සිංහල නොවන අයෙකු මෙරට ජනාධිපති වෙනවා.. අපි කැපවෙනවා..- එරාන්

October 13, 2017 at 1:20 pm | lanka C news
සිංහල නොවන අයෙකු මෙරට ජනාධිපති වෙනවා.. අපි කැපවෙනවා..- එරාන්

සිංහල නොවන පුද්ගලයෙකු මෙරට ජනාධිපතිවරයා වන දිනයක් එනු ඇති බව මුදල් රාජ්‍ය ඇමති එරාන් වික‍්‍රමරත්න මහතා පවසයි.

සුදුසු තැනැත්තන්ට සුදුසු තැන දෙන, සැම දෙනාටම එක සේ සලකය රටක් අප සෑදිය යුතු බවද ඒ මහතා සදහන් කරයි.

එවැනි ශ‍්‍රී ලංකාවක් බිහිකිරීම සදහා ජනාධිපතිවරයා හා අගමැතිවරයා කැපවී සිටින බවද ඔහු කියා සිටී.

රාජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කලේ හිරු රූපවානිහියේ ඊයේ රාත‍්‍රියේ පැවති බලය දේශපාලන වැඩසටහනේදී අදහස් පල කරමිනි.

එම වීඩියෝව මෙතනින්

31,115 Viewers

42 Comments to “සිංහල නොවන අයෙකු මෙරට ජනාධිපති වෙනවා.. අපි කැපවෙනවා..- එරාන්”

  1. මෛත්‍රී says:

    එතකොට ජාතික ගීය මොන බාසාවෙන් කියයිද?
    සිංහ ධජයේ කඩුවට මොකක්වෙයිද?
    කොටි කොඩිය දියවන්නා ඔයත් ජනාධිපති වාහනයේ ලෙල දෙයිද??

    • Mahinda says:

      Jathika geeya engireesi valin.kaduwa pukey gahagannawa

      • kaniya says:

        නොර්වේ රටේ වියවස්තාවේ කියන්නේ ඒ රටේ ආගම වන ලුතර නිකායේ ක්‍රිස්තියානි ආගම නියෝජනය කරන සියට 50 % වැඩ වැඩි ප්‍රතිශතයක් එරට පාර්ලිඑම්න්තුවේ ඉන්න ඕනා කියල ඒවගේම රටේ රජ ක්‍රස්තියානි ලුතර නිකායේ කෙනෙක් විය යුතුයි කියල බොහොම පැහැදිලිව කියනවා ඒවගේම රටේ දෙමාපියන්ට තමුන් ආගම මාරුකලාට ළමුන්ගේ ආගම වන ලුතර නිකායේ ක්රිස්ත්යානි ආගම මාරුකරවන්න බෑ ඔවුන් අවුරුදු 18 වෙනකම් එම ආගමේ සිටිය යුතුයි .
        ඒවගේම අද මුළු යුරෝපයම කියනවා අපිට වැරදුනු තැන අපේ රටේ වියවස්තවෙන් ආගම ඉවත් කල එක කියල නමුත් රනිල් මංගල සමරවීර චන්ද්‍රිකා සහ ,,,,,, දෙන අපේ සිරිසේන හිතන්නේ මේ රටේ වියවස්තව නිරාගමික වෙන්න ඕනා කියල

        • nilu says:

          Eran kiyanne, ada pawathina kramayen sudussata sudusu thana natha kiana eka. emanisa janadipathikamata sudussek thoraganna bari bawa saha sinhalayin janadipathikamata sudusu nathi bawa.

        • සිංහල බන්ඩා says:

          අද වෙන කොට එජාපය අන්තවාදී ඉවැනජලික ක්‍රිස්තියානි කල්ලි වල නිජ බිමක් වෙලා ඉවරය්.

      • nalaka says:

        ow ethin oka kiyanna deyak yay ehemane dan wela tiyenneth wenna tiyennet. mokada tamat hoda sinhalayek da kiyala hoyanna ona. oya yama palane ehemata hoyaganna sinhalayek ennawada.

    • ranga says:

      එරාන් කියන්නේ AOG එකේ පාස්ටර් කෙනෙක්

    • Amda says:

      In other words….he is promising to make her mother give birth to a bastard !!

  2. Niru says:

    How about Ravi Karuna?

  3. sira says:

    Okath kiyanna deyakda. munge yahaplane inne okkoma venath jathikayo. dan Litro gas, Central Bank wage…..

