආණ්ඩුවේ ජනවරම මැරිලා ඉවරයි. ඒ ජනවරම අද භූමිදාන කරන්නත් පුළුවන්. නැත්නම් තව අවුරුදු දෙකකින් භූමිදාන කරන්නත් පුළුවන්
      සිරිසේන ,චන්ද්‍රිකා, රාජිත, බදියුදීන් ,හිස්බුල්ලා සාලි .හකීම් ,මුස්ලිම් අන්තවාදී ඇමතිලා, එන්.ජී.ඕයි දෙමල කොටි ඩයස් පෝරා යටින් ඉඳන් ආණ්ඩුව මෙහෙයවන තාක්කල් රට යන්නේ අගාධයට.

  5. Aurora says:

    සිංහල ජාතිය එක එකාගේ ගැරහුමට ලක්වෙන්නේ අද මේ රට පාලනය කරන අමන පාලකයෝ නිසා. දිගන සිධිය වෙන්න ඉස්සරවෙලා පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක් නුවර ඉහල පොලිස් නිලධාරියෙකුට ළඟ එන අනතුර ගැන කිව්වම “අපි ඒක බලාගන්නම් මන්ත්‍රීතුමා තමුන්ගේ වැඩක් බලාගන්න” කියල විනාශය සිදුවෙන්න ඉඩ දීල බලාගෙන හිටිය කියන තොරතුර වැරදිද? එතකොට MP හලීම් කිව්ව “මුස්ලිමුන්ට ගහන්න පොලිසිය ප්‍රහාරකයන්ට පැයක කාලයක් දුන්න” කියන කතාව අගමැති කියන මෝඩයට ඇහුනේ නැත්ද? තමුන්ගේ තනතුරු බේරගන්න රට ගිනිඇවුලුවේ කව්ද කියල ජාත්‍යන්තරේ කොහොම වුනත් ලංකාවේ මිනිස්සු දන්නවා. මුස්ලිමුන් වඩාත් හොඳට දන්නවා. ඒවායේ ප්‍රතිඵල ඉදිරි මැතිවරණ වලදී භුක්තිවිඳින්න පුළුවන්. ඔහොම යං.

  6. kadiya says:

    ගොන්කථාවෙන් උපුටා ගැනීම “ඒ වගේම මේ ගැටලුව ව්‍යාප්ත කිරීමට කටයුතු කළ පුද්ගලයන් සම්බන්ධයෙනුත් නීතිය ක්‍රියාත්මක කරනවා”. ගොන්කථාවෙන් උපුටා ගැනීම අවසන්. පොලීසිය මේ ප්‍රහාරය ඇතිවෙන්න ඉඩදුන්නා කියා වගකිවයුතු මන්ත්‍රීවරු දෙදෙනෙක් ගේ ප්‍රකාශ තියනවා. එතකොට පොලිසිය භාරව සිටි මෝඩ තකතීරු ඇමතියා ගැන ගතයුතු සහ ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? “පොලිසිය මේ ප්‍රහාරය ඇතිවෙන්න ඉඩදුන්නා” යන ක්‍රියාව සිදුකලේ කාගේ උවමනාවටද? අන්න ඒක ගැන මේ රටේ මිනිස්සු අවධානය යොමුකළ යුතුය.

  7. Roshan says:

    Mr. Prime Minister you have to take firm action against all the perpetrators. the arab world is now discussing about sanctions against sri lanka if these communal violence continues. also you have to put all the those arrested perpetrators should be jailed as per emergency law which is minimum 20 years to life time. then other racist will think twice before they raise their hands against minorities.

    • jkkmohammed says:

      Roshan, No point asking him (Primeminister ) to help, he is the mastermind behind these attacks. Hora ge ammagen pena ahanna epaa.
      Just kick the govt out on their backsides
      then all nationalities can be happy

  8. john the baptice says:

    හලාල් නැතුව කන්න බැහැ හැබැයි හරාම් මත් පැන් බොන්න පුලුවන් ලැජ්ජයි

  9. amal says:

    Etta dapan news walata. etakota lokaya therum gai kauda anthawadi kiyala.

  10. gamarala says:

    මේ ගඳගහන කුණු දේශපාලනය අතහැරපල්ලා..මොන දේශපාලකයත් තමන්ගෙ බලය රැකගන්න ඕනෑම බලුවැඩක් කරනවා..අපි පහුගිය දශක කිහිපය තුල එය හොදින්ම අත් වින්දා…අදින් පසු දේශපාලනය අතහරින්න.රටට,ජාතියට ආදරය කරන සැබෑම සිංහලයෙකු වෙන්න..එයයි අද රටේ අවශ්‍යතාවය..තරුණ ඔබේ ආගමනය ලක්මෑණියන් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

    • Asaranaya says:

      What has happened to the Bond scam done by Pinguththara Raa Ni aLayaa ,Arjunayaa and the clan, Everything forgotten.
      Forget about Nuwara incident, All gone ! Take action against Bank Robbers , Dear sarala pathiyaa ! are you scared about
      pinguththara raani alayaa

  11. Shan says:

    මේ වෙනකොට රුසියාවේ, කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ, එංගලන්තේ වගේ රටවල මුස්ලිම් විරෝධී කටයුතු සිද්ද වෙනවා, කවදාවත් ඒ රටේ නායකයෝ තමන්ගේ රටේ මුල් පුරවැසියන්ට මේ විදියට සලකල නෑ …ඒකට මුන් බලන් ඉන්නේ සිංහලයන්ටම කෙලවන්න….