  4. සිරිබිරිස් says:

    සිංහල කෙනෙක් ජනාධිපති වෙලා සිංහල නොවන විදිහට වැඩ කළාමත් අවුලක් නෑනෙ (උදා. ජේ ආර්, චන්ද්‍රිකා, මෛත්‍රී)

  5. Hitan Hutan says:

    ඇයි දැන් සුදුස්සාට සුදුසු තැන නැද්ද ?

  6. චතුර says:

    ඒ කියන්නෙ ඒක අහෝසි කිරිල්ලක් නෑ නේද?

  7. Giabao says:

    This man is an hypocrite. He is a religious extremist and favours ppl of his faith.

  8. ExUNPer says:

    All what he want s to SHOW is that HE is a fair person! This is a sign of lack of true confidence.

  9. Polonnaruwa mongel putha says:

    Ayyyo. Mata duka Mr,Prabhakaran

    merune ekata .raththaran prabhakaran nethi paluwa Ada mata denenawa.

  10. Sadda says:

    Meya me dodawanne pamba janadipathiyek gena vennathi . Okata nam gonek hitiyath athi.

  11. deshapremiya says:

    Meyath kallathoni paramparawe ekekda koheda!

  12. puka says:

    Ane gon pakayo. to wage awajathakayange uwamanawa oyade karanna tamai.

  13. මොහමඩ් says:

    ඔව්! ඔව්! එතකොට ලංකාවම හලාල් කරනවා. තොප්පි දාගෙන, කොනකපාල සිකුරාදාට පල්ලි යවන කාලෙ වැඩි ඈතක නෑ……….

  14. Vasanth Warapitiya says:

    මොනවද මේ පාස්ටර් තුමා කියන්නේ ?……………………..ලංකාවේ පළමුවෙනි විධායක ජනාධිපතිත්, පළමුවන විධායක ජනාධිපතිනියත් දෙදෙනාම පරම්පරාවෙන් සිංහල නොවේ !

  15. siraa says:

    Api Badureenta, Badurdeen apita. Ohoma yamu, Habasthaaneta jaya wewa… Moo thamayi Soma hamuruwan gaathanayata waga kiwa yuthu thawath kaalakanniyek.

  16. sinha le says:

    මුගේ පරම්පරාව ගැන සොයලා බලමු

    • Kumara says:

      ඊට ඉස්සරලා අප්පොච්චාගෙ පරම්මරාව ගැන හොයල බලපන්

  17. ඇමරිකන් බට්ට says:

    ඇමරිකන් කාරයෙක් ඕක කිවුවනම් උට වෙඩි තියෙනවා…

  18. weerasinghe says:

    if i am allowed i will shoot this bloody bastards head andsmashlike boiled potatoo

  19. sinha le says:

    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.

    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.

    ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.

    උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා.

    දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා.

    උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා.

    එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි.

    පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි.

    උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න

    මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා.

    අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා.

    ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි.,,

    – අනගාරික ධර්මපාල තුමා 1926 දී කරන ලද ප්‍රකාශය

  20. love nature says:

    “ මගේ රට, මගේ ජාතිය,මගේ ආගම, මගේ භාෂාව මේ මහා අනර්ඝ රත්න සතරක් මට තිබේ. මේ රත්න සතර ආරක්ෂා කරගැනීම මගේ යුතුකමකි.

    ධර්මපාල තුමාගේ ශ්‍රේෂ්ඨ කියමන්

  21. sa says:

    දැන් ඉන්න උන් සේරම සිංහල නෙමෙයි !! උන් ගැනු පිරිමිත් නෙමෙයි !! , පනතක් ගෙනල්ලා ගැනු වැඩිපුර දාගන්න ඕන කියලා කිවුවට … ගැනුත් පිරිමිත් නොවන උන් 30 % විතර දැන් පාර්ලිමේන්තුවේ ඉන්නවා !! හි හි හි

  22. parakum says:

    Did you checked with the so called MAHA SANGHA whether it is possibe?. They are the people who think what is good for the country. Best example is one BADDEGAMA monk in 1050’s forced the hand of SWRD to make SINHALA the official language. I leave you to imagine the MAYHEM it caused for this country. SANGHA knows the best for this country

  23. Bankuwa says:

    Bankuwe CEO kama karanne natiwa, politics karanna gihin ana gattada manda, giya sare election ekedi dunna poronduwa tama pradana bank dekak atara tibba merger ekak ahosi karanawa kiwwa eka, eka nisa bank dekaka inna bahutara staff eka mee anduwata chanda dunna, mee wage bankoloth porondu dunna, tamange amati kamak gana hitapu balu minihek oya Eran kiyanne.