    • samuvel says:

      ඒ විතරක් නොවේ , ඇමරිකාවෙත් අන්තවාදී ඉස්ලාම් වාදීන් ප්‍රතික්ශේප කලා. අපේ කුහක දේශපාලුවන් 8% මුස්ලිම් චන්ද ටිකට රට ජාතිය ආගම පාවා දෙනවා.

  12. weeru says:

    very true

  13. leel says:

    ඒ තැනට සින්හලයාව පත් කල යු.ඇන්.පි ගොන් රැලට සින්හලයාගෙන් නැවත් චන්ද්යක් නම් නොලැබෙනු ඇත…….

    • ගිරවා says:

      සිංහල ජාතිය මුළු ලෝකයේම චෝදනාවට ලක් වෙලා..- අගමැති
      වරද කාගේද ? වරද අගමැති තුමාගේ නේද ? බැදුම්කර වංචාව අමතක කිරීමට මුස්ලිම් අන්තවාදීන් ලවා කලබල ඇතිකරමින් සිංහල බුද්ධයා ලෝකය ඉදිරියේ බොරුවට අවමානයට ලක් කලේ ඔබ බව සැකයක් නැහැ කරුණාකර ඉල්ලා අස්වන්න

  14. සිංහල බන්ඩා says:

    “මෙම ගැටලුව ආරම්භ වුණේ එක් සිංහල රියදුරෙකුට බීමත්ව සිටි මුස්ලිම් තරුණයන් කිහිප දෙනෙකු පහරදීම නිසයි.” අගමැති ගෙ පට්ට පල් බොරැ. පහරදුන් මුසල්මනයන් බීලා හිටිය බවක් මාර්තු 6 සහ 7 පල කල BBC වාර්තා වල සදහන් කර නැහැ. “දරැනු බැන ගැනීමක් නිසා (altercation) සිංහල අයෙකු මරණයට පත්වූ බවට” තවත් බොරැවක් බීබීසි ය ලෝකයට වාර්තා කලා.

  15. Tax officer says:

    this is very true,

    we needed to blame our self ( sinhalese buddhist) first for appointing unsuitable people to represent us in the parliament where they appoint there relatives and friends for the missions who only do the own business development and not doing anything for the country.

    • Saradiel says:

      යමපාලන අවස්ථාවාදීන් අපේ රට පාවා දෙනතුරු අපි බලානොසිටිය යුතුයි …මේ අවස්තාවදින්ට ජනතාව නොරැවටිය යුතුයි
      විජාතික බලවේගවලට මවුබිම පාවා දීමට අටවා ඇති මේ දුර්දාන්ත රජය හැකි ඉක්මණින් අවසන් කර රටට අලූත් රජයක්, අලූත් නායකත්වයක්, අලූත් ගමනක් නොපමාව උදාකර දීම ඉන් ප‍්‍රමුඛ වේ. එ් සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති තනතුරෙන් පහකරලීම, මේ විජාතික හවුල් රජය අවසන් කරලීම හා පාර්ලිමේන්තු මැතිවරණයක් නොපමා ව දිනාගනිමින් මහජනයා ගේ අභිලාෂයන්ට අනුව නව රජයක් පත්කර ගැනීමට අවස්ථාව සලසා දීම අත්‍යවශ්‍ය ව ඇත.

    • bandu says:

      This idiot is totally response to the down fall of MY3’s Govt. Royal pissa. Dirtiest man who is fully responsible for Bond Scam. He should be arrested immediately and send behind bars for life. This man is a real rouge not second to MR & Co. Should bring the no confidence against him by UNP itself as he did a great lose to our party.

  16. gama says:

    hi Udesh, well said. its very true.

  17. David Milli-banda says:

    Aney Modayo………….. Sinhala jathiyak kiyala Sinhala katha karana bahutharaya inne Lankawe withrai..

  18. pp says:

    1983 TH SINHALAYAWA LOKAYE CHODANAWATA LAK KALE U.N.P. KARAYO THAMAYI KALU JULIYA MAWALA. ME SARETH U.N.P.. EKAMA THAMAYI SINHALAYANTA EMA DEMA KALE.

  19. Rupa says:

    මේ වාගේ පරාදීන , සින්හල යැයි කියාගන්නාවූ අය බලයෙ ඉන්නකොට සින්හලයා කොපමන ගරහාවට ලක්වේද.

  20. FREE says:

    සිංහල ජාතිය මුළු ලෝකයේම චෝදනාවට ලක් වෙලා,
    හොඳ වෙලාවට අගමැති සිංහල නොවුනෙ,නැත්නම් ඒ අහිංසකයත් චෝදනාවට ලක් වෙනව​?

  21. Wikramabahu says:

    a swalpa denage pradhaniya obama noweda, ranil unnehe?

  22. samuvel says:

    මේ මෝඩ, උඩඟු, බටහිර ගැති,විකුනන් කෑම හැර කිසිම පරිපාලන සන්වර්දන සැලෙස්මක් නැති නායකයෝ අපේ සින්හල ජාතියේ පමනක් නොවේ මුලු ස්‍රි ලන්කාවේම අබිමානය නැතිකර අපිව අවමානයට ලක්කලා.

  23. Amda says:

    Your resolutions & your media ban has made the world realize the IQ level of you, the rulers in Sri-Lanka.

    & the VPN access has made the world realize the IQ level of the Sri-Lankan public.

    😀

Main News