  24. පාස්ස්ටොර් says:

    උඹ ප්‍රභාකරන්ටත් ඔහොමම කිව්වා නේද?පක්කලියා.

  25. weera wickram says:

    වෙන හැම රටක පහේ වක්‍ර ක්‍රමයකට හෝ ප්‍රධාන සංස්කෘතිය ආරක්ෂා වෙන්න කටයුතු යොදල තියෙනවා.ප්‍රධාන සංස්කෘතිය ආරක්ෂා කරන්නේ බොහෝවිට එයට අදාල ජාතියයි.මේ තත්වය වෙනස් කරන්න ගියෝත් විනාසයක්.ලංකා ඉතිහාසය පුරාමත් මේක පේනවා.1815 ලොකුවට වෙනස් කලත් මේ වනවිට 90% ම අනිත් පැත්ත හැරවිල.ලංකාවේ මේ තත්වය වෙනස් කරන්න හදන එක මොට්ට මෝල් වැඩක්.

  26. මේ යකා හම්බ මිනිහෙක් කසාද බදින්න ඉන්නවද දන්නේ නැහැ හිටං. සමනල යායක් නේ හිටං

  27. වසලයෙක්ද ගහලයෙක්ද අවජාතකයෙකද මූ අමන යහපාලනයේ ඉන්නේ ඔක්කොම මංඳබුද්දික වඳයන් රැලක් මටා පෙනෙන්නේ?????

  28. අලුගුත්තේරුවා says:

    උපතින්ම ශ්‍රී ලාංකික වී පසුව ද්විත්ව පුරවැසිකම ලැබූවන්ට පාර්ලිමේන්තු ඒම වැළැක්වීමට පනත් ගෙන ඒමට මූලිකව කටයුතු කළ එරාන් වැන්නන් මෙවැනි කතා කියන්නේ අපේ රටේ ඉතිහාසය නොදන්නාකමට වඩා ඔහුව මෙහෙයවන බටහිරයන්ගේ ව්‍යාපෘතියක අවශ්‍යතාව අනුවයි. 1815 වනවිටත් සිංහලේ නමින් හැඳින්වූ රටේ උරුමක්කරුවන්ගේ කරුමය මින් මොනවට පැහැදිලි වේ.
    දෙමළ හෝ මුස්ලිම් අයකු ජනාධිපති වීම ප්‍රශ්නයක් නොවන්නෙ ඔවුන් සියළු දෙනාම එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ලෙස එක්වූ දිනකටයි. සැබෑ ශ්‍රී ලාංකිකයා යනු සිංහල බෞද්ධයායි. ආගමෙන් නොව සංස්කෘතියෙනි. රුවන්වැලි සෑයත්, තිසා වැවත්, කලා වැවත්, අවුකන පිළිමෙත්, ශ්‍රී මහා බෝධියත්, දළදා මාලිගයත් දෙස බලා අනේ මේ අපේ දේවල් නේදැයි යන හැඟීමකින් කටයුතු කළ හැකි වූ දාටයි.
    කොහොම නමුත්, ද්විත්ව පුරවැසියන්ට මංත්‍රීකම තහනම් කරා වගේ මෙවැනි දේශද්‍රෝහී, ජාතිද්‍රෝහී ප්‍රකාශ කරන්නන්ගේ මංත්‍රීධූරයන් සම්බන්ධයෙන් ද නීති සැකසිය යුතුය. හයවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව ඒකීය රටක් ලෙස මෙරට පිළිගැනීමට දිවුරුම්දීම අනිවාර්ය කරද්දී දෙමළ සංධානයේ පූර්වගාමීන් වන අමිර්තලිංගම්ලාගෙ මංත්‍රීධූර අහෝසිවූ පරිදිම මෙවැනි දේශද්‍රෝහීන්ගේද මංත්‍රීකම් අහෝසි විය යුතුයි. ඒකීය බව හා සමානවම සිංහල බෞද්ධකමද අපේ රටේ උරුමයකි.

  29. deshapremiya says:

    Meyata sinhala nowana kenek Baapa wela innathi. Ekai amaruwa.

Leave a Comment

Main News